මෙන්න ඉස්සුවා තවත් 2018 නිකුතවෙච්ච ස්වීඩන් චිත්‍රපටියක්. මේක Action, Romance, Sci-Fi කියන ගන වලට අයත් වෙන IMDB 6.4 ඉහල අගයක් ගත්ත පිලුම්යක්. අනික මේක තක්කාලි දර්ශකයේ 100% රේටින් තියෙනවා. මම නිකමට කියන්නේ…… බලන්න හිතෙන්නේ නෑ වගේනන් මේකෙ තියෙන ගතිය බලන්න පූර්ව ප්‍රචාරක පටිය බලන්න. මොකද මම සබ්කරන්නේ හ…

මෙන්න ඉස්සුවා තවත් 2018 නිකුතවෙච්ච ස්වීඩන් චිත්‍රපටියක්. මේක Action, Romance, Sci-Fi කියන ගන වලට අයත් වෙන IMDB 6.4 ඉහල අගයක් ගත්ත පිලුම්යක්. අනික මේක තක්කාලි දර්ශකයේ 100% රේටින් තියෙනවා. මම නිකමට කියන්නේ…… බලන්න හිතෙන්නේ නෑ වගේනන් මේකෙ තියෙන ගතිය බලන්න පූර්ව ප්‍රචාරක පටිය බලන්න. මොකද මම සබ්කරන්නේ හුගක් විදේශීය මමම තෝරාගත්තු පිලුම් වලට.. ඇත්තටම මේක ගති බලන්නකෝ………… මේක අපි සාමාන්‍යෙයන් බලන ච්ත්‍රපටි වගේ කතාව එක පාර හිතන්න පුලුවන් එකක් නෙවෙයි. අමුතු කතාවක් මේක… මේක අධ්‍යක්ෂණය කරන්නේ Victor Danell කියන කෙනා.
පොඩ්දෙයක් කියන්න ඕනි.. මේක ගේන්න දවස් ගානක් පරක්කු වනා රාජකාරීමය වශයෙන් කාර්ය බහුලවීම නිසා.
කතාව මම මෙන්න මෙහෙම කියන්නන්.(මට මේ හිත් ඇදගන්න රසාස්වාද ලියන්න දන්න කෙනෙක් නොවයි).
අපේ තියන විදුලි පද්ධතිවලටයි දුරකතන පද්ධති වලටයි කවුරු හරි පහර දුන්නොත් මොකක් වෙයිද?.අන්න පොයින්ට් එක. මෙකෙ ඉන්න සුම්හිරි පියානෝවාදක ඇලෙක්ස් ටත් වෙනවා මෙන්න මේ වගේ තියෙන තැනකට හදිස්සියේ ගියහම ඒවගේ සිද්ධියකට සෙට්වෙන්න.ඒහෙම යනකොට වැස්සත් මිනිසුන් වනසන ප්‍රහාරක අවියක් වුනොත් කොහොමට හිටීද. මේ වෙලාවෙදි තමන්ගේ ආදරනීය කෙනෙක් ඒවගේ තැනක හරවෙලා ජීවිතයේ අනතුරකට මුහුණ දුන්නොත්. ඔන්න කේස් ගොඩ ගමේවා ඔක්කොම ලිහාගන්න පිලුම්ය බාගෙන බලන්න ඩේටා අපරාදෙ වෙන්නෙ නෑ.
මෙන්න යන්න හදන්නේ හැමදාම වගේ අපේ කම්පියුටර් බාස්ගෙන් මාව බේරගෙන මට මේ ගේම ගහන්න උදවු කරන මගේ නෝනවත් මතක් කරන ගමන් සමු ගන්නන් තවත් හොද කතාවකට සබක් අරන් එන බලාපොරොත්තුවෙන්…………………..
බුදුසරණයි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
6,387 downloadsDownload Den.blomstertid.nu_.kommer.AKA_.The_.Unthinkable.2018.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවන් කුමාර
Subtitles
35 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata ....
manelmunasingha
Thanks
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්රෝ සබ් එකට.. පුළුවන් නම් අර Storm film series එකේ ඉතිරි film ටිකටත් සබ් එක දෙන්න
Tharindu Katuwawala
Bohoma sthuthi sahodaraya
ANILMAHADURAGE
thanks bro
tharidu16
thanks machiii
tharidu16
ela ela thank u wewa
Ishan Dushyantha
කාටහරි පුළුවන්නම් දියුණු වීමේ මග කියාදෙන වාර්තා වැඩසටහන් වලට සිංහල උපසිරැසි ලබාදෙන්න අපේ සිංහල තරුණයන්ට ඒක ලොකු වටිනාකමකින් යුතු ත්‍යාගයක් වේවි.
Rukshan37
Ela ela
gihan perera
ස්තුතියි සහෝ....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
arawindasunimal
thanks,,,,,,,,,,,,,,,,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
BUDDHIKA BDS
thanx
Pradeepkumara
ස්තූතියි සහෝ
Uchitha_anuhas
Thankx broh..
A score to settle ekatat sub one
Tharaka
thanks...................
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!
ජයවේවා...!Dewadithya
Thanks for Sub!
Lakshitha
E
L
A
M
AM
A
C
H
A
N
.D.Chamara
bohoma sthuthi sahoo
RuwanLakshan93
ජය සහෝ ජය වේවා !
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
rockz2020
බොහොම ස්තූතියි! ❤
ජය වේවා! ❤jagath55
Thanks
lahiru.lsn
Thank you very much.
Lt.Snk
onna ada tamaifilm eka gatte. sub eka gatto. romba thanks !
AsithaDilruwan
ela saho thanks
Sajithlakshan
thanks ................
sanjeewakbg
Thanks bro...
sansen
thanks bro
Kaveen Gayath
Thanks bro..patta
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!