Watch Trailer

The Twelve Tasks of Asterix (1976) Aka Les 12 travaux d’Astérix Sinhala Subtitles | සූර පප්පාගේ වික්‍රමයන් දොළහ [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ…!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ තමයි මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි ඔයාල හැමෝම බලන්න කැමති සූර පප්පා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1976 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ IMDB අගය 7.7ක් වෙනවා. මේ කතාවේ තියෙන්නේ සීසර් විසින් ප…

ආයුබෝවන් යාළුවනේ…!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ තමයි මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි ඔයාල හැමෝම බලන්න කැමති සූර පප්පා චිත්‍රපටියක්.

මේ චිත්‍රපටිය 1976 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ IMDB අගය 7.7ක් වෙනවා. මේ කතාවේ තියෙන්නේ සීසර් විසින් පප්පා ගමට දෙන දෙවියන්ට පමණක් ජයගන්න පුළුවන් කාර්යයන් දොළහක් ගැන. මේ චිත්‍රපටිය කොටස් වශයෙන් සිරස නාලිකාවේ ගිහින් තියෙනවා.. ඒක නිසා මේ කතාව ගොඩ දෙනෙක් දන්න නිසා වැඩි විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.

ඒත් ඉස්සර ගිහිපු මේ කාටූන් චිත්‍රපටි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ කියලා ඉස්සර කාටූන් බලපු හැම කෙනාම දන්නවනේ.. ඔයාලගෙ රසවින්දනයට බාධාවක් නොවෙන්න ඔින නිසා මේ චිත්‍රපටියේ ගොඩක් අයගෙ නම්වලට අපිට සුපුරුදු නම් ටිකයි උපසිරැසි දානකොට යෙදුවේ. ඒ නිසා මේ චිත්‍රපටියත් බලන්න කියලා මම ආරාධනා කරනවා…ඒ වගේම පහලින් ඔයාලගෙ අදහස් දක්වල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ චිත්‍රපටය හොයලා දීලා මේකට උපසරැසි දාන්න අදහස දුන්නු Demel සහෝදරයාටත් මේ අවස්තාවේදී ස්තූතිවන්ත වෙනවා…

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,251 downloadsDownload The-Twelve-Tasks-of-Asterix-1976.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,251 downloadsDownload Subtitles32 KB

20 comments

  1. එල්.සී. දමැල්

    පුංචි කාලෙ මතකයන් තමයි :D බොහොම ස්තුතියි

  2. Asanka

    1st comment

  3. Kalana Dhananjaya

    ගොඩක් ස්තූතියි බ්‍රෝ,පුලුවන් නම් ඔක්කොටම සබ් කරපන් .

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. විමා

    ෂා මරු
    සෙට් එකම ගෙනෙයි නේද ? :D

  6. PahasaraDv

    Thankz...

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සුපිරි පොඩි දවස්වල ඉතිං මඟාරින්නෙ නැතුව බලපු කාටූන් තමා මේවා දැන් කියලත් වෙනසක් නෑ

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Popeye 1980 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

  10. රොෂාන් ශමීර

    නියමයි...
    ඔක්කොටම දෙමු සහෝ...

  11. Anonymous

    Thanx bro.Good luck....

  12. sugath

    akuru hariyata penne nane ei e. pc eken. simble pennanne

  13. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ.

  14. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  15. UDARA DAMITH

    elaaaaaaaaaaaaaa

  16. I-Chamo

    Great job brother.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Anonymous

    thank you

  19. Vishnuka

    නියමයි මචං.කතා රසය හොඳට ඉස්මතු කරල තියනව.ගොඩක් ස්තූතියි.හොඳ ගමනක් තියෙනව...!❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.