Watch Trailer

The Stanford Prison Experiment (2015) with Sinhala Subtitles | හිරගෙදරක පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ] (18+)

1971 අගෝස්තු 14 දින සිට, Standford විශ්වවිද්‍යාලයේ Philip Zimbardo කියන මහාචාර්යවරයා විසින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා පරීක්ෂණයක් පාදක කරගෙන තමයි මේ The Stanford prison experiment කියන චිත්‍රපටය 2015 වර්ෂයේදී නිර්මාණය වෙන්නේ. Standford විශ්වවිද්‍යාල පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස සක සකස් කරලා යොදාගත් නිසා…

1971 අගෝස්තු 14 දින සිට, Standford විශ්වවිද්‍යාලයේ Philip Zimbardo කියන මහාචාර්යවරයා විසින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා පරීක්ෂණයක් පාදක කරගෙන තමයි මේ The Stanford prison experiment කියන චිත්‍රපටය 2015 වර්ෂයේදී නිර්මාණය වෙන්නේ.

Standford විශ්වවිද්‍යාල පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස සක සකස් කරලා යොදාගත් නිසා තමයි මේ පරීක්ෂණය ස්ටෑන්ඩ්ෆෝර්ඩ් සිරගෙදර පරීක්ෂණය කියල නම් කරලා තියන්නේ. එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන් 75 දෙනෙක් අතුරින් 25 දෙනෙක් ව මේ පර්යේෂණයට තොරගන්නේ සම්මුකපරික්ෂණයකින්. මේ 25 දෙනා අතරින් ඒ ඒ අය බන්ධනාගාරයේ සිරකරුවෙක්ද, මුරකරුවෙක්ද කියල තීරණය වෙන්නේ කාසියක් උඩ දැමීමෙන් තමන්ට හිමි වන පැත්ත අනුව තමයි.

මේ මහාචාර්ය වරයා පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ කිසියම් ආයතනයක බලාධිකාරිය, බලය හ අපයෝජන වගේ දේවල් මිනිස් චර්යාවට මොන වගේ බලපෑමක් එල්ල කරනවද කියල පරික්ෂා කරන එක. ඉතින් මේ පරීක්ෂණයේදී සිදු වෙන දේවල්, පරීක්ෂණය අතර මොවුන් හැසිරෙන්නේ ආකාරය, ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන අභියෝග හා වදහිංසා ආදිය මේ චිත්‍රපටියේ අපුරුවට ප්‍රතිනිර්මාණය කරලා තියනවා.

ඉතින් ඒ පරීක්ෂණයේ මොකද ඇත්තටම උනේ කියල බලන්න මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරනවා. මෙහි තියන දර්ශන ඇත්තම සිදුවීමේ ප්‍රතිනිර්මාණයක් නිසා මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල තමයි මට නම් හිතෙන්නේ. මේ චිත්‍රපටියට 6.9 ක imdb අගයක් ගන්නත් පුළුවන් වෙලා තියනවා.

මේක මගේ පළමු උපසිරස නිර්මාණය නිසා අඩුපාඩු ඇති. කොහොම වුනත් විද්‍යා පරීක්ෂණ කතා, මනෝවිද්‍යාව සම්බන්ද කතා, සත්‍ය කතා සහ හිරගෙවල් සම්බන්ද දේවල් තියන චිත්‍රපටි බලන්න කැමති අය මේක අනිවාර්යෙන්ම බලන්න කියල ඉල්ලනවා.

 

6.9

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

6,014 downloadsDownload The-Stanford-Prison-Experiment-2015-fixed.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/nipun-gunaweera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන් ගුණවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිපුන් ගුණවීර

Subtitles

6,014 downloadsDownload Subtitles71 KB

26 comments

  1. Ishara Diluksha Perera

    Thanks ...

  2. Kalana

    Digatama sub karamu bro, wela thiyenam tv seris ekak karanna bro

  3. කසුන් නුවන්ත

    පළමු උපසිරැසියට සුබ පතනවා....
    දිගටම සබ් දෙමු,
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. ඉෂාන් මදුෂ

    පළමු උපසිරසියට සුබපැතුම්
    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. sanuthi nihinsa

    නියමයිනේ සහෝ

  7. Sajith Anthony

    පළමු උපසිරසියට සුබපැතුම්
    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා...!!

  8. wiki

    බොහොම ස්තූතියි

  9. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  10. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
    පලමු උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්.........

  11. Dulanga

    Thanks

  12. Rajitha

    Thanks machan......jayawewa......!

  13. DAMITH

    sub ekata thankzz bro

  14. අසිත

    elama saho thanks
    sub ekka balanna hitiya film ekak
    digatama sub demau
    jaya wewa!!!

  15. Sohan Jayasooriya

    උපසිරැසියට ගොඩක් ස්තූතියි පලමු වැඩේට සුබ පැතුම්.. දිගටම සබ් දෙමු

  16. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  17. Nishan Fernando

    Thanx bro

  18. Daminda Gamage

    good job machan.eth meke sub eka bluray ekath ekka yanne na ne.

  19. tharangani

    thanx

  20. සිසිල ප්‍රසාද්

    උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. chinthaka

    thank u bro..............

  23. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  24. sangeeth mihiranga

    සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ

    1. Sanupa Ranmeth - Admin

      Fixed :)

  25. Anonymous

    Film eka download kragnna vidiyak dannko pls