ඔන්න එහෙනම් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ සැරේ අරං ආවෙ. ෆිල්ම් එක නම් බාර අරං ගොඩ දවසක් වෙනව. ඒත් හොඳ කොපියක් ආවෙ ළඟදි. ෆිල්ම් එක බාර දුන්න සමීර අයියටත් හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනව. ෆිල්ම් එක මීට කලින් දෙන්නත් තිබ්බ. ඒත් ඉතිං මේකෙ ගොඩක් තැන් වල ස්පාඤ්ඤ භාෂාව කථා කරන නිසා ඒ ලයින්ස් මටම තමයි දාන්න […]
ඔන්න එහෙනම් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ සැරේ අරං ආවෙ. ෆිල්ම් එක නම් බාර අරං ගොඩ දවසක් වෙනව. ඒත් හොඳ කොපියක් ආවෙ ළඟදි. ෆිල්ම් එක බාර දුන්න සමීර අයියටත් හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනව. ෆිල්ම් එක මීට කලින් දෙන්නත් තිබ්බ. ඒත් ඉතිං මේකෙ ගොඩක් තැන් වල ස්පාඤ්ඤ භාෂාව කථා කරන නිසා ඒ ලයින්ස් මටම තමයි දාන්න වුණේ. ඒ නිසා වැඩේට ටිකක් වෙලා ගත්ත. මේකෙ මේ ෆිල්ම් එකට IMDB අගය 8.0ක් අරං තියනව. ඒ වගේම සම්මාන 5ක් දිනාගන්නත් සමත් වෙලා තියනව. Emily Blunt(කේට්), Benicio Del Toro(අලහන්ඩ්රෝ), Josh Brolin(මැට්) විදිහට තමයි ප්‍රධානම චරිත ටික තියෙන්නෙ. චිත්‍රපටියේ රූගත කිරීම් New Mexico, Texas ප්‍රදේශ වල කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එකේ එන තාප කැමරා භාවිත කරන දර්ශන පස්සෙ සංස්කරණය කරපුව නෙවෙයි. ඒව ඔක්කොම FLIR SC8300 කැමරා භාවිතයෙන් කරපු දර්ශන කියල තමයි කියන්නෙ.
Sicario කියන නම ස්පාඤ්ඤ, පෘතුගීසි සහ ඉතාලි භාෂා වල භාවිත වන නමක්. ඒකෙ මූලාරම්භය තමයි Sicarius කියන ලතින් නම. ඒකෙ අර්ථය කිණිසි මිනිසා කියල තමයි කියන්නෙ. මේ වචනය රෝමන් වරු භාවිත කළා කබාය ඇතුලෙ හංගගෙන හිටපු කිණිස්සකින් රෝමානු වැසියන් ඝාතනය කළ යුදෙව් අන්තවාදීන් හඳුන්වන්න. මෙක්සිකෝව තුළ Sicario කියල කියන්නෙ හිට්මෑන් යන අර්ථය. ඒ කියන්නෙ කුලියට මිනී මරණ කෙනෙක්. ෆිල්ම් එක බලාගෙන යද්දි ඒ නම ගැන තේරෙයි. දැන් එහෙනම් මම කතාව ගැන ටිකක් කියන්නං.
