ඔන්න මෙදා පාර මං සුපිරි කොමඩියක් තමා අරන් ආවේ! මෙම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ මාර්තු මස 20වෙනිදා. හැබැයි ඉතින් ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ දැන් ටික දවසකට කලින්. වැඩේටනම් දවස් හතරක් විතර ගියා. මොකද සමහර වචන වලට ගූගල් එකේ පිහිට පතන්න උනා නොවැ. කතාව ගැන කිව්වොත් මේක parody ෆිල්ම් එකක්. parod…
ඔන්න මෙදා පාර මං සුපිරි කොමඩියක් තමා අරන් ආවේ! මෙම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ මාර්තු මස 20වෙනිදා. හැබැයි ඉතින් ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ දැන් ටික දවසකට කලින්. වැඩේටනම් දවස් හතරක් විතර ගියා. මොකද සමහර වචන වලට ගූගල් එකේ පිහිට පතන්න උනා නොවැ.
කතාව ගැන කිව්වොත් මේක parody ෆිල්ම් එකක්. parody ෆිල්ම්ස් කියන්නේ යම් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් අලලා කෙරෙන හාස්‍යමය අණුකරනයක් නොවැ. සරලව කිව්වොත් කොමඩි කොපියක් නොවැ. ඉතින් මේක අපි කවුරුත් දන්න කතාමාලාවක් වන The Walking Dead කතාමාලාවේ parody ෆිල්ම් එක. The Walking dead කතාමාලාව ඉතින් හැම කෙනෙක්ම වගේ දන්නවනේ. ඉතින් මේකෙදී ඒ කතාමාලාවේ වගේම සෙට් එකක් මේකෙදීත් බලාගන්න පුළුවන්. කතාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. walking dead එකේ විදියට තමා කතාව යන්නේ. කතාවේ චරිත ටිකක් අදුන්වලා දෙන්නම්කෝ. ආ ඒක නෙමේ….මේකේ අර Warm Bodies එකේ හාදයා වගේ කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම walking dead එකේ නැති සෙට් එකකුත් ඉන්නවා. walking dead එකේ කට්ටියව විතරක් අදුන්වලා දෙන්නම්කෝ.
- Dave Sheridan- (රික් ග්‍රයිම්ස්ගේ චරිතය)-හැබැයි මේකේ ඔහුගේ නම ශෙරිෆ් ලින්කන්.
- Mason Dakota Galyon- (කාල්)-මේකෙදී කාලුත් කියනවා.හැබැයි මෙයා කැමති ක්‍රිස් කියලා කියනවට.
- Andrew Pozza- (ඩැරල්)-මේකේදි නම ඩාර්නෙල්.
හැමෝටම ජයවේවා!
9A416AD0E49C6974A4687736C6699EE92B7CCC9A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,848 downloadsDownload The.Walking.Deceased.2015.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
12 comments
Ranuka
Rasindu Perera
නියමයි....එල ෆිලුමක් වගේ...
සබ් එකට තැන්ක්ස්..Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kalana
tnks mcn balanna on patta athi
thisal
තැන්ක්ස් බන්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Siraj Priyantha
නියමයි නියමයි ඉසුරු සහෝ
අනිවා සුපිරි කොමඩියක් වෙන්න ඕනේ නේ
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!කැලුම් ගුණසේකර
Fast & Furious එකෙත් මේ වගේ එකක් ආව නේ? බොහොම ස්තුතියි උපසිරැසියට.
malinda
sub ekata thanks bro, sinhala sub LED tv eke balana widiyak dannawada...
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
P.K
thank you for the sub saho..
tharaka
thanks machan sub ekata..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Patta Bro ada Mama 1st