Watch Trailer

The stranger (2014) | අමුතු අමුත්තා! [සිංහල උපසිරසි සමඟ]

ඇත්තම කිව්වොත් මට ලිපිය පටන්ගන්න විදිහක් හිතාගන්න බැරුව විනාඩි 10ක් විතර ඉඳල තමයි මේ ලියන්නෙ. කොහොමද යාළුවනේ. ඔයාලා අනිවාර්යයෙන්ම හොඳ චිත්‍රපට බලන කෙනෙක් නම් මේ චිත්‍රපටය බලන්න ඕනිමයි. මං එහෙම කියන්නෙ, සමීර අයියා මට මේක කරන්න පුළුවන්ද ඇහුවම ඇත්තම කිව්වොත් මට හිතුනෙ ‘පොඩි කොපියක් බාගෙන බලනවා. ඒක වැඩ…

The Stranger (2014)

ඇත්තම කිව්වොත් මට ලිපිය පටන්ගන්න විදිහක් හිතාගන්න බැරුව විනාඩි 10ක් විතර ඉඳල තමයි මේ ලියන්නෙ. කොහොමද යාළුවනේ. ඔයාලා අනිවාර්යයෙන්ම හොඳ චිත්‍රපට බලන කෙනෙක් නම් මේ චිත්‍රපටය බලන්න ඕනිමයි. මං එහෙම කියන්නෙ, සමීර අයියා මට මේක කරන්න පුළුවන්ද ඇහුවම ඇත්තම කිව්වොත් මට හිතුනෙ ‘පොඩි කොපියක් බාගෙන බලනවා. ඒක වැඩක් නැතුව ඇති කියලා. ඒත් චිත්‍රපටය බලද්දි මට හිතුනා. පොඩි කොපි බලල හරියන්නෙ නෑ. බලන්න ඕනි හොඳ කොපියක් කියලා. මට හිතෙන්නෙ මේ වසරෙ නිකුත්වුන චිත්‍රපට  අතරින් වෙනස්ම කතාවක් කියවෙන චිත්‍රපටයක් තමයි මේක. ඇත්තම කිව්වොත් මං මේ චිත්‍රපටියේ කතාව වගේ කතාවක් මීට කලින් කිසිම දවසක නරඹලා නෑ. කෙටියෙන්ම කිව්වොත් සුපිරි කතාවක්.

කතාව මෙහෙමයි.

මාටින් කියන පුද්ගලයා ඔහුගේ බිරිඳ (ඇනා) සොයාගෙන එක්තරා නිවසකට යනවා. ඒත් ඔහුට ඔහුගේ බිරිඳ මුණගැහෙන්නෙ නම් නෑ. ඒ වෙද්දි ඇය මියගිහින්. ඒක ගැන කම්පා වෙන ඔහු එක්තරා ස්ථානයකට වෙලා ඉඳිද්දි කේලබ් ඔහුව මරාදමනවා. ඒත් මාටින් මියයන්නෙ නෑ. මාටින්ට හැකියාවක් තියෙනවා ලෙඩින් ඉන්න පුද්ගලයන්ව සුවකරන්න. ඒත් මාටින් කියන විදිහට ඔහුත් ලෙඩින් ඉන්නෙ. ඇයි ඒ මාටින් ලෙඩින් ඉන්නෙ?

කොහොමද මාටින් අනිත් අයව සුවකරන්නෙ? කවුද ඇත්තටම මේ මාටින්? මේවට උත්තර දැනගන්න බලන්න The Stranger චිත්‍රපටය. සෑහෙන කාලෙකින් දකින්න ලැබෙන සුපිරි චිත්‍රපටයක්. උපසිරැසිය එක දවසකින් නිමකරපු එකක්. ඇත්තටම කිව්වොත් එක රැයකින්. වැරදි  ඇත්නම් සමාවෙන්න.

ඉදිරියේදි තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

 

The Stranger (IV) (2014) on IMDb

 

 

708 MB (HD) කොපිය මෙතනින් බාගන්න

B733DBDC3683DA4027FB667E8463F699A4699CBE

1.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න

F1821C80B31503C69CE3A61AF0E176CE750E3B75 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,793 downloadsDownload The-Stranger-2014-baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

2,793 downloadsDownload Subtitles45 KB

38 comments

  1. chamal

    tanx mcn

  2. එල්.සි. දමැල්

    උපසිරසට තුති රවිඳු සහෝ...
    ජය

  3. maxa

    Kiyana nisa aragena balamuko. Weeksend eke tama balanna wenne. Anyway thankz for the sub.

