ටඩා…………හායි යාලුවනේ, පසියා නැවතත් කරළියට.ඉතින් කොහොමද ඔයාලට? මම කොහොමද කියලනම් අහන්න එපා? ඒ මොකද දන්නවද එහෙම කිව්වේ මම. මමත් ඔයාලත් ආසම නැති ලෙඩක් හැදිලා තියෙන්නෙ මට. “හෙම්බිරිස්සාව” හපෝ වචනේ කියන කොටත් ඇඟ සීතල වෙනවා. අනේ දෙවියනේ.! හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා.කොහොම කොහොම හරි, නිවාඩුවක් දාලා…

ටඩා…………හායි යාලුවනේ, පසියා නැවතත් කරළියට.ඉතින් කොහොමද ඔයාලට? මම කොහොමද කියලනම් අහන්න එපා? ඒ මොකද දන්නවද එහෙම කිව්වේ මම. මමත් ඔයාලත් ආසම නැති ලෙඩක් හැදිලා තියෙන්නෙ මට. “හෙම්බිරිස්සාව” හපෝ වචනේ කියන කොටත් ඇඟ සීතල වෙනවා. අනේ දෙවියනේ.! හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා.කොහොම කොහොම හරි, නිවාඩුවක් දාලා ගෙදර ඉන්න එකේ… හැදුවා සබක් නිකන් ඉන්න එකේ…! තෝරගත්ත ෆිලුම තමයි. The Son of Bigfoot (බිග්ෆුට්ගේ පුතණුවන්..!). චිත්‍රපටය කාර්ටූන් හෙවත් ඇනිමේශන් එකක්. කතාවට බහිමු.!
“හායි මගේ නම ඇඩම්. මට අවුරුදු 13යි. මම තාම ඉස්කෝලෙ යනවා. මම පොඩි කාලෙදිම මගේ තාත්තා මැරුණා. එහෙම තමයි හැබැයි අම්මා නම් කිව්වේ. ඒත් මට තාත්තා ඉන්නව කියල හැඟිමක් ඇතිවෙන්නේ. කොහොම හරි දවසක් මම ගෙදර ඉන්න කොට මට අමුතුම දෙයක් වෙනවා. අම්මා දවසක් මගේ කොණ්ඩේ කැපුව, ඒත් ඊටපස්සේ දවසේ බලද්දී මෙන්න කොණ්ඩේ තිබ්බා වගේම ආයෙත් වැවිලා.මට හිතාගන්නවත් බැරි වුණා. ඒක තමයි මට මුලින් අමුතු දෙයක් වුණේ. ඊටපස්සේ ටිකෙන් ටික මගේ කකුළ් ලොකු වෙලා, මට අමුතු විදියට අහෙන්න පටන් අරන් ඒවගේ ගොඩක් දේවල් වුණා. මම මේක ගැන කාටවත් කිව්වේ නෑ. ඒත් දවසක් මට කුස්සියේ තිබිලා ලියුම් වගයක් හම්බවෙනවා. ඒ ලියුම් කගෙද දන්නවද? ඒ ලියුම් ලියලා එවලා තියෙන්නේ මගේ තාත්තා. මට හිතා ගන්නවත් බෑ. මම ඒ ලිපිනය ඔස්සේ ගියාම මට මගේ තාත්තව හොයාගන්න පුළුවන් වුණේ මිනිස්සු කවුරුවත් නැති කැළයකින්. එයා බිග්ෆුට් කෙනෙක් (බිග්ෆුට් යනු ශරීරය පුරා රෝම වැවී ඇතී ජීවින් කොට්ඨාසයකි). මට හරිම සතුටුයි මගේ තාත්තව මට දකින්න පුළුවන් වුණු එක ගැන…..”
මේ තමයි ඇඩම්ගේ කතාව ඊටපස්සේ එයාගේ තාත්තට බිග්ෆුට් කෙනෙක් වුණේ කොහොමද? කවුද එහෙම කළේ? කොහොමද ඒක වුණේ? ඇඩමුත් බිග්ෆුට් කෙනෙක්ද? ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර චිත්‍රපටය නරඹලා වටහාගන්න. හරිද? ඕක තමයි කතාවේ වෙන්නේ.
IMDb Rate – 6.1/10
Genre – Animation, Comedy, Family
Directors – Jeremy Degruson, Ben Stassen
Runtime – 1h 32min
Released Date – 16 August 2017
පවුලේ සැමට එකට ඉඳන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. පොඩි ළමයින්ට නම් ගොඩක් හොඳයි. ලස්සන කතාවක් රූපරාමු ලස්සනට වර්ණවත් කරල තියෙනවා. මේක මගේ පළවෙනි ඇනිමේශන් ෆිලුම. හිතනවා හොඳ තියෙයි කියලා. නැවතත් හම්බවෙන්නම් තවත් ලස්සන චිත්‍රපටයකට උපසිරසකුත් හදාගෙන.
ඔබ සැමට බුදු සරණයි..!
ගිහින් එන්නම්…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සඳහා අදාළ වේ.
10,798 downloadsDownload The-Son-of-Bigfoot-2017.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
39 comments
කසුන් නුවන්ත
nisha
sub avatar thanks
Gathsara Umesh Kumara
Bhoom sthuuthiyi...
Animation nm aniwaa blnawaaඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
kZara
elm
thisal
ස්තූතියි ;)
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
prabodha
Thanks bro sub ekata...
අසිත
elama saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........D.Chamara
bohoma sthuthi sahooo . jaya,,,
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
lakshan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Tharaka Lahiru
tnq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Jeewaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Harsha Waidyajeewaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි..
lahiru
meka bluray ekata update karanna
lion
film eke link ekak nane baiscope eke
Nikagoda Nagitha
thanks
praasanna
the son of bigfoot(2017) සබ්ටයිටල් වැඩ කරනනනෙ නෑ. මේක විතරයි වැඩ නැත්තෙ. මොකද්ද කරන්න ඕනෙ.කරැණාකර පිළිතුරක් ලබා දෙන්න
Tharangani
thanx
hiruni
Thankzzzz bro
sithuminashehan
meke film eka biscopedownloads.com eke nane.... ganne kohomada
ishan0722
thnkz bro nice work
superlahiru5678
Sub ekata thanx bro
mindika
Thanks !!!!!!!!!!!
Auravishwajith22
ගොඩාක් ස්තුතියි සහෝ
sathya
thanks machan
tharakat
Thanks Bro
wds
thanks mallii
yeshu
tnx
Supun shanika
ස්තූතියි උපසිරැසියට ජයවේවා
chinthaka.max4
thankx machan
Shaggy
Thank you very much
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!