ආයුබෝවන්! ඉතින් ඔන්න වෙනද වගේම අදත් හුඟක් ජනප්‍රිය වුණු නියම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙනයි ආවෙ.imdb අගය 6.4 ක අගයක් ගත්තු මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ action/crime ගණයට.විනාඩි 117 ක් පුරා කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් මේ චිත්‍රපටියට ඇ.ඩො මිලියන 29 ක අදායමකුත් ලැබිල තියෙනවා.2017 දෙසැ…

ආයුබෝවන්! ඉතින් ඔන්න වෙනද වගේම අදත් හුඟක් ජනප්‍රිය වුණු නියම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙනයි ආවෙ.imdb අගය 6.4 ක අගයක් ගත්තු මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ action/crime ගණයට.විනාඩි 117 ක් පුරා කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් මේ චිත්‍රපටියට ඇ.ඩො මිලියන 29 ක අදායමකුත් ලැබිල තියෙනවා.2017 දෙසැම්බර් පළවෙනිදා දකුණු කොරියාවෙදි තිරගත වුණු මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ ජන්ග් දූ චිල් නමැති වංචනිකයයි.කොටින්ම කිව්වොත් මෙයා සක්විත්තෙක් තමයි.මෙයා අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි අරගෙන රටෙන් පැනල යනවා.මේ ජන්ග්ට ගොදුරු වෙලා සල්ලි නැති කරගත්තු සමහරු දිවිනසා ගන්නවා.පොලිසිය මොන තරම් දත කෑවත් මෙයාව අල්ලගන්න හම්බෙන්නෙ නෑ.පස්සෙ දැනගන්නවා කොරියාවෙ ඉහල පෙලේ ඉන්න බලවත්තුන්ගෙ උදව් ඇතුව තමයි මිනිහ පැනගත්තෙ කියලා.
හැබැයි අවුරුදු කීපයකට පස්සෙ මෙයා චීනෙදි මැරුණු බවට වාර්තා වෙනවා.අවමගුලෙ වීඩියෝවක් සහ ජන්ග් දූ චිල් මැරුණු වගට සැලකියයුතු සාක්ෂිත් ලැබෙන නිසා ඒ නඩුව එහෙම්මම වැහිල යනවා.ඒ වුණත් සැරින් සැරේට කටකතා පැතිරෙනව මෙයා තවමත් ජීවත් වෙනවයි කියලා. ඉතින් දිගින් දිගටම මේ කටකතා පැතිරෙන එක නතර කරන්න ඕනෙ නම් මිනිහව අල්ලගෙන මරණ එක තමයි මේකට විසඳුම කියල හිතල මේ නඩුව භාරව හිටපු පාක් හිසූ අභිචෝදකට (yoo ji-tae) තේරෙනවා.හැබැයි මෙයා වැඩ කරන්නෙ ජන්ග් දූ චිල්ගෙන් පගා අරගෙන මිනිහට රටින් පැනගන්න උදව් කරපු අය ළඟ.ඒ අය මේ අදහසට එකඟ වෙන්නෙ නැති නිසා මේ අභිචෝදකතුමා සහ එයාගෙ ගෝලයො ටික වෙනමම මේ වැඩේට බහිනවා.මේ අය මේ ගැන විමර්ශනය කරගෙන යද්දි මෙයාලට තවත් වංචාකාරයෙක්ව මුණ ගැහෙනවා.ඒ තමයි හ්වන්ග් ජි-සංග් (hyun-bin).මෙයත් වංචාකාරයෙක් වුනාට මෙයා ජන්ග් දූ චිල්ව හොයන්නෙ පුද්ගලික තරහක් නිසා. ඒ තමයි මේ ජි සංග්ගෙ තාත්තව මරපු පලිය ගන්න.ඉතින් මෙයාටයි අභිචෝදකටයි ඕනෙ කරන්නෙ එකම දේ නිසා.. දෙන්නම එකතු වෙලා මේ ජන්ග් දූ චිල්ව හොයන්න පටන් ගන්නවා.
ජන්ග් දූ චිල්ට වැඩ කරපු මිනිහෙක්ව මේ දෙන්න එකතු වෙලා හොයාගන්නවා.ඒ තමයි ලී කන්ග් සොක්.මෙයත් හොර වැඩ කරන මිනිස්සු රවට්ටන වංචාකාරයෙක්.ඉතින් මෙයාගෙ හරහා ජන්ග් දූ චිල්ට ළං වෙන්න පුළුවන් කියල හිතල අර දෙන්න එකතු වෙලා මෙයාව රවට්ටන්න ප්ලෑන් එකක් ගහනවා.චිත්‍රපටිය බලද්දි මේ රැවටිලි කොච්චර රසවත්ද කියල බලාගන්න පුළුවන්.ඉතින් මේ ප්ලෑන් එක වැඩ කරන්න පටන් ගන්නව වගේම….. තව තව හුඟක් දේවල් වෙනවා.. තවත්නම් මම කතාව කියන්න යන්නෙ නෑ.මොකද අපි නොහිතන දෙයක් වෙලා තමයි මේ චිත්‍රපටිය ඉවර වෙන්නෙ.එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙනකල් අදට ගිහින් එන්නම්.ආ.. තව දෙයක් කියන්නම්..
”කවමදාවත් වංචාකාරයෙක්ව විශ්වාස කරන්න එපා”
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,357 downloadsDownload The-Swindlers-2017.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
38 comments
Prabodha Madhusankha Hettiarachchi
chandika97
thankzzz sub ekata jayen jayama wewa
hirusha ekanayake
thx sub ekt... escape plan 2 ekt sub ikmnt dendoo
rawidu
thanksss shooooo
Udara Damith Dissanayaka
thankssssssssssssssssssssssssssss
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nuwan22
ela bro.....
Bandaramudiyansi
Godak goodk goodk ස්තුතියි ..........
Koriyan hoda ekak sab dunnot anit ewa pattakin thiyala eka download karam balanawa...
Eccara maru film koriyan kiyanna.....
ස්තුතියි .........
❤ ❤ ❤ ❤ ❤
❤ ❤ ❤ ❤
❤ ❤ ❤
❤ ❤
❤
❤sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයTHE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
D.Chamara
oba depalatama bohoma sthuthi jaya ...
ranga11112
ස්තුති සහො.....
Ishan Madusha
එලම.බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chami.S
Thanks..
Good Luck..wnrodrigo
Good work friend, Thanks!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!namika
honda ekak wage.. thanks!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
VTDilshan
sub eka download wenne nahane.error kiyala watenawa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සහෝ, ෆිල්ම් එක නම් නියමයි... සබ ගැන කියන්න දෙයක් නැහැ... බොහොම අගෙයි.....
Dhanuka Madushan
Sub Download wenne ne.... 404 Error eka enawa....
Dhanuka Madushan
Sorry 403 Fix karanna plz
VTDilshan
Sub eka download wenne ne saho.plz monawa hari karannako
sasala
thanks
SanjulaJeter
thanks
malith
Ela ela
wwrs
good work machan.....thanks
sahanga
thanks sub ekata saho
AsithaDilruwan
Ela saho thanks
madushangamage
thanekes bro
tharidu sagara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
ජය වේවා!!!kamal arjuna
Thanks nmachan බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…
ishara@
Thank you bro
Jazz Mutant
Thanks bro
sayuru_tharanga
Thank you saho sub ekata
chanakaaa
thanks.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank bro sub ekata...