Watch Trailer

The Ugly Truth (2009) | අවලස්සන ඇත්ත (18+) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මුලින්ම මගේ පලමු උපසිරැසට දැක්වු ප්‍රතිචාර වලට හැමෝටම ස්තුතියි කරනවා. ඉතින් මං මගේ දෙවැනි උපසිරැස අරගෙන ආවා. ටිකක් කල් ගියා මේක කරන්න අරගෙන දැන් සති 3 ක් විතර වෙනවා. උපසිරැස ගන්වන්න ටිකක් අමාරු වුනා මොකද සමහර වචන වලට හරි තේරුම දැමිමේ නැත්නමි රසවින්දනයට බාධාවෙන නිසා. එත් රසවින…

The Ugly Truth (2009)

හැමෝටම සුභ දවසක් වේවා. මුලින්ම මගේ පලමු උපසිරැසට දැක්වු ප්‍රතිචාර වලට හැමෝටම ස්තුතියි කරනවා. ඉතින් මං මගේ දෙවැනි උපසිරැස අරගෙන ආවා. ටිකක් කල් ගියා මේක කරන්න අරගෙන දැන් සති 3 ක් විතර වෙනවා. උපසිරැස ගන්වන්න ටිකක් අමාරු වුනා මොකද සමහර වචන වලට හරි තේරුම දැමිමේ නැත්නමි රසවින්දනයට බාධාවෙන නිසා. එත් රසවින්දනයට කිසිම බාධාවක් නොවෙන්න උපසිරැස ගැන්වුවා. එත් උපසිරැසේ අඩුපාඩු ඇත්නමි සමාවෙන්න ඕනේ.

මේ ච්ත්‍රපටය අයත් වෙන්නේ Comedy,Romantic වර්ගයට.මේ ෆිල්මි ඒ නිකුත් වුනේ 2009 ජුලි 24 වැනිදාය.IMDb රේටින්ග්ස් 6.5 ක් ලාබාගෙන ඇති අතර අධ්‍යාක්ෂණය කරලා තියෙන්නේ Robert Luketic විසිනි.ප්‍රධාන රංගන ශිල්පි දෙපළ ලෙස,

ඇබී රිචිටර් ලෙස Katherine Heigl                                                                        

මයික් චැඩිවෙයි ලෙස Gerard Butler       

ඇබී කියන්නේ රුපවාහිනි නිෂ්පාදකවරියක් වන අතර මයික් කියන්නේ රුපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.ඉතින් මේ කතාව ගැන කියනවානමි සමහරු කතා කරන්න කැමති නැතිම දෙයක් නේ ඇත්ත කියන්නේ. එත් මේ චිත්‍රපටයේ නමි එහෙම නෙමෙයි. ගැහැණියක් සහ පිරිමියෙක් අතර සබඳතාවන් ඇතිවෙන්නේ ඇයි ඒ? ඒ සබඳතා වල පවතින ඇත්ත තත්වේ මොකද්ද? පිරිමින් හා ගැහැණුන් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? කියන දෙවල් හා විවාහ ජිවිතේදි ඇති වන ප්‍රශ්න ගැන මයික් කතා කරනවා.හැබැයි කියන්නේ 100% ඇත්ත කතා තමයි.

කතාව කෙටියෙන් කියනවානමි ඇබී නිෂ්පාදනය කරපු උදෑසන වැඩසටහනට අඩුම ශ්‍රේණිගත කිරිමි ලැබෙනවා.ඒක නිසා රුපවාහිනි ආයතනයේ ප්‍රධානියා තිරණය කරලා ඇබිගේ වැඩසටහනෙන් කොටසක් මයික්ට ඉදිරිපත් කරන්න දෙනවා.ඇබී ඒයට කැමති වෙන්නේ නෑ.මුලින්ම දෙන්නා මිතුරන් වෙන්නේ නෑ පුදුම විදිහට එකිනෙකාට බැන ගන්නවා.එත් දවසක් ඇබීට වෙන දෙයක් නිසා මයික් ඇයට උදවි කරනවා.ඒක නිසා දෙන්නා මිතුරන් වෙනවා..ඊට පස්සේ තමයි නියම වැඩවෙන්නේ.විහිළු වලින් කිසිම අඩුවක් නමි නෑ කමිමැලි නැතුව බලන්න පුළුවන්.තරුණ තරුණියන්ට හොදටම ගැලපෙන චිත්‍රපටයක් මේක.අනිවාර්යෙන් බාගෙන බලන්න.තවත් උපසිරැසකින් හමුවෙමු.

