Watch Trailer

THE WARD (2010) with Sinhala Subtitles | කාටද පිස්සු? එයාලටද මටද? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවැනි sub එක. මේ පාර ටිකක් අමුතු එකක් අරන් ආවේ Joan Carpenter ගේ THE WARD නවකතාව අසුරේන් 2010 දි තිරගත කෙරුණ THE WARD චිත්‍රපටය. horrer, thriler ඝණයන් වලට ඇතලත් වෙන imdb එකේ 5.6 ක අගයක් ගන්න අමුතුම පුදුමා කාර චිත්‍ර පටයක්. මම බලල තියෙන අවතාර චිත්‍රපට වලින් අමුතුම එක මේක කියන්න පුළුවන් වචනයේ…

The-Ward-(2010)

මේ මගේ දෙවැනි sub එක. මේ පාර ටිකක් අමුතු එකක් අරන් ආවේ Joan Carpenter ගේ THE WARD නවකතාව අසුරේන් 2010 දි තිරගත කෙරුණ THE WARD චිත්‍රපටය. horrer, thriler ඝණයන් වලට ඇතලත් වෙන imdb එකේ 5.6 ක අගයක් ගන්න අමුතුම පුදුමා කාර චිත්‍ර පටයක්. මම බලල තියෙන අවතාර චිත්‍රපට වලින් අමුතුම එක මේක කියන්න පුළුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම. මේක තනිකර පිස්සන් කොටුවක්ම තමා. හැම අවතාර ෆිල්ම් එකකම වගේ හැමදාම එකමදේ බලල ඇති වෙච්ච යාලුවන්ට මේක අමුතුම අද්දැකීමක් වෙයි කියලා මම හිතනවා.

මේ කතාව පටන් ගන්නේ ගෙදරින් පැනල යන ගැහැණු ළමයෙක්ව පොලිසියෙන් අල්ල ගන්න එකෙන්. එයාව අරන් යනවා පිස්සන් කොටුවට. ඉන් පස්සේ එයාව පිස්සන් කොටුවෙන් ඇතුලත් කර ගන්න කොට එයා කියනවා එයාගේ නම ක්‍රිස්ටන් කියලා. එයාව වෙනම හදපු වාට්ටුවකට දාන්නෙ විශේෂ එකකට, එකේදි එයාට හම්බ වෙනවා තව යාළුවො හතර දෙනෙක්. එයාලා තමයි අයිරිස්, සෝයි, එමලි, සේරා, එතැනදී එයාට බොහොම අමුතු භයානක දේවල් වෙන්න ගන්නවා.ක්‍රිස්ටන් ඒවා ගැන හොයනවා. ඒ අතරේ අනික් ගනු ළමයි අතුරුදහන් වෙනවා එක්කෙනා ගානේ.

අවතාරය කව්ද? මීලගට පැහැරගෙන යන්නේ කව්ද? ක්‍රිස්ටන්ට හොයා ගන්න පුලුවන්ද? කියලා අපි මේ පිස්සන් කොටුව බලලම තීරණය කරමු.

මම වැඩිය දේවල් කියන්න යන්නේ නැහැ. මොකද මම මේ කියපු දේවලුත් හොදටම වැඩි. මේ කතාවේ ගොඩක් දේවල් නොදැන බලන එක තමා කතාවේ රසවත් බාවය වැඩි කරන්නේ. එහෙනම් ඔයාලා ෆිල්ම් එක බලල පොඩි comment එකකුත් දාගෙනම යන්න. හොදයි කියලා හිතෙනවනම්. ජය වේවා!!

Serenity (2005) on IMDb

 

 

700 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න

3E33AD5C43931E35291C087C6E6E57742F8443A2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,785 downloadsDownload The-Ward-2010.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් එදිරිසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනේෂ් එදිරිසිංහ

Subtitles

1,785 downloadsDownload Subtitles26 KB

17 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. prasha

    tnx

  3. සමන්තිලක

    ඇත්තටම බොහොම ස්තුතියි.මේ වගේ තව තවත් වැඩියෙන් කරන්න ප්‍රාර්ථනා කරනවා.

  4. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ඔය ෆිල්ම් එක මන් ගාව තියනව, දැන් සබ් එක්කම ආයිත් බලන්න පුලුවන්
    මේ ෆිල්ම් එක සුපිරිම ෆිල්ම් එකක් කියල කියන්න ඕනෙ
    ජය වේවා...!!!

  5. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.............
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.

  6. Kulanjana Maduranga

    niayamai…thanks DINESH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Jack

    නියමයි මචන්...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  8. indika

    ස්තුතියි/.............

  9. tharaka

    බොහොම ස්තූතියි සහෝ.

  10. Sanindu Lakkitha

    Thnx macho... Meka mat balala tiye. Et sub ekak ayet balannama oni.. Sirawatama meka super film ekak... Jaya wewa....

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    මේ ෆිලුම මා ගාවත් තියෙනවා
    නමුත් බලලා නෑ
    දැන් සිංහල සබ් එක්කම බලන්න පුළුවන්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  12. සුදේෂ්

    thanks malli

  13. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. wiki

    Thanks...

  15. Lakshan1327

    Thanks bro

  16. Chandimal

    Thanks for the subs. Keep up the good work.

  17. Shaggy

    Thank you very much