Watch Trailer

Wajah Tum Ho (2016) with Sinhala Subtitles | නොමියෙමි නුබේ සුසුමන් සිදලනා තුරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටියක් උස්සන් ආවා ඇත්තටම කියනවානම් මේක රිලීස් වුනේ 2016.12.16, ඉතින් Drama, Mystery, Romance, Thriller ගනයට තමයි අයිති වෙන්නේ. මේකට 4.4 IMDb අගයක් ලැබිලා තියනවා. බොලිවුඩයේ දක්ෂ අධ්‍යක්ෂ වරයෙක් වන Vishal Pandya තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ඒ වගේම Sharman Joshi,…

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටියක් උස්සන් ආවා ඇත්තටම කියනවානම් මේක රිලීස් වුනේ 2016.12.16, ඉතින් Drama, Mystery, Romance, Thriller ගනයට තමයි අයිති වෙන්නේ. මේකට 4.4 IMDb අගයක් ලැබිලා තියනවා. බොලිවුඩයේ දක්ෂ අධ්‍යක්ෂ වරයෙක් වන Vishal Pandya තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ඒ වගේම Sharman Joshi, Sana Khan, Rajiesh Duggall, Gurmeet Choudhary, Zarine Khan වගේ ජනප්‍රිය නළු නිලියො රැසක් මේකට රංගනයෙන් දායක වෙලා තියනවා..ඉතින් අපේ සිසිල අයියා තමයි මට මේක කරන්න කියලා බාර දුන්නේ අයියටත් මේ වෙලාවේ ස්තූති වන්ත වෙනවා,එහෙනම් වැඩි පුරාජේරු ඔනි නැහැ කතාව පැත්තට යමු…

සර්ණායක් කියන්නේ ඉන්දියාවේ ලොකුම සහ කාර්යක්ෂමම පොලීසිය වන මුම්බායි පොලීසියේ ඉන්න දූශිත පොලිස් නිළධාරියෙක්, ඉතින් දවසක් එයාව හදිසියේම දරුණු විදිහට ඝාතනය කරනවා, ඒ වගේම ගාතකයා ග්ලෝබල් ටයිම් නෙට්වර්ක් කියන ඉන්දියාවේ විෂාලතම මාධයය ජාලය හැක් කරලා මේ ඝාතනය සිදද වෙන ආකාරය සජීවීව ලොව පුරා විකාෂණය කරනවා… ඉතින් හැම කෙනෙක්ගෙම ඇගිල්ල දික්වෙන්නේ ග්ලෝබල් ටයිම් නෙට්වර්ක් එකේ පුදාණ විධායක නිලදාරි රාහුල් ඕබ්‍රෝයිගේ දිහාවට, ඉතින් මුම්බායි පොලීසියෙන් මේ කේස් එක විසදන්න විසේශ පොලිස් නිලදාරියෙක් පත් කරනවා ඒ තමයි කබීර් දේෂ්මුක්, ඉතින් මේක එහෙම ලේසියෙන් විසදන්න පුළුවන් ප්‍රෂ්ණයක් නෙමෙයි, කබීර් කොච්චර උත්සහ කලාත් ඝාතකයා හැම වෙලාවකම පොලීසියට වඩා පියවරක් ඉස්සරහින් ඉන්නේ, ඉතින් මේ කබීර් අවසානයේ මේකට යම්කිසි පොටක් පාදගන්නවා එයා හොයාගන්නවා මේ ඝතන වලට සැක කරන්න පුළුවන් වෙනත් පාර්ෂවයක්ම. ඒ තමයි රාහුල්ගේ පරණ යාළුවා දැන් පරම හතුරෙක් වන කරණ්ව, එත් එදා රෑම කරන්වත් අර ඝාතකයා කෘර විදිහට ඝාතනය කරනවා. විශේෂය කියන්නේ මේකත් ග්ලෝබල් ටයිම් ‍නෙට්වර්ක් එකේ සජිවීව විකාෂනය කරනවා, ප්‍රෂ්ණය තවත් දිග් ගැස්සෙනවා….

