ඔන්න යාළුවනේ මගේ දෙවනි උපසිරැසියත් ඉක්මනටම ගේන්න පුළුවන් උණා. මේ ඇනිමේෂන් චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ “Kate DiCamillo” කියන රචකයාගේ “The Tale of Despereaux” කියන පොත අනුසාරයෙනුයි. 2008 දි තමා චිත්‍රපටය එළිදක්වලා තියෙන්නෙ. IMDb අගය 6.1 ක් වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කතාවක්. කතාව පැත්තට හැරෙම…

ඔන්න යාළුවනේ මගේ දෙවනි උපසිරැසියත් ඉක්මනටම ගේන්න පුළුවන් උණා. මේ ඇනිමේෂන් චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ “Kate DiCamillo” කියන රචකයාගේ “The Tale of Despereaux” කියන පොත අනුසාරයෙනුයි. 2008 දි තමා චිත්‍රපටය එළිදක්වලා තියෙන්නෙ. IMDb අගය 6.1 ක් වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කතාවක්.
කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ඔයාල දන්නවද ‘rat’ කියන වචනෙයි ‘mouse’ කියන වචනෙයි වෙනස. ඉංග්‍රීසියෙන් වචන දෙකක් උණාට සිංහලෙන් නම් වචන දෙකක් නැද්ද කොහෙද. මේ මීයො වර්ග දෙකයි එක රජමාලිගාවකුයි වටා ගෙතිල තියෙන මේ කතාවෙ ප්‍රධාන චරිතෙ හැටියට එක සුවිශේෂ මීපැටියෙක් ඉන්නව. කිසිම දේකට බය නැති, අනිත් හැමෝටම වඩා හැකියාවෙන් යුක්ත ඒ වගේම මුරණ්ඩු මේ මී පැටියගෙ හැසිරීම නිසා එයාව මීයන්ගෙ නගරෙන් පිටුවහල් කරනව. ඒ වෙලාවෙ ඉඳල කරදර ගොඩකට මුහුණ දීල කොහොම හරි මුලු රාජධානියටම සතුට අරන් එන්න මේ මී පැටියට පුළුවන් වෙනව. ෆිල්ම් එක බලලම හොඳ නරක කියන්නකො එහෙනම්.
මේ චිත්‍රපටිය පිළිබඳව මීට පෙර බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සහෝදරයෙක් පලකරපු ලිපියත් කියවල බලන්නකො. ඔබ සැමට ජය!
2010 සැප්තැම්බර් 25 පළවූ ලිපිය.
ඔයාලා කවුරුහරි Mouse කියන වචනයෙයි Rat කියන වචනයෙයි වෙනස දන්නවද? ඒ දෙකේ වෙනස හරියටම දැනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට මේ film එක බලන්නම වෙනවා. මං දැක්කා සමහරු අහලා තියෙනවා දැන් ළමයින්ට දෙන ඒවා නැත්තේ මොකද කියලා. මං ලඟකදී මේ movie එක බලාපු හින්දයි, කාලයක් තිස්සේ තිබුණු අමාරුවක් දැංවත් හොඳ කර ගන්ඩ ඕනි කියලා හිතුන හින්දයි, ඕං ලිපියක් දාන්ඩ කල්පනා කළා.
මේකේ කතාව තියෙන්නේ නම් මී මල්ලියෙක් ගැන. මෙයා ජීවත් වෙන්නේ එක්තරා පුංචි රාජධානියක මාළිගාවේ තියෙන මීයන්ගේ නගරයක. මීයෙක් උනත් මෙයා උපතින්ම අනිත් අයට වඩා හාත්පසින්ම වෙනස්. මොකද කිව්වොත් මීයෙක් හැටියට තියෙන්න ඕනා කියල මුළු මහත් මී සමාජයම පිළිගත්තු ගතිගුණ මෙයා ලඟ නෑ. මෙයාගේ කන්, ඇස්, නහයහෙමත් අනිත් අයට වඩා වෙනස්. ඒ වගේම මෙයා හිතන විදියත් අනෙක් අයට වඩා වෙනස්. ඉතින් මෙයාගේ මේ අමුතු ගති හින්දාම මෙයාට පුලුවන් වෙනවා මුලු රටකට සතුට අරන් එන්න.