කේට් කියන්නෙ FBI නියෝජිතයෙක්. එයා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ කණ්ඩායමකට නායකත්වය දෙනව. හදිසියේම මෙයාව රජයේ විශේෂ බලකායක් විසින් සම්බන්ධ කරගන්නව එයාලගෙ මෙහෙයුමකට. U.S. සහ මෙක්සිකෝව අතර දේශ සීමාව අවට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි වෙමින් තමයි තියෙන්නෙ. මේ ක්‍රියාකාරකම් නිසා ගොඩක් මිනිස්සු ඝාතනය වෙනව පැහැරගන්නව. ඉතිං මේකට සම්බන්ධ ප්‍රධාන ලොක්ක අල්ලගන්න තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නෙ. මේ මෙහෙයුම් කණ්ඩායමේ ලොක්ක තමයි මැට්. එයා හැබැයි මුල ඉඳන්ම කේට්ව වැඩේට සම්බන්ධ කරගන්නෙ බොරු කියල. ඉතිං ඉස්සරහට කේට් මේව කොහොමද තේරුම්ගන්නෙ? කුඩු ලොක්කව අල්ලන්න ගහන සැලැස්ම මොකක්ද? මේ වැඩේට සම්බන්ධ වෙන තවත් වැදගත්ම කෙනෙක් තමයි අලහන්ඩ්රෝ කියන්නෙ. මිනිහ සාමාන්‍ය එකෙක් නම් නෙවෙයි. සෑහෙන දරුණු පොරක්. බලද්දි තේරෙයි. ඒ වගේම මිනිහ මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නෙ ප්‍රධාන අරමුණ මත්ද්‍රව්‍ය ජාවාරමම නෙවෙයි. එයාට තාමත් හේතුවක් තියනව. ඒ මොකක්ද? සැලැස්ම ගලාගෙන යන හැටි එහෙනම් ඔයාලම බලන්න. තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
10,298 downloadsDownload Sicario.2015.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
58 comments
sanju max
sanju max
Balan indapu film ekak pattai bro
“චූටී මල්ලි”
patta mcn
ns
thanks...
FreelaZer
thanks bro..
thisal
අඩො මෙච්චර හොද රෙටින්ග් තියෙයි නම් අනිවා බානවා තැන්ක්ස් බන් සබට
කේ.යූ.ජී. උදාර
ටේලරේ හැටියට නම් උපරිමයි වගේ.........
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.tharindu
හොද ෆිලුමක් වගේ.බාමි
Dhanushka
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
maxxxa...niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sam
thnkss sahooo...elzzzzzzz...
pramuk
thanx bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nalinda
thank you
saradi
thanks bro..
Chami
Thanks!
rajitha
Hoda film ekak wage Thanks machan.......jayawewa,.....!
Dimuthu
Super. thank you!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!deleepa
අචින්ත පුලුවන් නම් ෙම් චිත්‍රපටි සබ් කරලා ෙදන්න ඔයාට ෙගාඩක් තැන්ක්ස්
1.absolutly anthying (2015)
2.some kind of beautiful (2015)Roma
අප සියළුදෙනා වෙනුවෙන් කරන මෙම සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා...
ජයවේවා...Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
මේකත් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්
ජය වේවා...!!!Bobby
Thank lot Friend. Happy new Year
Jack
නියමයි මචන්…
අලුත් ෆිලුමක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..vimukthi
subtitle ekata thanks
Chami
Thank you very much
නිෂූ
ජයවේවා ! කාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් බැලුවා !
Kasun Promod
475MB torent eka down karada beheneee..link ekak nehene torrent eka tyna,,,
priyankara
thankz sub ekata..
sanjeewa
thanks
Kamal Arjuna
Thanks MAlliya
Jaya wewa...............asitha
ela malli
ViR
bohoma sthuthiy sahodaraya me wage wadagath deyak apita dunnta
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සමන් ප්‍රසාද් [ පූසා ]
ඔන්න මාත් සබ ගත්තා අචියෝ...
බෝම පින්...
ජය වේවා...!!!ravindu
thanks saho
තිළිණ ජයවර්ධන
HEVC කොපි ඒක සබ්ඒක ඒක්ක බලන්න පුළුවන් ප්ලෙයර් ඒක මොකක්ද?
හසිත
බොහොම ස්තුතියි සහෝ sub එකට.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Ishan Madusha
නියමයි.ස්තූතියි සහෝ
nalin.kumara0510
Thanks bro good luck.
its_lahiru
fatta bro
dsdkavishka
Thenks saho, niyamai
Nishanfernando
Thanx bro
Jana
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ!!
s.s.m
Tz sub ekata...
thaminusonalsat
තැන්කූ sub ekt !!
Duleepa
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝදරයා ❤️❤️❤️
ishan
sub ekata thnx machn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sicario (2015) with Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Sicario-2015.jpg)

Onna 1mama