ඉතින් කවුද මේ මිණීමරුවා, එයා මාකටද මෙහෙම දරුණු විදිහට මිණිස්සුන්ව මරන්නේ, ඒ වගේම ඇයි ඒවා ග්ලෝබල් ටයිම් නෙට්වර්ක් එකේ සජීවීව විකාෂය කරන්නේ, කී දෙනක්වනම් මෙහම මරණවද, එයා මොනවගේ කෙනෙක්ද? ඉතින් මේක හරියට පටලැවුණු නූල් බෝලයක් වගේ එක පැත්තකින් පැටලුම් ඇරගෙන යද්දි තවත් තැනක පැටලෙනවා ඉතින් කබීර්ට පුළුවන් වෙයිද මේක ලිහා ගන්න, අනිතිමෙ වෙනකල් මොනවද මේ වෙන්නේ කියලා හිතාගන්න බැහැ, කුතුහලය උපරිමයි, පැය 2යි විනාඩි 10ක් දිවෙන මේ කතාව ඇසිපිය නොහෙලා එක හුස්මට බලන්න පුළුවන්, මේ ඝාතනය ඇතුලේ ලස්සන ආදර අංදරයකුත් ගලාගෙන යනවා, එත් අවසානයනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවානම් හුගක් දුක්බරයි, ඒ වගේම සමාජයේ කවුරුත් නොදකින අමුතුම පැතිකඩක් මේ චිත්‍රපටියෙන් විග්‍රහ කරනවා..

ඉතින් මේ චිත්‍රපටියේ ලස්සනම ලස්සන සිංදු කීපයක්ම තියනවා, ඒ සිංදු ටිකට ලස්සන වචන ටිකක් දාලා දුන්න මයුර සුරාජ් අයියටත් ස්තූතියි කියන ගමන්, හැමෝටම මේක බලන්න කියන ඉල්ලීමත් එක්ක මම යනවා.. ජනප්‍රිය Horror චිත්‍රපටියකින් ලගදිම හම්බවෙමු…

ජය!

 

Wajah Tum Ho (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDRip සහ WEBRip පිටපත සඳහා අදාළ වේ.

9,345 downloadsDownload Wajah-Tum-Ho-2016-HD.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

9,345 downloadsDownload Subtitles101 KB

24 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. nissanka615

      TNXXXX BRO

    2. nissanka615

      THANKS bro

  2. දමිත්

    බොහොම ස්තුතියි දිල්ෂාන් සචින්ත සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  3. Shani

    Thkz Dil.....

  4. Mayura

    නන් මගේ

    1. දිල්ශාන් සචින්ත

      දෙන්නම් ම්ම් නන්...

  5. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ඩොක් අයියා

    “දිල්ෂාන් සචින්ත(සචී)” මල්ලියෝ ඔයාගේ WEBRip එකට අදාල ටොරන්ට් ලින්ක් එකක් අපිට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ නේ. තියෙන්නේ එකයි එකත් ඩවුන්ලෝඩ් කරන්න බැහැ. නමුත් HDRip එකට නම් ඕනේ තරම් තියෙනවා, පුලුවන්ද HDRip ඒකට හරියන සබ් එකක් දෙන්න

    1. දිල්ශාන් සචින්ත

      අනේ අයියා HDRIP එකට ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න නෑනේ....මම හැමතැනම හෙව්වා හම්බුනේ නෑ. තිබුනනම් අප් කරලා දෙන්න තිබුනා..

    2. ඩොක් අයියා

      වැඩේ තියෙන්නේ WEBRip එක ඩවුන්ලෝඩ් කරන්න බැහැ, අන්න ඒකයි අවුල

  8. Rajitha

    Thanks machan......jayawewa.......!

  9. Sohan Jayasooriya

    අනිව බැලීමක් තමා සචියෝ.. සබ් එකට බොහොම ඉස්කෝතුයි කිව්ව එහෙනම්.. නන් දෙන්නෙ නෑ එකෙක්ටවත් ඒක ගන්නව මං.. හෙහ්.. ඇයි යකූ..

  10. shasith sandaruwan

    බොහොම ස්තූතියි සචියෝ උපසිරැසියට...
    මේක කවුද ගෙනල්ලා දුන්නා. තාම බැලුවේ නෑ
    දැන් බලන්න පුලුවන්.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  11. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. Udaya Fernando

    Thanks bro

  14. Chamara Diaz

    Thanks machan... Jaya wewa...~

  15. hasith

    tnx bro

  16. shan

    9BE136D147A01C254B71BE258D4A51885968EC8E

    thank you

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ashan alnkanath

    thanks....................good luck.......................

  19. Dilun

    Thank you very much bro....