Watch Trailer

Bahaddur (2014) | අශෝක් රාජ් බොහොත් දූර් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට් ඔන්න මම මෙදා පාර උස්සගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා තියපු ඉන්දියාවේ තියෙන තවත් සුන්දර භාෂාවක් වන කණ්ඩානා ෆිල්ම් එකක් අරගෙන. හැබැයි කට්ටියට එච්චර බලන්න හම්බෙන නැති වර්ගයේ ෆිල්ම් එකක් කීවොත් හරි. මේ සලරුව තිරගත වී දවස් විසිපහක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි විස්සක් උපයගෙන බොක්ස් ඔෆිස් වාර්තා…

Bahaddur (2014)

කොහොමද කට්ටියට් ඔන්න මම මෙදා පාර උස්සගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා තියපු ඉන්දියාවේ තියෙන තවත් සුන්දර භාෂාවක් වන කණ්ඩානා ෆිල්ම් එකක් අරගෙන. හැබැයි කට්ටියට එච්චර බලන්න හම්බෙන නැති වර්ගයේ ෆිල්ම් එකක් කීවොත් හරි. මේ සලරුව තිරගත වී දවස් විසිපහක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි විස්සක්  උපයගෙන බොක්ස් ඔෆිස් වාර්තා තියලා තියෙනවා. එහෙනම් හිතාගත්තෑකිනේ සලරුව ගැන.

හැබැයි මේක කණ්ඩානා වුනා කියලා සුපිරි ෆිල්ම් එකක් නෙවෙයි කියලා හිතලා මේක නොබලා ඉන්න එපා මොකද තෙළිඟු ෆිල්ම් වලට නොදෙවෙනි ඔයාලා කැමති සුපිරි සටන් ජවනිකා ඇතුළත් සලරුවක් කියලා මම වගකීමෙන් කියනවා. පහළින් මේකෙ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවොත් මේක නොබලන අයත් අනිවාර්යයෙන්ම මේක බලයි කියලා මම හිතනවා. ඒක හින්දා ඒකත් බලලම ඉන්නකෝ. මේකෙ ප්‍රධාන නළුවගෙ චරිතෙ රඟපාන්නෙ Dhruva Sarja අශෝක් විදිහටත් ප්‍රධාන නිළියට රඟපාන්නෙ Radhika Pandit අංජලී විදිහටත් ය මෙයාලා කලින් කණ්ඩානා ෆිල්ම් රැසක රඟපාලා තියෙන නළු නිළියන්.. මේක IMDb දර්ශකයේ 6.8 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා.

හරි දැන් කතාව ගැන කියන්නම්කෝ මේක ආදර කතාවක්. අශෝක් මයිසූර් එනවා කෙනෙක් හොයාගෙන ඇත්තටම මෙයා කසාද බඳින්න හොඳ කෙල්ලෙක්ව තමයි හොයාගෙන එන්නෙ. හැබැයි මෙයා නරක වැඩ වලට ආස කෙනෙක් නෙවෙයි මෙයා නරක වැඩක් දැක්කොත් මඟ හැරලා යන කෙනෙකුත් නෙවෙයි ඉතින් මෙයා මයිසූර් එනගමන් එකෙකුට ගහනවා ඇට කටු කුඩු වෙන්න. පස්සෙ තමයි දන්නෙ ගහලා තියෙන්නෙ ඇමති කෙනෙක්ගෙ මල්ලිට කියලා. පස්සෙ මෙයා හොයපු මැණික හම්බවෙනවා ඉතින් එතන ඉඳන් කතාවෙ තියෙන්නෙ මෙයා හොයාගත්ත මැණික තමන්ගෙ කරගන්න දරන උත්සහය. මේ මැණික ලබාගන්න එක මෙයාට ලේසි වෙන්නෙ නෑ විවිධාකාරයේ හැල හැප්පීම් වලට මූණ දෙන්න වෙනවා. ඒ වගේම ඇමතිත් නිකන් ඉන්නෙ නෑ. ඒ වගේම අශෝක් කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඒක බලද්දී තේරෙයි. අනිතිමේ වෙන්නෙත් හිතාගන්න බැරි දේවල්. ඒ වගේම හොඳ කතාවක් කියලා කියන්නත් පුලුවන්.

මේ සුපිරි කතාවත් මට හොයලා දුන්නෙ සමීර අයියා, ඒ වගේම මේක කරද්දී අපේ බයිස්කෝප් සෙට් එකෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මම මේකට ගොඩක් මහන්සි වුනා ඒ මහන්සියට හරියන්න බාන හැමකෙනාගෙන්න මම ඉල්ලන්නෙ පොඩි හරි කමෙන්ට් එකක් දාගෙන යන්න ඒක තමයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ අනික ඔයාලට කමෙන්ට් එකක් දාගෙන යන්න බැරි කමකුත් නෑනෙ එහෙනම් අපි ගියා ජයවේවා.