මෙයා ජීවත් වෙන රටත් හරිම විශේෂ එකක්. මං ඒ ගැන නොකියා ඉන්නම්. බලලාම දැන ගන්න පුලුවන්නේ ඉතින්. උවමනාවට වඩා විස්තර කියලා වාත කරන එකත් හරි නැනේ. මේක තමා හා හා පුරා කියලා මම බයිස්කෝප් එකට ලියන ලිපිය. ඒක නිසා ඉතින් පොඩි කොමෙන්ටු වක් දාලා දිරියක් දුන්නොත් හොඳටෝම ඇති.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මෙනූෂ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
0DF0FF7A8E890F7EAD36E08961B4532EB6834C28 E35137EE0D7E6846B9E9B59A106AE2CBC1EE72F0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,191 downloadsDownload Tale.of_.Desperaux.2008.baiscopelk.zip145 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/හිරූ-අතපත්තු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරූ අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හිරූ අතපත්තු
Subtitles
77 comments
අමල් ප්‍රසාද් සමරවීර
Gampolaya
මම මේක කාලෙකට කලින් බැලුව..අවුලක් නෑ. ඒත් Ratatouille තරම් ආතල් නෑ...මොනව උනත් ස්තූතියි upload එකට
අමල් ප්‍රසාද් සමරවීර
මම අිසම විදියෙ බයිස්කොප් එකක් තමා අද දීල තියෙන්නෙ.. එහෙනම් මෙනූස සහෝ මගේ අවංක ස්තූතිය පිලිගන්න.. හැමෝටම ස්තුතියි!!!
Suren n. Semage
ඕං මං හතර.
chamath
ela onnna math meka banawa thanks saho .thawa supiri films danna ok ela thnks saho
Lasantha
එළම කිරි මචං... animation නම් ඉතින් ලොවෙත් නෑ... මේක නම් අනිවා බානව... තැන්කූ තැන්කූ එහෙනම්...
Suren n. Semage
කියන්න තියෙන ටික පස්සේ කියනවා කියලා හිතාගෙන, පස් වෙනියා වෙන්න කළින් හතර කියලා ටයිප් කරලා ඉන්මනට කමෙන්ට් එකක් දැම්ම. හිහ්! හිහ්!
ෆිල්ම් එක ගැන පස්සේ කියන්නම්.
හොදම වෙබ් සයිට් එක තෝරන තරගයක් තියෙනවා නේ. "Best Web 2010". අපට බැරිද ඒකට "බයිස්කොප් සිංහලෙන්" සයිට් එකට Vote කරන්න?
එහෙම හෝඩුවාවක් වත් සයිට් එකේ හොයා ගන්න බැරි වුන නිසා අහන්න හිතුනේ. මොකද මං ගොඩක් ලංකාවේ සයිට් වල ඒ ලොගෝ එක තියෙනවා දැක්කා. ඒකයි.
ජයෙන් ජය!!!
madusanka gayan
එල එල................
Suren n. Semage
හොදම වෙබ් සයිට් එක තෝරන තරගයක් තියෙනවා නේ. "Best Web 2010". අපට බැරිද ඒකට "බයිස්කොප් සිංහලෙන්" සයිට් එකට Vote කරන්න?
එහෙම හෝඩුවාවක් වත් සයිට් එකේ හොයා ගන්න බැරි වුන නිසා අහන්න හිතුනේ. මොකද මං ගොඩක් ලංකාවේ සයිට් වල ඒ ලොගෝ එක තියෙනවා දැක්කා. ඒකයි.
ජයෙන් ජය!!!
පොතේ ගුරා
@Suren n. Semage! ඒ තරගෙ තියෙන්නෙ මචෝ .LK ඩොමේන් තියන වෙබ් සයිට් වලට විතරයි...අපි .COM නේ.. :) ඒ නිසා අපි ඒ තරගෙට සහභාගී උනේ නෑ...කොහොම උනත් බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් චන්දය දෙන්න හිතුව එකටත් අපිත් එක්ක හැමදාම ඉන්න එකටත් ගොඩක් ස්තූතියි සහෝ.. :)
කණිෂ්ක (කණියා)
Ammata siri 184kbp/s Maxxxzzzaa Speeeeed>>>>>>
Suren n. Semage
සම්ජා, සම්ජා.
දැන්නේ තේරුනේ...ඒත් ඉතින් හොද දෙයක් නම්, අපේ රටේ නම් .com වුනාම මොකෝ .lk වුනාම මොකෝ? නේ...
කමක් නෑ. කමක් නෑ. අපේ මනාපේ හැමදාම තියෙනවා නෙ.වෙලාව ඉවරයි සහෝ. දැන් යන්න ඕනේ.
ආයේ සදුදා එනෝ...
ජය!!!
sahan
thanx
Dilshan
Ela
Niluka
Thanks, මගෙ ඊල්ලිම සලකා බෑලුවට
අඩ අපේ පොඩ්ඩන්ට හරි happyUdaya
thanks shao..... ada poddak parakku una baiscopelk petthe enna..... ela.
