මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නෙ මේකෙ පළවෙනි කොටස බලන්න කියල තමයි..The Sisterhood of the Traveling Pants 2 චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපටය තමයි මේ..පළමු කොටසේ ආකෘතිය අනුවම තමයි මේකත් හදල තියෙන්නෙ..ඒ කියන්නෙ මේ කලිසමේ ගමනින් තමයි ගොඩක් සිද්දි එකට සම්බන්ධ කරල තියෙන්නෙ..කොහොම උනත් මට හිතෙනව කළින් එකට…

මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නෙ මේකෙ පළවෙනි කොටස බලන්න කියල තමයි..The Sisterhood of the Traveling Pants 2 චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපටය තමයි මේ..පළමු කොටසේ ආකෘතිය අනුවම තමයි මේකත් හදල තියෙන්නෙ..ඒ කියන්නෙ මේ කලිසමේ ගමනින් තමයි ගොඩක් සිද්දි එකට සම්බන්ධ කරල තියෙන්නෙ..කොහොම උනත් මට හිතෙනව කළින් එකට වඩා මේකෙ යුරෝපීය රටවල් වල තරුණ පරපුරේ ප්‍රශ්ණ සාකච්චා කර ඇති බව..නමුත් ගැඹුරට නෙවෙයි..මම මේකෙ කතාව කියන්න යන්නෙ නෑ..මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මේකෙ පළමු කොටස ගැන මම ලිව්ව ලිපිය..කතාව හොදයි කියල හිතෙනව නම් ඒක බලල ඊලගට මේ ෆිල්ම් එක බලන්න..කතාව හොදයි..ඔයාල ඒක රසවිදියි කියල මම හිතනව… 🙂

8 comments
Anonymous
පොතේ ගුරා
@Angel Anu! මේකත් ඒ ආකෘතියටම තමයි හදල තියෙන්නෙ..බලල කියන්නකො කොහොමද කියල..
Angel Anu
පළවෙනි කොටස නම් බැලුවා ඒක නම් හරි ලස්‌සනයි, මම මේ දෙවෙනි කොටස එනකන් හිටියෙ බලන්න... ෆිල්ම් එක බාගන්න දුන්න ලින්ක් එකට ගොඩාක් ස්‌තූතියි...
සුභාෂ්
male meke link eka upset welane??
පොතේ ගුරා
@Anonymous ! එළ මචෝ.. :)
@සුභාෂ්! ඔන්න දැන් හැදුව අයියා.. :) පරණ ඒව උන් අයින් කරනව! :(Viraj
බොහොම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)kalana
Mcn meke sinhala sub nedda
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හොදයි 1 වෙකි එකට වඩා මෙක හොදයි