Watch Trailer

Escape Plan 2: Hades (2018) Sinhala Subtitle | මරණයේ භූමිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි…

ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි සුපිරි සටන් නළුවන් පිරිසක්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වන දිනය ලෙස 2018 ජූනි 29 සඳහන්ව තිබුනත් ඊට කලින්ම බ්ලූරේ පිටපත් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 4.8/10 ක අගයක් ලැබිලා තියෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ඔයාලා මේ චිත්‍රපටියේ පළවෙනි එක බැලුවනම් ඔයාලට මතක ඇති රේ බ්‍රෙස්ලින් කියන්නේ රස්සාව විදිහට හිර ගෙවල් වලින් පැන යන පුද්ගලයෙක් කියන එක. එහෙම කරන්නේ හිර ගෙවල් වල තියෙන දුර්වලකම් ගැන සෙවීමට රජයෙන් රේ ට කොන්ත්‍රාත්තුවක් ලැබුන නිසයි. එතකොට රජයෙන් ඒ හිරගෙවල් වල තියෙන දුර්වල තැන් නිවැරදි කරනවා. නමුත් නොහිතුව විදිහට පැනයාමට නොහැකි සිරගෙදරක සිරකරුවෙක් වීමට රේට සිදු වෙනවා. ඒ සිර ගෙදරින් පැන යාමේ ක්‍රියාන්විතය තමයි පළමු චිත්‍රපටියෙන් පෙන්වන්නේ.

නමුත් දෙවෙනි චිත්‍රපටියෙදි පැන යා නොහැකි සිරගෙදරක සිරකරුවා වෙන්නේ රේ බ්‍රෙස්ලින් එක්ක වැඩ කරන ෂූ නම් පුද්ගලයෙක්. මේ ෂූ කියන පුද්ගලයා රේ බ්‍රෙස්ලින් ගේ කණ්ඩායමේ දක්ෂ සාමාජිකයෙක්. ඒ වගේම අති දක්ෂ සටන් කරුවෙක්. ඔහු කුඩා කාලයේ දෙමව්පියෝ අහිමි වීම නිසා වෙනත් පවුල්ක අය විසින් මතයි රැකබලාගන්නේ. ඒ රැකබලාගන්න පවුලේ කෙනෙක් වන යූෂෙන්ග් කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අති දක්ෂයෙක්. යූෂෙන්ග් අළුත් සොයාගැනීමක් කරනවා ලෝකයේ ඇති ඕනෑම පරිගණකයක් පාලනය කිරීමේ චන්ද්‍රිකා තාක්ෂණයක් ගැන. ඔහු මේ සොයාගත්ත තාක්ෂණය ගැන දැනගන්න තවත් කණ්ඩායමකට ඕන වෙනවා. මේ තාක්ෂණය නිසා යූෂෙන්ග් මරණීය තර්ජන වලට පවා ලක් වෙලා ඉන්නේ. ඉතින් යූෂෙන්ග් ගෙ සහෝදරිය ෂූ ගෙන් ඉල්ලීමක් කරනවා යූෂෙන්ග් යන උත්සවයකදී ඔහුගෙ ආරක්ෂාව ගැන බලාගන්න කියලා. ඒත් ඒ උත්සවයෙදි වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. එතනදි යූෂෙන්ග් වගේම ෂූ වත් පැහැරගැනීමකට ලක් වෙනවා. ෂූ ට සිහිය එද්දී ෂූ ඉන්නෙ අධි තාක්ෂණයෙන් පිරුනු අමුතුම විදිහෙ බන්ධනාගාරෙක. ඒ බන්ධනාගාරයේ නම තමයි “හේඩිස්“. දැන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ මොක්ද මේ මරණයේ භූමිය සහ පැනයාමේ සැලැස්ම මොකක්ද කියලා.. ඒ වගේම රේ බ්‍රෙස්ලින් කොහොමද මේ පාර හිර ගෙවල් බිඳීමකට සම්බන්ධ වෙන්නෙ කියලා.. ඉතින්…නැවත උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

 

 

 We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

35,271 downloadsDownload Escape-Plan-2-Hades-2018.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


 

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

35,271 downloadsDownload Subtitles37 KB

164 comments

  1. Nimesh sasanka

    ikmanatama sub eka avilla...patta saho..thanx sub ekata

  2. Kawi Jayasinghe

    Tnx sHOOOO

  3. ranga11112

    ස්තුති සහො....

