මේ ගෙනාවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන SpongeBob 3D චිත්‍රපටයට සිංහල උපසිරසියි. මේකෙ විශේෂත්වය වෙන්නෙ හඬ නළුවන්ට අමතරව ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්ම රංඟනයෙන් දායක වීමයි. ඒ අතර Keanu Reeves, Snoop Dogg, Danny Trejo ඉන්නවා. IMDb දර්ශකයෙ 6.2 කුත් Rotten Tomatoes වල 70% කුත් දැනට අරන් තියෙනවා. අධ්‍ය…

මේ ගෙනාවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන SpongeBob 3D චිත්‍රපටයට සිංහල උපසිරසියි. මේකෙ විශේෂත්වය වෙන්නෙ හඬ නළුවන්ට අමතරව ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්ම රංඟනයෙන් දායක වීමයි. ඒ අතර Keanu Reeves, Snoop Dogg, Danny Trejo ඉන්නවා. IMDb දර්ශකයෙ 6.2 කුත් Rotten Tomatoes වල 70% කුත් දැනට අරන් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Tim Hill අධ්‍යක්ෂක වරයා.
කතාව පැත්තට හැරුනොත් කතාවට පාදක වෙන්නෙ ප්ලැන්ක්ටන්ගෙ නපුරු සැලැස්මක් නිසා දේවල් දුරදිග ගිය විදිය තමයි. මේ වතාවෙ බිකිනි බොටම් වලින් එළියෙ, අතුරුදහන් වුන නගරය ඇට්ලැන්ටික් වලට ස්පොන්ජ්බොබ්ට යන්න සිද්ධ වෙනවා වගේම එසේ මෙසේ නොවෙන කෙනෙක්ටත් මූණ දෙන්න වෙනවා. පොඩි ළමයි ගොඩක්ම බලන නිසා උපසිරසිය ලොකු කුඩා ඕනම වයසක කෙනෙක්ට රසවිඳින්න පුළුවන් විදියටයි අරන් ආවෙ. එහෙනම් උපසිරසිය අරන් චිත්‍රපටිය රසවිඳින්න. සුභ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සදහා අදාළ වේ.
8,420 downloadsDownload The-SpongeBob-Movie-Sponge-on-the-Run-2020-Blu-Ray.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
24 comments
Sohan Jayasooriya
Shaggy
Thank you very much
Ishirajanith
Thanks supiri Ela pluwanda please Tangled the series season 2&3 sinhala subtitle denna pluwanda please
Ishirajanith
Thanks supiri Ela pluwanda please Tangled the series season 2&3 sinhala subtitle denna pluwanda please
thilina
thq darling
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Maduranga Perera
Thanks for sub.
Kavindu12345desilva
Thanks For Sub
Jaya wewa budusaranayisachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dimuthu
Thanks nangiyo.sub ekai film ekai super..
Anonymous
thanx sis sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chanu mikhail
thank u
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thanx sub ekata
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!nisal
double click ai bn desable.hena wadayakne eka
D.Chamara
බොහොම ස්තූතියි .... !
MAALNATH
Thanks ...........good luck ...........
Anonymous
බොහොම ස්තූතියි උපසිරැසියට
Yasindu Kalana
Puluwannam violet evergarden ekatath sub dennako
sahangayantha
Thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitles | පොසයිඩන් රජුට විරුද්ධව නැගී සිටීම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/spongebob-sponge-on-the-run-2020.jpg)
ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට දෙනකම් මග බලන් ඉදපු එකක්.. ජය වේවා හොඳේ