Watch Trailer

The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | ” ආධුනිකයෙකුගේ කැප කිරීම” [සිංහල උපසිරසි]

The Tiger’s Apprentice (2024) Sinhala Subtitles සුභ දවසක්, බයිස්කෝප් වාසී සියළුම දෙනාට. අද මං ඔයාලට අරගෙන එන්නෙ පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, 3D Animation ඛාණ්ඩයට අයත් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 5.7 අගයක් වගේම Rotten Tomatoes අගය 55% කට හිමිකම් කියද්දි Audience Score අගය 75% ක අ…

The Tiger's Apprentice The Tiger’s Apprentice (2024) Sinhala Subtitles

සුභ දවසක්, බයිස්කෝප් වාසී සියළුම දෙනාට. අද මං ඔයාලට අරගෙන එන්නෙ පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, 3D Animation ඛාණ්ඩයට අයත් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 5.7 අගයක් වගේම Rotten Tomatoes අගය 55% කට හිමිකම් කියද්දි Audience Score අගය 75% ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. පැය 1 කුත් විනාඩි 24ක් වගේ කාලයකට සීමා වෙන්නෙ.

ෆිල්ම් එක ගැන මොකුත් සඳහන් නොකර ඉන්න හිතුවා. මොකද සරල මාතෘකාවක් එක්ක ගෙතෙන කතාවක් නිසා, ඒ ගැන පොඩි යමක් හෝ සඳහන් කළොත් spoil වෙන්න පුළුවන්. එතකොට ෆිල්ම් එක ෆිල්ම් එක බලන රසාස්වාදනය නැතිවෙන හින්දා. ඉතින් ඒ නිසා මෙතනින් එහාට ඔයාලට බලන්න ආරාධනා කරන ගමන්, අදට මං මෙතනින් නතර වෙනවා. හොඳ නරක කියාගෙන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඊළඟට සුපිරි ටීවී සීරිස් එහෙකින් මුණ ගැහෙමු.

හැමෝටම සුභ දවසක්!! ජය වේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRIP පිටපත් සඳහා ගැළපේ

5,300 downloadsDownload The-Tigers-Apprentice-2024-Sinhala-Subtitles.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Tiger’s Apprentice, The Tiger’s Apprentice (2024), The Tiger’s Apprentice (2024) Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

5,300 downloadsDownload Subtitles41 KB

5 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි සහෝ සබට....

  2. Darsha a

    Nice machn

  3. Ruchira

    Thanks for the sub!!!!

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P