එහෙනම් මං අද ආවේ ඊයේ පෙරේදා එලියට ආපු ෆිල්ම් එකකට සබ් එකකුත් අරං. ටික දවසකින් සබ් කලෙත් නැති නිසා දැන් වේගයත් අඩු වෙලා. කොහොම වුනත් කමක් නෑ..හෙට අනිද්දම කාසල්වේනියා S3 එකේ සබ් ටිකත් මං එවනවා. බලන අය ලැහැස්ති වෙලා ඉන්න. මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2020 අගෝස්තු මාසේ 7 වෙනිදා. මේක අධ්‍යක ්ෂණය කරලා තියෙන්…

එහෙනම් මං අද ආවේ ඊයේ පෙරේදා එලියට ආපු ෆිල්ම් එකකට සබ් එකකුත් අරං. ටික දවසකින් සබ් කලෙත් නැති නිසා දැන් වේගයත් අඩු වෙලා. කොහොම වුනත් කමක් නෑ..හෙට අනිද්දම කාසල්වේනියා S3 එකේ සබ් ටිකත් මං එවනවා. බලන අය ලැහැස්ති වෙලා ඉන්න.
මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2020 අගෝස්තු මාසේ 7 වෙනිදා. මේක අධ්‍යක ්ෂණය කරලා තියෙන්නේ David Ayer. පිටපත රචනය කරලා තියෙන්නෙත් අධ්‍යක්ෂවරයාම තමයි. ඒ වගේම Bobby Soto, Cinthya Carmona, Shia LaBeouf යන නලු නිලියොත් මේකේ රංගනයට දායක වෙලා තියෙනවා. පැයයි විනාඩි 35 ක් පුරා දිවයන මේ ෆිල්ම් එක Action, Crime, Drama කියන කාණ්ඩ වලට අයත් වෙනවා.
කතාව කෙටියෙන් කිව්වොත් මේකේ ප්‍රධාන චරිතය තමා ඩේවිඩ් කියන්නේ. එයාගේ රස්සාව තමා පොඩි පොඩි පාතාල කල්ලිවලින් බදු එකතු කරලා ඒක පාතාල ලොකු ලොක්කොන්ට ගිහින් දෙන එක. මේ සේරම කණපිට පෙරලෙන්නේ නගරෙට අලුත් පාතාල ලොක්කෙක් ආවට පස්සේ. අලුත් පාතාල ලොක්කගේ නම කොනේජෝ. සමහර පොඩි කල්ලි මේ අලුත් ලොක්කා එක්ක එකතු වෙලා ඩේවිඩ්ට බදු ගෙවන එක නතර කරනවා. දන්නවනේ පාතාලේ හැටි. තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වුනාම පවුල් පිටින් විනාශ වෙලා නවතින්නේ. අන්තිමේදී යුද්දයකුත් යනවා…
නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.
9,949 downloadsDownload The-Tax-Collector-2020.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
16 comments
Asitha.pramoth
Anonymous
Thanx bro.good luck....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks jayawewa.......!
yasiru
thanks brother !!!!!
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි....
Shaggy
Thank you very much
Udaya Fdo
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasad
Thank you sahodaraya sub ekata..
wedi wediiyen sub karanna shakthiya dahirya lebewa...BGA Nigga
Thank u!appreciate it♥️
nish47
ස්තූතියි සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!MAALNATH
Thanks ...........good luck ......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Tax Collector (2020) Sinhala Subtitles | පාතාලයේ බදු එකතු කරන්නා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/the-tax-collector-2020.jpg)
බොහොම ස්තූතියි