……………………………………………………

2009 ඔක්තෝබර් 19 පළවූ ලිපිය.

කලක් තිස්සේ බලන් හිටපු චිත්‍රපටියක හොඳ කොපියක් නිකුත් වුනා. තිත්ත වුනත්, ඇත්ත ගැන කතා කරන මේ චිත්‍රපටියේ සුපිරි නළු Gerard Butler සහ සුරූපි නිලි Katherine Heigl රඟපානවා. ගැහැණියෙක් සහ පිරිමියෙක් අතර සබඳතාවන් ඇතිවෙන්නේ ඇයි? ඒවයේ පවතින ඇත්ත තත්වේ මොකක්ද? පිරිමින් හා ගැහැණුන් එකිනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේවා සහ තවත් දේවල් වල සිරාම ඇත්ත මේ බයිස්කෝප් එකේ කතා බහට ලක් වෙනවා.

කතාව කෙටියෙන් මෙහෙමයි. Abby කියල රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක් ඉන්නවා. Mike කියලා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ඉන්නවා, ගැහැණු පිරිමි සබඳතාවන් ගැන බොහොම නරුම විදියට අදහස් දක්වන. හැබැයි පොර කියන්නේ 100% ඇත්ත. තම උදෑසන වැඩසටහනේ දුර්වල රේටින්ස් නිසා, රූපවාහිනී අයතනය මේ Mikeව, Abbyගේ වැඩසටහනේ කොටසක් ඉදිරිපත් කරන්න බඳවා ගන්නවා. Abby සහ Mike අතර මුලදී කිසිම ඇයි හොදැයියක් ඇතිවෙන්නේ නැහැ. දෙන්නට දෙන්නා අම්බානෙකට කපා ගන්නවා. ඒත් Abbyට සිදුවන දෙයකින්, දෙදෙනා අතර හිමින් සීරුවේ මිතුරුකමක් ගොඩ නැගෙනවා. ඒත් දෙන්නගෙ කපා ගැනිල්ලේ ඉවරයක් නම් නැහැ. මින් පස්සේ මරු මරු වැඩ වෙනවා.

විහිළු වලින් අඩු පාඩුවක් නැති මේ කතාව හැම තරුණ තරුණියෙක්ම බලන්න ඕනෙ. දෙදෙනෙක් අතර ඇතිවෙන මානසික, ශාරීරික ඇල්ම බැල්ම ගැන ගොඩක් කාරණා ජීවිතෙට එක් කරගන්න පුළුවන්. එල ප්‍රේම කතාවක්. සිරා, බාගෙනම බලන්න.

The Ugly Truth (2009)  on IMDb

 

 

650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

C1B092F91CAFFDF1BE7AE9337BD0FEF158258CD6

1.75 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

3C06E055EEA1DE86DC81E8EE392AFEB4CD4B1AB5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,612 downloadsDownload The-Ugly-Truth-2009-baiscopelk.zip235 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/සදුන්-විජේතුංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

5,612 downloadsDownload Subtitles235 KB

68 comments

  1. රොකියා

    ඔන්න දෙයියනේ කියල බාන්ඩ දැම්මා! :D

    1. mahen

      machan Identity movie eka karapanko puluwannam

    2. Haritha Prabuddha

      sub eketa thanks

  2. chathurarcrc

    මේ පෙබරවාරිද..?? හික් හික්.. බාමි :D

  3. සුභාෂ්

    lassana film ekak wage . . . !

  4. ashan kandy

    bawa thama balanta une na... mata tikak wadagat katawak thiyanawa wage.. me daws wala pula aul...

  5. chamila

    බානවා බානවා මේවා අපි බලන්නේ නැද්ද.... :( තිත්ත වුණත් ඇත්ත මේකයි.... :P

  6. ashan kandy

    ගෝලයා

    aluth film 2k thiyanawa balala karala danawanam danta. danne na hoda cpy da kyla..
    mn baa wenta damma..

