සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, IMDB 6.8 ගත්ත Anwar Sadiq විසින් අධ්‍යක්ෂණය කරපු මලයාලම් ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ.මෙහි ප්‍රධාන චරිත ලෙස Vineeth Sreenivasan, Aparna Das, Basil Joseph, Hareesh Peradi, Indrans දායක වෙනව කථාව ගැන කිව්වොත්,මනෝහරන් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, පාසල් කාලේ ඉඳන්ම ලස්සනට…
සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, IMDB 6.8 ගත්ත Anwar Sadiq විසින් අධ්‍යක්ෂණය කරපු මලයාලම් ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ.මෙහි ප්‍රධාන චරිත ලෙස Vineeth Sreenivasan, Aparna Das, Basil Joseph, Hareesh Peradi, Indrans දායක වෙනව කථාව ගැන කිව්වොත්,මනෝහරන් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, පාසල් කාලේ ඉඳන්ම ලස්සනට චිත්‍ර අඳිනව.ඒත් මෙයාට මේකෙන් ලොකු දියුණුවක්නම් ලැබෙන්නෑ.සල්ලි නැතිකම නිසාම කසාඳ දවසේ මනමාළිය වෙන කොල්ලෙක් එක්ක පැනල යනව.පසුව මනෝහරම් දැනගන්නව ඔහුගේ පරණ පෙම්වතිය සමග පැනල ගිය පුද්ගලයා මනොහරම්ගේ කුඩාකාලයේ සිට එදිරිවාදියෙකු වූ රාහුල්ගේ ඥාතියෙක් බවත්,රාහුල් මනෝහරම්ගේ නගරයේ ප්‍රින්ටින් ෂොප් එකක් ආරම්භ කරන්න සැලසුම් කරනව කියලත් දැනගන්නව. චිත්‍ර ඇඳල ලොකු මුදලක් හොයන්න බැරි නිසාත්,යහළුවන්ගේ බලකිරීම මත රාහුල්ට කලින් ප්‍රින්ටින් ෂොප් එකක් දාන්න මනෝහරම් තීරනය කරනව.ෂොප් එක ආරම්භ කරන්න කලින් ෆොටෝෂොප් ඉගෙනගන්න අවශ්‍ය නිසා මනූ පරිගණක ආයතනේකට යන අතර එහිදී ඔහුට ස්‍රීජා නැමති තරුණියව මුනගැසෙනව.කොහොම හරි මෙයාගේ යාළුවෝ එක්ක එකතු වෙලා,බැංකු ණයකුත් අරන් පරණ ප්‍රින්ටින් මැෂින් එකකට සල්ලි බැදලා මැෂින් එක ගේන්න යද්දි මැෂින් එකේ අයිතිකාරයා සල්ලිත් අරන් මාරුවෙලා.
ඉතින් මනෝහරම්ට තමන්ගේ වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතේ සාරථක කරගන්න ලැබෙයිද නැද්ද කියල මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මන බඳින සංගීතයෙන් යුත් අපූරු ගීත කීපයක්ද මෙහි අඩංගුයි.
අවසානයේ මේ චිත්‍රපටියට උපසිරැසිය කරන්න ලබාදුන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මෙන්ම,මෙහි ඉංග්‍රීසී පිටපත සකස්කරපු පුද්ගලයාටද මගේ ස්තූතිය පිරිනමනව.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.
8,707 downloadsDownload Manoharam-2019-Sinhala-Subtitles.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Thilina-Chamara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිළිණ චාමර
Subtitles
19 comments
Kantha_DLA
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!රංගික සිනෙත්
බෝම තුති සහෝ.ජයම වේවා.දිගටම මලයාලම් දෙන්න.
Lakshan
ස්තූතියි මචෝ දිගටම මලයාලම් වලට සබ් දෙන්න ❤️
Nethini123
බොහොම ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
indika75
thanks..
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..!!
Pradeep
ලස්සන කතාවක්.ස්තුතියි සහෝ උපසිරසියට..
inda
Thanks, keep it up
Kavinu
සබට තුති, දිගටම මලයාලම් ගේමු ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Mn
Thanks
Anonymous
tnx bro
Gune mama
kohomada torrent 1 hoyaganne ? please help
Dinal
patta storyak . tnx sub ekata . aniwa balanna balapu nati aya
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!