මේ කතාව ඇත්තටම කාටුන් චිත්‍රටියක්. 2007දී ආපු මේ කාටුන් චිත්‍රටිය IMDb දර්ශකයේ 7.4ක සමාන්‍යක් ලබාගෙන තියෙනවා. ඔයා කාටුන් නොබලන කෙනෙක් උනත් මේක නම් නොබලා අරින්න එපා මොකද,මේක කාටුන් උනාට ඇත්තටම ෆිල්ම් එකකටත් වඩා කික් එකක් තියෙන ෆිල්ම් එකක්. කතාව ගැන කියනවානම් Under The Doom කතා මාලාවෙ වගේ බාධකයක් ම…
මේ කතාව ඇත්තටම කාටුන් චිත්‍රටියක්. 2007දී ආපු මේ කාටුන් චිත්‍රටිය IMDb දර්ශකයේ 7.4ක සමාන්‍යක් ලබාගෙන තියෙනවා. ඔයා කාටුන් නොබලන කෙනෙක් උනත් මේක නම් නොබලා අරින්න එපා මොකද,මේක කාටුන් උනාට ඇත්තටම ෆිල්ම් එකකටත් වඩා කික් එකක් තියෙන ෆිල්ම් එකක්. කතාව ගැන කියනවානම් Under The Doom කතා මාලාවෙ වගේ බාධකයක් මෙයාලගේ ටවුම වටේට වැටෙන සිද්ධියක් වටේට තමා කතාව ගෙතිල තියෙන්නෙ පහලින් වැඩි විස්තර තියනව බලාගන්න පුළුවන්. එහෙනං චිත්‍රටිය රසවිදින්න, මෙගේ පළවෙනි සබ් එක නිසා චාටර් ඇති ගනං ගන්න එපා.
කලින් පළවූ ලිපිය
මේ මම ලියන යන්නෙ 2007 වසරෙදි මම බලපු හොදම කොමඩි මූවි එක ගැන..මේක නම් ඔයාලත් බලන්න ඕන අනිවාර්යෙන්..ගොඩක් අය දන්නව ඇති මේ The Simpsons කියන්නෙ කාටුන් එකක් කියල..මේ ඒ කාටූන් මාලාවේ චිත්‍රපටය..මම ඒ කාටුන් බලල නැති උනත් මේ ෆිල්ම් එක බැලුව..එක පාරක් නෙවෙයි කීප පාරක්ම..ඒ හැම මොහොතෙම බඩ පැලෙන්න හිනා ගියා..ඇත්තටම එල ෆිල්ම් එකක්..මම කතාව කියන්න කලින් මේකෙ එන චරිත ගැන කියන්නම් ටිකක්.. Simpsons පවුලේ තාත්ත මිදි ගෙඩියක් තරම් වත් මොලයක් නැති කෙනෙක්..ඔහුගේ පුතාත් ඊට ටිකක් සමානයි..ඔහු බොහොම දඩබ්බර කෙනෙක්..සහෝදරියන් දෙදෙනාත් මවත් බුද්ධිමත්..මේ පවුලට වෙන කරදරයක් ගැන තමයි මේ කතාවෙන් කියන්නෙ..දැන් මම කියන්නම් කතාවෙන් ටිකක්..දිනක් පල්ලියෙදි Simpsons පවුලේ සීය අනාවැකියක් කියනව..නමුත් කාටවත් ඒක තේරෙන් නෑ.. මේ සිද්දියෙන් පස්සෙ මේ පවුලේ පියා සුරතලයට ඌරෙක් ඇති කරන්න ගන්නව..ඔහුගෙන් තමයි කරදර පටන් ගන්නෙ..ඌරගෙන් නම් කරදරයක් නෑ..නමුත් Simpsons ගේ මොළේ නැති කම තමයි ප්‍රශ්නෙ..මීට වඩා කතාව කියල ඒකෙ රසය අඩු කරන්නෙ නෑ මම..පුලුවන් නම් බලන්න…ඔයාල වෙන ඕනම ෆිල්ම් එකක් බැලුවට වඩා මේක බලල හිනා වෙයි කියල හිතෙනව..