  4. anuka

    Thanx

  5. Deman

    tnx sahoo sub ekta .ela

  6. janithfdo

    film aka download karanna link akk nadda

  7. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  8. hirusha ekanayake

    ammeeee bn pin aaaaa. mama ada dawasama bln hitiye eka upload krnakan thmaa pin

  9. gihan perera

    Unbelievable....what a surprise....wow...මෙිකට උපසිරැසි දෙනකන් බලන් හිටියේ මචෝ....ගොඩක් ස්තුතියි සහෝ...ජය වෙිවා මල්ලියේ....දෙවි පිහිටයි...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!!...

  10. Sanath Indika

    thx brooo

  11. Asitha.pramoth

    Sub ekata thanx bro

  12. Ayesh Prashan

    Thank You

  13. Kasun Pradeep Dharmawardhana

    jaya wewa patta saho

  14. Stranger

    thanks

  15. AUSHI

    Thanks dr sub walata. great job.. keep going

  16. priyan99

    thanks saho sub ekata

  17. Kovidu

    සබට ගොඩක් ස්තූතියි සහෝ, ජය

  18. Prabodha Madhusankha Hettiarachchi

    Thanks bro sub ekata....

  19. Prashan

    SUB ekt Thanx

  20. Jumanji

    Thanks bro

  21. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු. ජයවේවා.

  22. HARSHANA9211

    Thanks........

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ...
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  24. Bobby

    Thank you very much Dinidu

  25. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  26. shehan_chanuka

    yts eke nane
    wene ganna hoda site ekek kiyanneko

  27. subodha

    Thank you

  28. Kapila4499

    Thanks for sub broo.....

  29. lahiru sadaruvan

    thank you so much bro.. pattama film ekak...

  30. Suranjan

    Thanks machan........jayawewa.......!

  31. Madushika Deshan

    thanks bro

  32. Ishan007

    thanx machn

  33. Kulathunga

    Thanks bro.....well done..

  34. Bandaramudiyansi

    මාර ඉක්මන් නෙ බයිස්කෝප් එක....
    අසයි .....ජ්ය..... ❤

  35. Ishara Janith

    thanks bro sub 1

  36. Chathukandy

    Thanks bro...

  37. oshanda

    Thanks bro…..well done.. ikmanatama sub eka dila

  38. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..හම්මෝ මාර ස්ප්‍රයිස් එකක් මේකනම්. ටොරන්ට් සයිට් එකකම මේකේ BR එක තියෙනවා දැක්කා. ක්ලික් කරලවත් බැලුවේ නෑ. මං හිතුවේ මොකෙක් හරි ආතල් එකට දාපු එකක් කියලා. බැලින්නම් වැඩේ ඇත්ත. කොහොමහරි ආව ගමන් උපසිරස ගෙනවාටනම් බොහොම පිං සහෝ!

  39. OsandaFdo

    WOw me genath tiyenne supiri hit ekk..tnx bro sub ekata..super work..

  40. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  41. Sherlock holmes

    ලොවෙත් නෑ අනිව බලනව :-)
    වෙරි වෙරි තෑන්ක්ස් වේවා..

  42. darshana100

    niyamai saho thanks a lot

  43. Kaushal

    Thanks 4 sub, yesterday (15-6-2018) Race 3 hindi movie release please bring it for us very quickly.

  44. DBMadhushan

    Niyamai machooo Thanks...
    me film eka enakal hitiye...

  45. wnrodrigo

    Good work friend, Thanks!

  46. prasanna.sampath

    Thanx malli digatama denna sub aluth film wala

  47. akalankagayan

    Thnx..

  48. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉක්මනට සබ් එක දීලා...
    ඊයේ download කරලා තියාගත්තා සබ් දෙනකම්...

    1. Chathuprasa

      Torrent file eka dnna puluwanda

    2. Udara Damith Dissanayaka

      manada ban hemadama kiyanawane baiscope dowloard ke thiyenawa kiyala ekata gihin ganin

  49. gnjchuty

    Thanks

  50. aks

    Thanks...

Load more comments