හැම දෙනාටම තෙරුවන් සරණයි! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඉතින් ලැබුවා වූ නව වසරේ ඔයාල හැමෝගෙම හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, අළුත් අවුරුද්ද පටන් ගත්ත ගමන්ම Jackie Chan ගෙ ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුන, ෆිල්ම් එක නං ඔයාල අනිවාරයෙන්ම බලල ඇති, කොහොම වුනත් දෙපාරක් බලන්න ප…

හැම දෙනාටම තෙරුවන් සරණයි! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඉතින් ලැබුවා වූ නව වසරේ ඔයාල හැමෝගෙම හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, අළුත් අවුරුද්ද පටන් ගත්ත ගමන්ම Jackie Chan ගෙ ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුන, ෆිල්ම් එක නං ඔයාල අනිවාරයෙන්ම බලල ඇති, කොහොම වුනත් දෙපාරක් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, මං ගිය අවුරුද්දෙ හදපු ජැකී ජෑන්ගෙ ෆිල්ම් එකේ සබ් එකට ස්තූති කරපු මගෙ සහෝදරයන්ටත් මේ වෙලාවෙ ස්තූතියි කරනවා, මේ ෆිල්ම් එකත් ජැකී ජෑන්ගෙ ෆිල්ම් වලින් ආපු සුපිරිම ෆිල්ම් එකක්, අයි.එම්.ඩී.බී. අගය 5.3 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2002 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 27 වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kelvin Donovan කියල කෙනෙක්, ඉතින් සබ් එකේ මොනවා හෝ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.
ෆිල්ම් එකේ අභ්‍යන්තරය ගැන විස්තරයක් කියන්නම් මේ විදිහට, ෆිල්ම් එකේ හැටියට ජැකී ජෑන්ට කියන්නෙ ජිමී කියල, එයාගෙ වෘත්තිය තමයි ටැක්සියක් එළවන එක, ඉතින් කොහොම හරි මෙයා ඔහොම ඉන්න අතරෙ මෙයාට මුණ ගැහෙනවා කාන්තාවක්, ඇයට ආස හිතෙනවා මේ ජිමීගෙ ටැක්සි පැදවීමේ හැකියාවට, ඒ නිසා ඇය ඉහළ නිලධාරියෙක් ළඟ රැකියාවක් අරගෙන දෙනවා ජිමීට, ෆිල්ම් එකේ හැටියට ජිමීගෙ බොස්ට කියන්නෙ ක්ලාක් ඩෙව්ලින් කියල, ජිමීගෙ බොස් ළඟ තියෙනවා අධි තාක්ෂණික ඇඳුම් දෙකක්, ජිමී පස්සෙ තමයි දැන ගන්නෙ මේ ඇදුම් වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල, කොහොම හරි ජිමීගෙ බොස්ට හදිසි අනතුරක් වෙලා රෝහල් ගත කරනවා, ඉතින් ඊට පස්සෙ ජිමීට සිද්ධ වෙනවා මේ ඇඳුම ඇඳල බලන්න, තව කෙනෙක් ඉන්නවා මේ ෆිල්ම් එකේ, එයා තමයි ෆිල්ම් එකේ දුෂ්ට චරිතය විදිහට රඟපාන්නෙ, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ බානින් කියල, මෙයා වතුර බෝතල් කරන ව්‍යාපාරයක් කරගෙන යනවා, ඒ අතරෙ එයා තව ව්‍යාපාරයක් කරගෙන යනවා, එයා හොයා ගන්නවා අලුත් බැක්ටීරියාවක්, එයා උත්සාහ කරන්නේ එම බැක්ටීරියාව මාර්ගයෙන් ලෝකය විනාශ කරන්න, ඉතින් ජිමීට ලොකු සටනක් දෙන්න වෙනවා බානින්ගෙ මේ උපක්‍රමය නතර කරන්න, හැම දෙයක්ම විස්තර කරන්නෙ නෑ, හරියටම මොකක්ද වෙන්නෙ කියල දැන ගන්න අපි ෆිල්ම් එක බලමු, ඉතින් නවතින්න කලින් අපි හැමදාම කියනවා වගේ, අපි හැමෝම ප්‍රාර්ථනා කරමු, සියළුම ජීවීන්ට යහපතක්ම වේවායි කියල!
“හරි ඉක්මනට මේ රෑ දවල් ගෙවිලා යනවා
ජීවිතය අවසන් වෙන්නේ හරිම වේගයෙන්.
උපන් සත්වයන්ගේ ආයුෂ ගෙවිලා යන්නේ
පුංචි දොළ පාරක ගලන වතුර ටිකක් වගේ.
එහෙත් පව් කරන මෝඩ ජනතාව
මේක තේරුම් ගන්නේ නෑ.
අන්තිමේදී දුක් විපාක විඳින්න
සිදුවෙන්නේ ඔවුන්ටමයි.
පාප කර්මයේ විපාකත් පාපීමයි.”
හේරඤ්ඤකානි නම් රහත් මුනිඳුන් වදාළ ගාථා
(ථේර ගාථා – බුද්දක නිකාය)
850 MB (720p.WEB-DL.x264) කොපිය මෙතනින් ගන්න
B887FB59C2045CA03D7C80097595460D2E4AAC60 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,246 downloadsDownload The-Tuxedo-2002.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
29 comments
Isuru
Madhawa
ගොඩක් ස්තූතියි සහෝ,ජැකියගෙ ඒවනන් මග ඇරගෙන බෑනෙ,අනිව බලනව.
Mathisha
thanx machn sub ekata puluwannam mekatath sub denna thunderbolt 1995 thanx
maheshbabu
pattai.......... pokiri,khaleja [Mahes Babu] films wala sub dennakooo......
kasun
thankz mchan
sanka
thanks
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
Kulanjana Maduranga
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Raveesha
Macho mama kamathima naluwa thamai jakey ... thanx bro.... thawath meyage ewata sub karanna....
Jack
පට්ටයි මචෝ...
ජැකියගේ ඒවා අනිවා බලනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....tharindu
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Sohan Tissera
මචන් මෙක මට මුලින්ම ගෙනත් දුන්නෙ අපෙ සියා ඔර්ජිනල් විසිඩ් 2 වර්ශන් එක එ දවස්වල නිකන් හද් පයනවා වගෙ තමයි ෆිල්ම් සෙට් වුනෙ මාස 2 පාරක් වාගෙ කෙසෙ වෙතත් පැරනි මතකයන් මතක් කරට ස්තුති මචො
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!nimesh
thankz very much
indika
බොහොම ස්තුතියි... :)
Ptc Achala Sanjeewani
thanks film eka balala thibbata sub thibbe ne puluwannam meke sub ekath dennako New Police Story [2004]
New Police Story [2004]
Kalhara Prasad
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
namika
Bohoma sthuthiy.saho!
Anthimatama kiyapu bana padeth bohoma ageyi.Budu saranai!Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
madu
niyamai macho ubalatath thawath me wage weda karanna shakthiya dairya kebewaa theruwan saranayi
amila
මම මේක request කරල තිබ්බේ
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴Kalu Singhaya
man Langa Thiyenne 1080p Copy ekak Eke mama download karapu methana thiyena Subtitle eka play wenne late wela 1080 ta gelapaena Ekak neadda
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
sahangayantha
thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnxxx.......!!!!