Ps:ඔයා කාටුන් බලන්නෙ නැති කෙනෙක් වෙන්න පුලුවන්.. ඒත් මේක බලන්න කියලයි මම නම් කියන්නෙ ඔයාලට.. මොකද ඒ තරම් ගති ෆිල්ම් එක!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / BR පිටපත් සඳහා අදාළ වේ.8,695 downloadsDownload The-Simpsons-Movie-2007-BR.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදිත් අමන්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදිත් අමන්ද
Subtitles
- #Albert Brooks
- #Billie Joe Armstrong
- #Dan Castellaneta
- #Editor's Pick
- #Hank Azaria
- #Harry Shearer
- #Julie Kavner
- #Maggie Roswell
- #Marcia Wallace
- #MaxxA
- #Must Watch
- #Nancy Cartwright
- #Pamela Hayden
- #Philip Rosenthal
- #Russi Taylor
- #Sinhala Subtitle
- #Tress MacNeille
- #Yeardley Smith
- #උදිත් අමන්ද
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
43 comments
zonoczz
පොතේ ගුරා
zonoczz! ඒ මොකද බන්?මේ මම දීල තියෙන ඒවයෙ සීඩ්ස් වලින් නම් අඩුවක් නෑ..කනෙක්ෂන් එකේ අවුලක් වෙන්නැති..
zonoczz
අයියෝ මගෙ torrents slow..... තාම එක ෆිල්ම් එකක් වත් බාගන්න බෑ.....මේ දවස් ටිකේ එපා වෙලා ඉන්නෙ....
-බිன்ku-
same here!
පොතේ ගුරා
මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ මමත් කාටුන් එකක් දෙකක් බැලුව,ඒවත් හොදයි..ෆිල්ම් එක නම් මැක්සා!
පිටස්තරයා
එළම ෆිල්ම් එකක්.
ech
මම මේ කාටුන් එක නම් කීප වරක් බලල තියෙනවා. නියමයි ඒකත්.
Nilufe
It says " The torrent you requested (id: 978640) does not exist in our database. " :(
පොතේ ගුරා
@Nilufe! ඔන්න මචන් ලින්ක් එක හැදුව..බාගනින්!
gessy
thanks machan...bamu bamu
Ramraj
තාම බලන්න බැරි උනා. බලන්න ඕන.
Viraj
බොහොම ස්තූතියි
Shashi Fernando
ela istutii. mekat banna danawa, me wage ewwa wadi wadiyen onaaaaaaaaaaaaaaaaa
Shashi Fernando
meka dan man cartoon set ekat download wenna damma. istutui. :D
Shashi Fernando
hapoo meka download karanna hadalat download kare naha cartoon eka balala, mage nam hitata alluwe naha meka, scooby doo tama mata nam hoda, meka wadak naha matanam.
jayanandana
mamanam kartoon balnna godak asai machan. thnx
තිසර නියෝ
|| නියමයි ||
| :P |
:) තුති……. :)
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!නලින්
ස්තුතියි උදිත සහෝ!
ජය වේවා!
Amal
thnx.digatama sub krnna suba pathanawa
එල්.සී.දමැල්
පළමු උපසිරස වෙනුවෙන් සුභ පැතුම් උදිත සහෝ...
අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
දිගටම උපසිරස දෙන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ජයෙන් ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
meieke BR copy update ekk dennako
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
විමා
පලවෙනි වැඩේට සුභපැතුම් උදිත
සාදරයෙන් පිලිගන්නවා අඩවියට
අනිවා බලනව
කලින් බලල නෑ
බොහොම ස්තුතියි උපසිරසටsanka
welcom and thanks for sub
thisal
තැන්ක්ස් අනිවා බැමක්
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks UDITH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa..........
yeshu
tnx
එල්.සී. දමැල්
THANKS
රොයිලි
බොහොම ස්තූතියි උදිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabath
thanks bro
asantha
jaathi ahh.pattA.gud luck...
වරුණ නිරෝෂණ
thanks sub akata
Asitha
elama thanks
Supun shanika
ස්තූතියි ජයවේවා
Dewadithya
Thanks for Sub!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Malith Samarawickrama
thanks so much sub ekata
PleaseHelpMeee
Blu ray අප්ඩේට් එක දෙන්න බාරිවෙයිද ඉක්මනට.ඩවුන්ලෝඩ් කරලත් බලන්න බැරුව ඉන්නෙ
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Simpsons Movie (2007) Sinhala Subtitles | ලෝබ නැතුව හිනා වෙන්න !! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/The-Simpsons-Movie-2007-.jpg)
@ පොතේගුරා... ඔව් එක මගෙ අව්ලක්...ඔන්න අද තමා ඉවර උනෙ...දවල් වෙලා බලන්න ඔනා.... thnkz මචන්