Watch Trailer

Timeline (2003) Sinhala Subtitles | ටයිම්ලයින් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම සමාව ඉල්ලනවා මේ උපසිරැසිය කරන්න භාර අරන් ගොඩක් කල් වුණාට විභාග කටයුතු නිසා පරක්කු වුනා. මේ චිත්‍රපටය නිකුත් වුනේ 2003 වර්ෂයේදියි.මෙම චිත්‍රපටය ජුරාසික් පාර්ක්, ද ලොස්ට් වර්ල්ඩ් වැනි අග්‍රගණයේ විද්‍යා ප්‍රබන්ද රචනා කළ Michael Crichton විසින් රචනා කළ ටයිම්ලයින් විද්‍යා ප්‍රබන්දය පාදක කරගෙ…

 

මුලින්ම මම සමාව ඉල්ලනවා මේ උපසිරැසිය කරන්න භාර අරන් ගොඩක් කල් වුණාට විභාග කටයුතු නිසා පරක්කු වුනා. මේ චිත්‍රපටය නිකුත් වුනේ 2003 වර්ෂයේදියි.මෙම චිත්‍රපටය ජුරාසික් පාර්ක්, ද ලොස්ට් වර්ල්ඩ් වැනි අග්‍රගණයේ විද්‍යා ප්‍රබන්ද රචනා කළ Michael Crichton විසින් රචනා කළ ටයිම්ලයින් විද්‍යා ප්‍රබන්දය පාදක කරගෙන නිමවූවක්.

Richard Donnerගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙය විනාඩි 116ක් පුරා දිව යනවා.අකාලයේ අප අතරින් සමුගත් Fast & Furious චිත්‍රපටවල රඟපෑ Paul Walker, A.I. Artificial Intelligence, The Conjuring 2 චිත්‍රපටවල රඟපෑ Frances O’Connor, Olympus Has Fallen (2013), London Has Fallen (2016), Gods of Egypt (2016), 300 (2007) චිත්‍රපටවල රඟපෑ Gerard Butler, Gulliver’s Travels (2010), The Last Samurai (2003) චිත්‍රපටවල රඟපෑ Billy Connolly, Harry Potter චිත්‍රපටවල රඟපෑ David Thewlis වැනි ප්‍රවීන නළුවන් රැසක් මෙහි චරිත නිරූපණය කරනවා.

අත්වැරදීමකින් ත්‍රිමාණ ෆැක්ස් යන්ත්‍රයක් මාර්ගයෙන් නිර්මාණය වුනු wormhole එකක් හරහා 1357 ප්‍රංශයට කාල තරණය කළ පුරාවිද්‍යාඥයෙක් බේරගන්න යන ඔහුගේ පුතා සහ පුරාවිද්‍යාඥයින් කිහිපදෙනෙක් එහිදී ප්‍රංශ-ඉංග්‍රීසි යුද්ධයට මැදි වෙමින් නැවත ඒමට දරන උත්සහය පාදක කරගෙන මේ කතාව දිව යනවා. Action,Adventure සහ Sci-Fi කාණ්ඩයට අයත් IMDB 5.6ක අගයක් ගත් විශිෂ්ට නිර්මාණයක් ලෙස දක්වන්න පුළුවන්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා ගැලපේ.

5,518 downloadsDownload Timeline-2003.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Kavishka-Vikum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක විකුම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

කවිශ්ක විකුම්

Subtitles

5,518 downloadsDownload Subtitles49 KB

26 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් donnie darko 2001 සබ් දෙන්න
    ජය වේවා!

  3. malith madhushan

    thanx saho sub ekata meka download karan balan hitiye sub eka denakan. thawa karamu jaya wewa

  4. thush

    Thanx bro

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. අසිත

    mekata sub denakm hugak kala balana hitiya.
    ape yaluwath innaw ne...
    elama saho thanks

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  9. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ජය වේවා!

  11. Nipun

    supiri movie ekak....thanks bro...technology ekata wada a love eka godak denuna...........fatta bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට කවිශ්ක සහෝ.
    ජයෙන් ජය.

  14. GreatRawana

    Thanks saho. Great Work

  15. malith

    Ela

  16. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  17. Suchila Subashini

    Thanks for sub

  18. Bruce___Wayne

    බොහෝම ස්තුතී සිංහල උපසිරැසි යට
    Bro ...
    ජය ✌✌✌

  19. Nidi

    සුපැතුම් කවිෂ්ක!
    ස්තුතියි උප සිරැසියට.
    ප්‍රංශ දෙබස් ටිකත් සිංහලෙන් තිබ්බා නං.....

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
    ප්‍රංශ දෙබස් ටිකටත් සිංහල සබ් තිබුන නං වටිනවා සහෝ....

  21. Kushan Dananjaya

    Thank you

  22. tharushahirushan

    Thanks saho. Sub ekata thanks

  23. Shaggy

    Thank you very much

  24. S Elvitigala.

    sub eka na meke hadanna puluwanda ?

    Thanks.

  25. Nisal

    මේකෙ සබ් එක නෑනෙ film එක බෑවට පස්සෙ සබ් එක නෑ. දාන්න පලුවන්ද

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.