Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ…
හැම දෙනාටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ටික දවසකට පස්සෙ ලස්සන හින්දි ජෝක් ෆිල්ම් එකක් හම්බ වුනා, ලස්සන ජෝක් ෆිල්ම් එකක්, සබ් එක හදන්නත් ටික දවසක් ගියා, ඔයාල බලලත් ඇති මේ ෆිල්ම් එක, මගෙ කලින් ෆිල්ම් එකට ස්තූතියි කරපු ඔයාලවත් මේ වෙලාවෙ මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2011 අවුරුද්දෙ 10 වෙනි මාසෙ 6 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ඩේවිඩ් ධවාන් කියල කෙනෙක්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක තමයි අජය ධේව්ගන් සහ සංජය ධත්, මෙයාලගෙ හොඳ ජෝක් ටිකක් බලන්න පුළුවන්, ඒ වගේම සබ් එකේ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.
ෆිල්ම් එක නම් විස්තර කරන්නෙ කොහොමද කියල හිතා ගන්න අමාරුයි, කොහොම හරි ඉතින් ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කළොත්, අජය ධේව්ගන්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ භගත් කියල, මෙයාගෙ රැකියාව තමයි හොරකම් කරන එක, එයා උදෙන්ම ඇන්තනී කියල කෙනෙක්ගෙ සල්ලි බෑගයක් හොරකම් කරල බැන්කොක් වලට යනවා එයාව හොයා ගන්න බැරි වෙන්න, ඒ වගේම සංජය ධත්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ චේතන් කියල, එයාගෙ රැකියාවත් හොරකම් කරන එක, කොහොම හරි එයත් ඇන්තනීගෙම කාර් එකක් හොරකම් කරල බැන්කොක් යනවා, මේ දෙන්නම යන්නෙ එකම ගුවන් යානයක, මෙයාල දෙන්න බැන්කොක් වල තියෙන ලස්සන හෝටලයකට ගිහින් නතර වෙනවා, එයාල බැන්කොක් වල ඉද්දි එයාල දකිනවා ගොඩාක් සල්ලි තියෙන ලස්සන ගෑනු ළමයෙක්, මේ දෙන්නම උත්සාහ කරනවා ඒ ගෑනු ළමයව රවට්ටගෙන එයාගෙ සල්ලි ටික උදුර ගන්න, ෆිල්ම් එකේ හැටියට ඇයට කියන්නෙ කුෂී කියල, එයත් හැමෝම දන්න චරිතයක්, හැමෝම දන්න තවත් චරිත දෙක තුනක් ඉන්නවා, ෆිල්ම් එක බලපු අය දන්නවා, මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ, ඉතින් අපි හැමදාම බලාපොරොත්තු වෙන දෙයක් තමයි, විශ්වයේ ඉන්න සියළුම ජීවීන්ට ලෙඩක් දුකක් කරදරයක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු!
Sinhala Subtitles
700 MB (DVDRip)කොපිය මෙතනින් බාගන්න
176dfad55bff282d9a764e7e04cf67e4a1bce3dd Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
2,798 downloadsDownload Rascals-2011.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
13 comments
kanthaDLA
Isuru
Thanks broo puluwanam ajaige deewange denna
JP Nirasha
cool. please bro elementary walata sub dennako
asiri
pattta digatama subs denna
Udara Rajapakse
keep it up'' bro
Kulanjana Maduranga
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
ස්තුතියි දිනුෂ සහෝ!
ජය වේවා!
pasindu
machoo talvar ekata sub dipankooo
රොයිලි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamal manojan
මාත් මේක ගත්තා.......... මරු................ සබට බොහොම ස්තූතියි!
Romesh
thanks for u.
KASUN
Download link එක වැඩ නෑ..
thuglife
Thanks මහත්තයෝ
Advertisement
![Rascals (2011) with Sinhala Subtitles |දඟකාරයෝ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Rascals-2011.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!