මුලින්ම මේක මගේ පලවෙනි උපසිරැසිය. දැන් හුග කාලෙක ඉදන් Baisecope වෙබ් අඩවියෙන් උපසිරසි අරන් film බලන එකේ මටත් හිතුනා උපසිරසි හදන්න එකතු වෙන්න. ඉතින් උපසිරසි කණ්ඩායමට එකතු වෙන්න කැමති කිව්වාම Baisecope එකේ සහෝදරයෙක් තමයි මට මේ චිත්‍රපටියට උපසිරසි හදන්න කැමතිද කියලා මේ චිත්‍රපටිය දුන්නේ. කලින් කිව්වත්…

මුලින්ම මේක මගේ පලවෙනි උපසිරැසිය. දැන් හුග කාලෙක ඉදන් Baisecope වෙබ් අඩවියෙන් උපසිරසි අරන් film බලන එකේ මටත් හිතුනා උපසිරසි හදන්න එකතු වෙන්න. ඉතින් උපසිරසි කණ්ඩායමට එකතු වෙන්න කැමති කිව්වාම Baisecope එකේ සහෝදරයෙක් තමයි මට මේ චිත්‍රපටියට උපසිරසි හදන්න කැමතිද කියලා මේ චිත්‍රපටිය දුන්නේ. කලින් කිව්වත් වගේ මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.
චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ටිකක් විනෝදයට බර ආදර කතාවක්. මුල ඉදන් ඉවර වෙනකම් එක දිගට බලන්න පුළුවන් කතාවක්. ෆිල්ම් එක බල බල උපසිරසි දන්න ගත්තට අන්තිමට Film එක බලල ඉවර කරපු එකයි වුනේ. මේකේ ප්‍රදාන චරිත රගපාන්නේ Chris Messina සහ Abigail Spencer කියලා දෙන්නෙක් තමයි. කතාව ගැන කෙටියෙන් කියනවා නම් දෙන්නටම ජීවිතේ කලකිරිලා ඉන්න වෙලාවක චිකාගෝ වලදී අහම්බෙන් හමුවෙලා දෙන්නම එකට සියදිවි නසාගන්න හිතාගෙන ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එකට යන කතාව තමා තියෙන්නේ. ඇත්තටම කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් කතාවක්.
මගේ පලවෙනි උපසිරැසිය අරන් Film එක බලලා අදහසක් දක්වලා යන්න කියලා ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Sweet.Life.2016.HDRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,670 downloadsDownload The-Sweet-Life-2016-1.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහානි මහේෂිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යොහානි මහේෂිකා
Subtitles
21 comments
Udara Rajapakse
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිලිගන්නවා යොහානි...
තවත් උපසිරසකින් ළඟදිම හමු වෙමු නේද...Dilip Prasanna
Thnq yohani
Helili Hemamali
පළවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්!
ඉස්සරහට ම යමු.. ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!Wolwerine.
Thanks for sub.
විමා
උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
පලවෙනි වැඩේට සුභපැතුම්Dinesh Ganegoda
sthuthie upasirasiyata
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝදරී උපසිරැසට***
බයිස්කෝප් කණ්ඩායමත් එක්ක දිගු ගමනක් යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
~~බුදුසරණයි..ජය වේවා~~hirun
Thanks a lot for sub.digatama karagena yamu.
the devil's backbone film ekata lipiyak palawela thibunath sub deela na.ekatath sub denna.
Chalana
thnx sis...
Tharaka
පලවෙනි උපසිරසියට සුබ පැතුම්!
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි සහෝදරීය!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks YOHANI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Dulanga
Thanks
Ãshañ Šhäñäkã
පලමු උපසිරැසිට උණුසුම් සුබ පැතුම් ඉස්සරහටත් බයිස්කෝප් එකත් සමගම ඉමු. ඉදිරියටත් උපසිරැස කරනට ජයෙන් ජයම වේවා....
Pasindu Bhashitha Wimalasooriya
elama
Nelson
Good Work Friend, Thanks!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
පලමු වැඩේට සුබ පැතුම් සිස්.
දිගටම වැඩේ කරගෙන යමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...දමිත්
පලමු උපසිරැසියට සුබ පැතුම්.
දිගටම රැඳෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ජයෙන් ජය...PRASAD2012
THANKS..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
දිගු ගමනක් යන්න කියලා සුභ පතනවා,
බොහොම ස්තූතියි උපසිරසියට :) :)