හොඳයි එහෙනම් මේ වැඩ එකක්ම තවත් උපසිරසක් අරගෙන එන්නයි සුදානම. ක්ලින්ට් ඉස්ට්වුඩ් ගේ බටහිර ගනයේ චිත්‍රපටි එකක් හෝ අපි හැමෝම බලලා තියනවා නෙව, දැන් පුතාගේ වාරේ… මේකේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ස්කොට් ඉස්ට්වුඩ් ඔහුව දන්නවා ඇති නේ කස්ටියම Fury (2014), The Longest Ride (2015), එන්න තියන Suicide Squad එකේ එහ…

හොඳයි එහෙනම් මේ වැඩ එකක්ම තවත් උපසිරසක් අරගෙන එන්නයි සුදානම. ක්ලින්ට් ඉස්ට්වුඩ් ගේ බටහිර ගනයේ චිත්‍රපටි එකක් හෝ අපි හැමෝම බලලා තියනවා නෙව, දැන් පුතාගේ වාරේ… මේකේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ස්කොට් ඉස්ට්වුඩ් ඔහුව දන්නවා ඇති නේ කස්ටියම Fury (2014), The Longest Ride (2015), එන්න තියන Suicide Squad එකේ එහෙමත් මෙයා ඉන්නවා. ක්‍රියාදාම බටහිර ගණයට අයත් වෙන මෙම සලරුව මේ වෙනකොට IMDB 5.7ක අගයක් ලබාගෙන තියනවා. ස්කොට්ට අමතරව වෝල්ටන් ගොගින්ස් මෙහි අනික් ප්‍රධාන චරිතය නිරුපනය කරනවා, වෝල්ටන් නම් මේ බටහිර ගනයේ චිත්‍රපටි වෙනුවෙන්ම විශේෂීකරණය වෙලා වගේ මතක ඇති නේ ඊයේ පෙරේදා The Hateful Eight එකේ ශේරිෆ්ට හිටියා.
තවත් පිරිසක් නම් ඉන්නවා මම ඒ හැමෝගෙම නම් කියන්න යන්නේ නැහැ ඉතින්, අධ්‍යක්ෂණය Lawrence Roeck පිටපතත් ඔහු හා Carlos De Los Rios එකතු වෙලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ටිකේ සබ් කරන්නේ නැහැ කියලා හිතා උන්නේ නමුත් මේක බලලා ඉවර වුන හැටියම කරන්නම ඕනේ කියලා හිතුනා, හරි හමන් ඉංග්‍රීසි සබ් එකක් තිබ්බෙත් නැති එකේ අහලම ලියලා දැම්මා… අපේ අලුත් ඇඩ්මින් තුමා ආසිරි ලොක්කට ස්තුතියිවන්ත වෙන්න ඕනේ පොස්ට් එක කිව්වා පරක්කුවෙන් හදලා දුන්නට. මාමාටත් ස්තුතියි ඉතින්… 😀
කතාව කියන්නම්කො වැඩි වැල් වටාරම් නැතුව. කතාව පටන් ගන්නේ පිරිසක් ගෙයක් ගිනි තැබීමෙන්. මේ ගෙදර අයිතිකරු වෙන්නේ ජැක්සන්… ගොපලු කොල්ලෙක් වගේ තමයි පෙනුම නම් හරි විස්තරයක් නැහැ, ගෙදරට ගිනි තියන පිරිස ඔහුගේ බිරිදවත් පැහැරගෙන යනවා කියලා තමයි අපිට දැකගන්න තියෙන්නේ. ඉතින් ජැක්සන් යනවා තමුන්ගේ බිරිදව බේරා ගන්න….
නමුත් කියන්න ඕනේ කතාවට ටිකක් වෙලා දෙන්න මේක අපි හිතන කතාව නෙමෙයි මැදක් යනකොට මුළු කතාවම කණපිට හැරෙනවා, වීරයන් දුෂ්ටයන් වෙනවා, චරිත මාරු වෙනවා හොයාගන්න බැරි වෙන්න… විනාඩි 90 ගෙවලම තමා මොකද්ද මේ වුනේ කියලා හොයාගණන් වෙන්නේ… ඉතින් ජැක්සන්ගේ චාරිකාව නරඹන්න, ඔහුගේ ඉලක්කය සපුරා ගන්න හැකි වේද බලන්න? උඩු යටිකුරු වෙන කතාව බලාගන්න දැන් ඔබට භාරයි. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු මම සමු ගන්නවා… ජය වේවා !
700 MB (720p WEB-Dl) කොපිය මෙතනින් බාගන්න
CAF031B43F7E677EB375D698CD1989FD9609E85C1 GB (WEB-Dl) කොපිය මෙතනින් බාගන්න
530B8761C78AD37DD417FD232DD4289A25D18C691.6 GB (1080p WEB-Dl) කොපිය මෙතනින් බාගන්න
E3CEF9A3FE10713A273697FA3F65D5F3C5403DB72.8 GB (1080p WEB-Dl) කොපිය මෙතනින් බාගන්න
B39D85C5F7AB5AB15BE5E9178E3E54130186AA84 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,623 downloadsDownload Diablo-2015.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
15 comments
Udara Rashmika
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sajith Anthony
සුපිරිම ෆිල්ම් එකක්,
සබ් එකට ගොඩාක් ස්තුතියි
ජය වේවා...!!තිලිණ නදීෂාන්
Happy new year bro....sub1ට ස්තුතියි සහෝ... පුලුවන්නම් The lord of the rings part 1 & 3 extended version වල sub දෙන්නකො ...... ස්තුතියි :)
Bobby
Thank you sameera
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සමීර සහෝ............
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Upeksha
ඉදිරියටම යමු…!
ජයවේවා……indika
බොහොම ස්තුතියි... :)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
Niyami Niyamai sameera ayye...
supiri film ekak
sub ekata godaaaaak thanks..
digatama sub karanna shakthiya & kaalaya labewa..........!!!!!!!!!!!
jayen jayama wewa........!Kalhara Prasad
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සමීර මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි සහෝ....
nishan
thans bro
Nuwan
Thanks.....ජය වේවා...
Advertisement

Thankz very much for subtitle
me film akatath sub denda #oddball 2015