Praසන්ன
ඔන්න, බාන්න දැම්ම.
susantha
මරෙ මරු අදම බානව.thnx සහො... :cool:
Derange Hermit
එමා වොට්සන් ඉද්දි නොබලා කොහොමද? ස්තූතියි සහෝ :D
බන්දුල විතානගේ
Thank You
Anonymous
thank you
Pasindu
:D
Niranjan
thanks bro for your post.
Predators (2010) danne nadda
ikmanata dannako
bala idala athiwela inneIresh
සින්හල සුබ් ඩන්නෙ
Iresh
සින්හ්ල සුබ්
Asitha
එල මචන් මෙනූෂ ...........
තෑන්ක්ස් :ප්විකියා
මරු ආ...කාලෙකින් මම ආසම ජාතියෙන් දීලා..ඇනිමේශන් කිවුවොත් ඉතිං මට ලොවෙත් නෑ..
තැන්කූ...තැන්කූ... :)
මෙනූෂ සොහොයුරාටAnonymous
කමෙන්ට් කරන හැමෝටම thanks.
මේන්න මේ වෙලාවේ තමයි මට මේ පැත්තේ එන්න ඉඩ ලැබුණේ....(11.54 යි)
හැමෝටම තැන්කූ!!kathu
එළකිරි...! අැනිමෙෂන් නම් අනිවා බෑවා... Thank you වෙවා...!!!
uda
මාව ඊයේ රෑ නිර්නාමික වෙළානේ වැටිලා තියෙන්නේ.
මම පස්සේ දැක්කේ. දැං ඔන්න නාමික කළා. කමෙන්ට් කරළා
තෑන්ක් කරන අයට ස්තූතියි හොඳේ!DragonD
බොහොම ස්තූතියි .... මාත් බානවා
ලාංකීය බ්ලොග් කියවනය
අදමයි මේ බ්ලොගයට අවේ නියමයි ඔයාගේ බ්ලොගය
Anonymous
mamath banawa..
Gaminda
මේක නම් ටික කාලෙකට ඉස්සෙල්ල බැලුව. ඒත් අවුලක් නෑ. ඉඳල හිටල හරි බයිස්කෝප් එකෙන් ලමයින්ට බයිස්කෝප් එකක් දීම ගැන ස්තූතිය පලකරනව.
dhanunet
thanks elaaaaaaaaaaaz. macha apita Predators 2010 film eka denna ada hetama..
Asitha
එල මචෝ... කවදද Predators දන්නේ මචෝ..?
Dil
thanks!!
ashan kandy
පසුවට බාමී. තොගයක් බෑවෙනව. බලන්නත් එහේම්ම.... :D
ashan kandy
@Suren n. Semage sorry .com thama ne ban.. ela idea eka... kohoma unath ithin api me .com ekath ekka thama..
AL1717
Ela Ela machan Onna Henam Ha Ha Pura Kiyala Wish Karala Mamath Bewenna Demma :)
Jaya Wewa..!!!
Uraj Deemantha
ඇනිමේශන්..... :D බාමි බාමි... :)
Anonymous
Film eka balalama kohomada kiyal kiyannam
Ratatooli wge ekak kiyala hithena nisama baanawa... thankschamal
bewoooo
rohan
ela ela.
banawoooosajith
thankssssssssssss
jeewa
meekath ela...!!
anee pls...shrek 4 denna...lahiru
ඔයාලා දන්නවද මට වෙච්ච වැඩක්. මම ලගදී අබුඩාබි ආවේ වැඩට. මම ඉතින් ලංකාවේ පුරැද්දට දැම්ම් පට්ට ෆිල්ම් තොගයක් බාන්න. බලනකොට මුන්ට තියෙන්නේ 512 ලිමිටඩ් ලයින් එකක්. ඉතින් කරපල්ලකෝ ඩිරාම් 9000 බිල ඇවිල්ලා ඒ කියන්නේ රැපියල් ලක්ෂ 02 කිට්ටු වෙන්න. හොද වෙලාවට අපේ ලොක්කෙක් ලොකූ ෆයිල් වගයක් බාලා. හොද වෙලාවට මිනිහගේ පිටින් ගියා. ඊට පස්සේ ලයින් එක අන් ලිමිටඩ් කලා දැන් නම් රජ මගුල්
Ramraj
මට මේක මග හැරිලා වගේ බාගැනීමට සූදානම් වෙමි.
ruchcha
banawo
මනෝජ්
කෝ Subtitle නැද්ද මේ ෆිල්ම් එකේ... ?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න මම අද මම එක .. මෙන්න බෑව එහෙනම්