ටික දවසකට පස්සෙ දමිල ෆිලුමකුත් අරගෙන මම ඇවිල්ල ඉන්නව, ඉස්සෙල්ලම කියන්න ඕන සබ් එක හදන්න සෑහෙන්න පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. මම ලිපිය වැඩිය දික් කරන්න හිතන්නෙ නැහැ, මොකද සබ් එක පරක්කු වුනු නිසා. මේක නිකුත් වුනේ 2019 මැයි 17වෙනිද. අධ්‍යක්ෂනය කරන්නෙ K. E. Gnanavel Raja. චිත්‍රපටය මිනිත්තු 154ක් පුරාව…

ටික දවසකට පස්සෙ දමිල ෆිලුමකුත් අරගෙන මම ඇවිල්ල ඉන්නව, ඉස්සෙල්ලම කියන්න ඕන සබ් එක හදන්න සෑහෙන්න පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. මම ලිපිය වැඩිය දික් කරන්න හිතන්නෙ නැහැ, මොකද සබ් එක පරක්කු වුනු නිසා.
මේක නිකුත් වුනේ 2019 මැයි 17වෙනිද. අධ්‍යක්ෂනය කරන්නෙ K. E. Gnanavel Raja. චිත්‍රපටය මිනිත්තු 154ක් පුරාවට දිවෙනව. දමිල සිනමාවෙ මෑත කාලයේ නමක් දිනාගෙන සිටින Sivakarthikeyan සමගින් දමිල සිනමාවේ ලේඩි සුපර්ස්ටාර් ලෙස නම් දරා ඇති Nayanthara විසින් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ. වැඩි කතා නැතිව මම කතාවෙනුත් පොඩ්ඩක් හලාගෙන ලිපිය අවසන් කරන්නම්.
මනෝහර් (Sivakarthikeyan) කියන්නෙ වාහන වෙලඳපොලක සේවය කරන අලෙවි නිළධාරියෙක්, ඉතින් ෆිල්ම් එක පටන්ගන්නෙ මෙයා පැරිසියෙ හිර ගෙදරක ඉන්න සීන් එකකින්. හිර ගෙදර ප්‍රධානිය මෙයාගෙ අතීන කතාව අහන නිසා මෙයා එයාට තමන්ගෙ කතාව කියන්න ගන්නව. මනෝහර්ගෙ අම්ම ටෙලිනාට්‍ය බලන්න කැමතියි. ඉතින් එයා ,මනෝහර්ගෙ උපන්දිනේ දවසෙ ඉල්ලීමක් කරනව එයාව ටෙලිනාට්‍යයෙ නිලියක් ගාවට එක්ක යන්න කියල. දින වෙන් කරගෙන දෙන්න නිලියව මුනගැහෙන්න යන අතරමගදි මෙයාල යන බයික් එක කාර් එකක හැප්පෙනව. ඉතින් ඔතනදි තමයි මනෝහර්ට කීර්තනාව (Nayanthara) මුනහැහෙන්නෙ. කීර්තනා කියන්නෙ ඉහල පැලැන්තියෙ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන සමාගමක අයිතිකාරියක්. ඒ වගේම තමයි ඉක්මනටම කේන්ති යනව. ඉතින් අනතුර වෙන තැනදි දෙන්න අතර බහින්බස් වීමක් එහෙමත් ඇතිවෙනව. ඉදිරියටත් මේ විදිහට මේ දෙන්න අතර අරගල ඇතිවෙනව. මේව කොහොමෙන් ඉවර වෙයිද කියල ඔයාලටම බලාගන්න ආරාධනා කරන ගමන්, චිත්‍රපටිය බලල කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියල කියනව. වෙනද වගේම…
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
19,536 downloadsDownload Mr.-Local-2019.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
44 comments
ruwan
SRIMIHINDU
නියමයි සහෝ
Suraj_prabasha
Ela
Naween Lakshan
Thanks for sub !!
Shalitha111
Thnq mcn.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා! සියලු කටයුතු සාර්ථක වේවා!isuru srinath sjs
සබ් එකට බොහොම ස්තුතියි සහෝදරයා ... !
rihanakash521
sub ekata thnz
wajira
Thanks for sub
kavindu ssa
sub ekata thanx
Samsan jayantha
Sub aka maru
Raavana
Super Bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ArunaPrabath
Tnxx saho
Samsan jayantha
Sub aka hodai
malinthalakmal
Thanks broooo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
tharidu16
තෑන්ක්ස්
indika75
thanks..
N_R
Thank You.
Asanke
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan putha
Thank you
Gihan@dias
Thank u bro
Asnjana_Lahiru
tnq broooooooo
Kanchaka
Thanks bro
Priyamalmaduranga
Thanks for the sub bro. Good job
ප්‍රශාත් මදුෂංක
Thanks
kelumchathuranga
thanks
Ara N Madhu
Thank you malli
mathange
Sub ekata thank you malli
Chamoddasanayaka
Thank you bro
Shehan putha
Thanks bro
supun priyanath
Thank you
hasinuwa
thanx sub ekata
Gandhaka Indrajith
Thanks for the subtitle
චාරුණි
සිවකාර්තියන්ගේ චිත්‍රපටයක් එනකම් හරි ආසාවෙන් හිටියේ ටිකක් හිනා වෙන්න ඒත් දැන් සිවකාර්තියන්ගේ කොමඩි ඉවරයි වගේ දැනේනවා මේ චිත්‍රපටය බලද්දි මෙකට කලින් මේකේ අධයක්ෂක M රාජේෂ්ගේ චිත්‍රපට දිහා බැලුවොත් ආදර කථා ඇතුලේ ඇති වෙන්න කොමඩි දාලා තිබුණා නමුත් මේ කථාවට කොමඩි දානවාට වඩා කථාව සිරියස් වෙලා තියනවා කියලා හිතේනවා කලින් හිටපු සහය නළුවො ගත්තොත් සන්තානම් සුරි වගේ නළුවන්ගේ කොමඩි එක්ක බලද්දි මේ පාර යොගි බාබුගේ කොමඩි මොනවාත් නැ කොමඩි කරන්න යොගි බාබුට සැලකිය යුතු කාලයක් දිලාත් නැ අනේක් සහාය නළුවා විදියට සතිස්ගේ බැරේරුම් නැ සරලත් නැ සහාය නළුවෝ දෙන්නේක් දාලා කොමඩි අඩු වෙලා තියනවා කියලත් හිතේනවා නයන්තාරාගේ චරිතේ නම් එයාට ගැලපෙනම චරිතයක් ලැබිලා තියනවා කොහොම හරි ටිකක් හරි හිනා වෙන්න පුළුවන් කථාවක් බොහොම ස්තූතීයි සබ් එකට
Tharusha2021
බොහොම ස්තුති
nish47
ස්තූතියි සහෝ....
Suranga.Welege
Thnks machn
ranabima
thanks'
kent parker
thanks
Bandarajbandara
ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement

good..