 

Bahaddur (2014)     on IMDb

 

 

703 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

40BE0DBC3BF945320C0FE5559FEDBDE68335E4FD

1.44 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

9B45FF749B3BDFAACCD813E36ED6493E5F3D8EFE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,832 downloadsDownload Bahaddur-2014-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,832 downloadsDownload Subtitles315 B

42 comments

  1. Snake Raj

    එල එල.. සුපිරි භාණ්ඩයක්නෙ ගෙනල්ල තියෙන්නෙ සහෝ..
    ජය වේවා!
    තව සබ් ඕනී... :D

    1. Dhana

      thanks machan..

  2. thisal

    tncxxx bn elxxx

  3. තිසර නියෝ

    ස්තූතියි මේ වගේ නිර්මාණයකට සබ් දුන්නාට...
    ජයවේවා..

  4. එල්.සි. දමැල්

    උපසිරසට ස්තූතියි චාමිකයෝ...
    නියම චිත්‍රපටියක් වගෙයි...
    ජය...

  5. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ සබට !
    නියම චිත්‍රපටයක් වගේ.
    තවත් එකක් ඉක්මනට දෙමු.
    එලස්

  6. slsindu.net

    mcn om shanthi oshana movie eka diyan.

  7. තාරක නුවන් දිල්හාර

    නියමයි මචෝ නියමයි..
    හෙන කට්ටක් කාලා යන්තම් ඉවර කරගත්තා නේද..?
    බොහොම ස්තුතියි උපසිරසියට
    මම නම් ෆයිට් වලට වැඩිය කැමති නම් නෑ...
    වෙලාවක් ආවම බාගෙන බලන්නම්කෝ
    දිගටම උපසිරැසි දෙමු
    ජයෙන් ජයම වේවා....!!!

  8. Maxa kolla

    Niyamai. Balanna ekak nathuwa unne. Ohoma yan. Ohoma yan. Thnkz

  9. නලින්

    අඩෝ ම්චන් පට්ටනේ බන් ගොඩ කාලේකින් හොද ෆයිට් තියෙන ෆිල්ම් කට්ටක් හම්බූනා සබට බොහොම ස්තුතියි මචන් දිගින් දිගටම කරගෙන යමන් මගෙන් සුභ පැතුම් ........තවත් දෙමළ ෆිල්ම් එකකට සබක් බලා පොරපොරොත්තු වෙනවා සහෝ ....

  10. kavi

    sub ekata godak sthuthi sahoo-god bless !!!!!!

  11. “චූටී මල්ලි”

    elz macn
    tnx

  12. yasitha

    pattai...supirima filmak wage..mulma wathawata kannada ekak balanne..thanku sahoo..

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    කරන දවස් වල ඉඳන්ම කිව්වා හොද බඩ්ඩක් කරනවා කියලා..
    එහෙනම් මේක තමයි ඒ බඩ්ඩ නේද?
    ඔච්චර කියන එකේ නොබලා කොහොමද..
    ජය වේවා!!

  14. Kulanjana Maduranga

    niayamai…me wge 1k atharinne kohomada…menna gatta..thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. SaDuN dAnUsHkA

    පට්ට පට පට
    නියම ෆිලුමක් ගෙනල්ලා තියෙන්නේ
    ඉතින් බොහොම ස්තුතියි උපසිරැසියට

  16. Dilan

    great job bro.........

  17. Gayan

    Thanks...

  18. Anuradha Shan

    උපැසිරසියට ගොඩක්ම ස්තුති සහෝ.අපි වගේ ආදර කතා පිස්සන්ට මෙවා රත්තරන් වගේ (Y)

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. නලින්

    ස්තුතියි චාමික සහෝ!

    ජය වේවා!

  21. chamal

    supiri mcn

  22. K Wijaya

    සබට තෑන්ක්ස් මචෝ...

  23. kanushka

    thank you

  24. Sanjaya

    Thanks Saho..........

  25. Dinush Eranga

    thanx a lot bro,,,,,jaya wewa!! thawa sub demu.

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. කැලුම් ගුණසේකර

    මේ වගේ එකක් නම් බලල ම නෑ. ස්තුතියි සහෝ උපසිරැසියට.

  28. sanka

    thanks for sub

  29. Asitha

    Supiriiiiiii

  30. Dinuka

    pattaaa

  31. buddhika

    The Condemned eke sinhala sub ko?

  32. දමිත ප්‍රියංකර

    පට්ට පහර ඕයි නියමයි තව ගහපිය...........
    අතා රින්ඩ එපා

  33. isuru

    pattama tama

  34. Madusanka

    Thanks

  35. Don Herman

    Thank you for the sub.

  36. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. shanperera

    thanks machan

  38. DoN

    ලස්සන film එකක්.. කොල්ලත් හොදයි කෙල්ලත් හොදයි.. story ත් හොදයි.. Sub & Film එකට ස්තුතිය....

  39. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  40. chinthaka

    thankx

  41. Amila Mihiran Amarasingha

    thank malli ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.