  4. isuru

    තෑන්ක්ස් සහෝ!සුපිරියි වගේ!

  5. කැලුම් ගුණසේකර

    එක රැයකින් දෙනවා කියන්නේ සුපිරි වැඩක්. ස්තුතියි උපසිරැසියට.

  6. achi

    නියමයි සහෝ... ස්තුති...

  7. Pad

    supiri wedak wage thnx..

  8. Kasun

    Aka rayakin ????
    Niyamai kollo.
    Ohoma yan. Ohoma yan.

  9. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................

  10. amila

    masss,kanchana 2,vishwaroopam 2,yoogan tamil movies vala sub onee hode.............

  11. ධනු

    එක දවසකින් සබක් නිම කරපු එකනම් ගේමක් තමා..
    ඒ උනාට වැඩේ එල...තව උපසිරැසි නිර්මානය කරන්න!
    ජය!

  12. kavi

    sub ekata sthuthi sahoo....jaya wewaa!!!!!!!!!!

  13. Sajith Anthony

    බොහොම ස්තුතියි උපසිරසියට…

  14. Ranil srimal

    මමත් මේ නිවාඩු වෙලාවක බලන්න පට්ට ‍ෆිල්ම් එකක් හොය හොය හිටියේ.
    ඔයා ඔච්චර කුතුහලයෙන් කියන නිසාම බලන්න ඕන කියලා හිතුනා. :) :)
    ඉතින් බොහෝම ස්තූතියි සිංහල උපසි‍රැසියට...
    ජය...!

  15. kanchana

    supiri kiyanawane...

    eka reyakin sub hadanawa kiyanneth film eka wagema supiri wedak

    onna mamath gaththa

    sthuthiy malli

  16. dinesh

    thanks for d sub......

  17. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  18. Hirushan

    Thanks

  19. Nicol Vishan

    හොද ෆිල්ම් එකක් වගේ විස්තරේ කියපුවම පේනවා. හොද කොපියක් ආවම අනිවා බානවා. සබ් එකට තැන්ක්ස්

  20. “චූටී මල්ලි”

    maath nobala inna htiye
    oya kiyana nisaama balanna oni
    tnxxxxxx

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය ..

  24. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය ..

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය ..

  27. ප්‍රණීත් රණසිංහ...

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    ඔන්න මමත් මේ කතාව ගත්තා.

    බලලම කියන්නං කතාව හොඳයිද කියලා...

    තවත් උපසිරැසියකින් හමුවෙමු..

    ආයු -බෝ -වේවා !!!

  28. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!!!!!!

  29. indika

    thn Q :)

  30. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  31. nuwan

    thans bro.

  32. Chami

    Thanks....

  33. SaDuN dAnUsHkA

    උපසිරැසියට තුති
    තවත් උපසිරැසියකින් හමුවෙමු
    ජය.............

  34. Nipun

    Niyamai.. sub ekta thankx...

  35. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. melan sriwantha

    supiri macho....mamath danma onna

  37. nimal dissanayake

    අවුරුදු තුනක් කියන්නේ කොච්චර දිග කාලයක්ද?
    ඒ තරම් කාලෙකින් කවුරුවත්
    මේ ෆිල්ම් එක බාගෙන බලල නැතිද?
    එහෙමත් නැති නම් බැලුවත් කමෙන්ට් එකක්
    දාල නැතිද?
    ඇත්තටම දුකයි හොඳ ෆිල්ම් එකක් මග හැරෙනවා නම්.
    මම නම් කියන්නේ
    ඕනෙම කෙනෙකුට මේ ෆිල්ම් එක හොඳටම
    හිතට වදිනවා ෂුවර්!
    බාගෙන බලන්න.
    රවිඳු!
    තව ටිකෙන් ඔයාට ස්තුති කරන්නත්
    අමතක වෙනවා.
    ගොඩක් ස්තුතියි!

  38. Malith samarawickrama

    Thanks saho sub ekata