    Surrogates 2009
    Battlestar Galactica The Plan 2009

  7. රන්දිල් hbkrandil7

    Thx... :D !!!

  8. උදිත ඉසුරංග

    අපොච්චියේ බාම් බාම් මැෂින් එක සවර් එකක් වගේ

  9. රොයිලි

    බාමි. !!!!!! ;)

  10. maneesh

    ela ..thanx..mamth hoya hoya hitiye...sub nadda

  11. ගෝලයා

    @රොකියා, රන්දිල් hbkrandil7, උදිත ඉසුරංග, රොයිලි : එල එල..

    @chathurarcrc : ඔක්තෝම්බර් වල මෙහෙමනම්, පෙබරවාරි වෙද්දි කොහොම හිටීවිද? ;)

    @සුභාෂ් : ලස්සන කෙසේ වෙතත්, ඉල ඇදෙන්න හිනා වෙන්න නම් පුළුවනි.

    @chamila : හැබෑව හැබෑව..

    @ashan kandy : මෙහෙම කිවුවට අමනාප වෙන්න එපා. මම කොහොමත් අළුත් බයිස්කෝප් ගැන හෙවිල්ලෙන් ඉන්නේ. විශේෂ යමක් තිබුනොත්, මට ඊ ලියුමක් දාන්ට. :)

    @maneesh : සබ් නම් නැහැ මචෝ. හැබැයි මේ සුමානෙ සිංහල උපසිරැසි සමඟ බයිස්කෝප් එකක් දෙනවා. :)

  12. maneesh

    english subs nadda kiyalai mama ahuwe..?

  13. HANDY

    thak gurooooo!!!!!!!!!! bamiiiiiiiiiii.......

  14. ashan kandy

    අමනාප yak nam na.. on man kiuwa..
    "Surrogates" hoda cpyk...

  15. Uraj Deemantha

    බාලා ඉවරයි... :D බලන්න තමා දැන් තියෙන්නේ..... :)

  16. maneesh

    @රොයිලි: thanx bro....

  17. iampissa

    sinhala subs nadda?

  18. xyz

    බාන්ඩ දැම්මා!

  19. nu1zu

    Link doesn't work ne :(

  20. sonlanka

    Torrent not found

    1. ගෝලයා

      සබැදුම යාවත්කාල කලා..

  21. Anjelo

    Machan Subs wada nada?

  22. nalintha

    Sub dammanam hondy needa !!!

  23. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. තිසර නියෝ

      උපසිරැසියට තුති……
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය

  24. tharaka

    sub eka baganna bena..

  25. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා!

  26. dinuka

    ela mcn.. tnx tnx tnx
    mcn puluwannam my sassy girl 2008 english film ekatath sub denna balahannko :D

    jaya wewa ...!!!

  27. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  28. Dulan

    උපසිරසට බොහොම ස්තුතියි සදුන් සහෝ!!!

  29. chiran maduranga

    Thanxxxxxxxxxxxxx

  30. අසිත

    හොදයි වගේ නෙ..
    තන්කු වේවා!!
    ජයෙන් ජය!!!

  31. nilantha

    tikak hondai thank sub

  32. thisal

    සින්හල උපසිරසට බොහොම ස්තුතියි.

  33. Kulanjana Maduranga

    niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  34. Tharaka

    තැක්ස් වේවා සහෝ

  35. prabhath

    thanks

  36. ARA

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  37. tharindu

    thax lot....

  38. Chami

    Thanks...

  39. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  40. pramuk

    thanx bro

  41. Sampath

    අපි වෙනුවෙන් කරන හැමදේටම ස්තූතිය!

  42. indika

    thn Q :)

  43. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. venuka

    good

  45. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  46. kasun

    excellent. thanks

  47. Nandana

    Thank U Sandun.

  48. thilina

    Niyama wedak bro... Thanks sub ekata

  49. “චූටී මල්ලි”

    elz

  50. kanchana

    mata meka miss welane...

    onna ada thamay banna demme...

    subata thuthi malli

Load more comments