ඔන්න අද ගෙනාවේ Drama/ Mystery/Horror යන කාණ්ඩ වලට අයත් ස්පාඤ්ඤ චිත්‍රපටයක්.මේ චිත්‍රපටය එසේ මෙසේ එකක් නෙවෙයි. මේක Academy සම්මාන උළෙල නියෝජනය කරපු චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නේ සත්‍ය සිද්ධියක්. ඒ නිසාම මේ සිද්ධිය යොදාගෙන ලෝකෙ ගොඩක් භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන…


ඔන්න අද ගෙනාවේ Drama/ Mystery/Horror යන කාණ්ඩ වලට අයත් ස්පාඤ්ඤ චිත්‍රපටයක්.මේ චිත්‍රපටය එසේ මෙසේ එකක් නෙවෙයි. මේක Academy සම්මාන උළෙල නියෝජනය කරපු චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නේ සත්‍ය සිද්ධියක්. ඒ නිසාම මේ සිද්ධිය යොදාගෙන ලෝකෙ ගොඩක් භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා.

හරි දැන් කතාව දිහාට හැරෙමු.

IMDB දර්ශකයේ 5.4/10 , 70% google likes සහ කුණු තක්කාලි 🍅 අගය 68% මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මේක ස්පාඤ්ඤ සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නේ උරුගුවේ වල. Release කරල තියෙන්නේ 2010 May 16 . ඒ වගේම $ 6,000 වියදමක් දරලා $ 517,365 ක් උපයාගෙන තියෙනවා.

Gustavo Hernandez කියන සම්මානනීය ස්පාඤ්ඤ අධ්‍යක්ෂකවරයගේ තමයි අධ්‍යක්ෂනය. ඒවගේම තමයි මෙහි රචනා ශිල්පියා Oscar Estevez. එසේම Florencia Colucci, Abel tripaldi, Gustavo Alonso සහ Maria Salazar කියන නලු නිලි පිරිස රංගනයෙන් දායක වෙලා තියෙනවා. 84 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපට කාණ්ඩයට ඉදිරිපත් වෙලා තියෙනවා. සම්මාන සඳහා නිර්දේශිතවීම් 2 ක් මෙම නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මෙම නිර්මාණය මිනිත්තු 86 ක් පුරා දිවයනවා. මේ චිත්‍රපටය ගැන සඳහන් කරද්දි කියන්න ඕන විශේෂම කාරණාවක් තියෙනවා . Canon EOS 5D mark || Digital SLR ජායාරූප කැමරාවකින් දින හතරක් පුරා මේ චිත්‍රපටය රූගත කරල තියෙනවා. ඒ ලාම්පු දෙකක් හා ටෝච් එකක් පමණක් ආලෝකය සඳහා යොදාගෙන. 

පවුලක් හුදෙකලා ප්‍රදේශයක තිබෙන නිවසකට පදිංචියට යනවා. ඒ ගෙදර අයිතිකාරය ටිකක් අමුතු මිනිහෙක්. ඒ වගේම ඔහු කියනවා ඒ ගෙදර උඩුමහලට යන්න එපා කියලා. ඒ ගෙදර දවල් කාලෙට පවා ගොඩක් අදුරුයි වගේම පාලුයි.

ඉතින් ඇයි ඒ ගෙදර අයිතිකාරයා එහෙම දෙයක් කිව්වේ ? ඇයි ඒ ගෙදර මෙච්චර අත්භූත ? මේ දේවල් දැනගන්න නම් ෆිල්ම් එක අවසාන වෙනකල් බලන්න. මේ සත්‍ය සිදුවීමේ ඇත්ත දැනගන්න.

ජයවේවා 🤟

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා  අදාළ වේ.

2,713 downloadsDownload The-Silent-House-2010.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-09-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික විමුක්ති

Subtitles

2,713 downloadsDownload Subtitles11 KB

15 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

  3. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති
    Mewatath sub dennako,,,

    Primal Fear (1996)
    American psycho (2000)
    K pax (2001)

  4. ranga11112

    thanks malli

  5. Hashan M. Priyadarshana

    The Expanse TV series එකට සබ් දෙනවද බ්‍රෝ පුළුවන් නම් :)

  6. Udara Damith Dissanayaka

    maru

  7. Suranjan

    Thanks machan......jayawewa.....!

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. Rukshan37

    Ela ela

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. arawindasunimal

    thanks sub ekata chamika vimukthi jayawewa.................

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for Sub!

  14. Subhashini88

    Thank you soooo much. Good job. Keep it up

  15. Saranga J. Liyanagama

    Thanks