Watch Trailer

The Way Back (2010) with Sinhala Subtitles | නැවත ආ යුත්තේ ඇයි ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් ආපහු සිංහල උප සිරැසියක් එක්ක බයිස්කෝප් එකක් ගෙනවා. මෙය මහා වීරක්‍රියා, සුන්දර භූමි දසුන් වලට කැමති අයවළුන් සඳහාම වූ චලන පින්තූරයකි. මේක මට ලැබුනේ මගේ යාළුවෙක් දිගින් දිගටම සොයා බලපු නිසා. මේක 1956 රොනල්ඩ් ඩොව්නිනග් නැමැත්තෙකු විසින් ලියන ලද The Long Walk නැමැති පොත ඇසුරෙන් නිපැදවූවකි.…

ඔන්න කාලෙකින් ආපහු සිංහල උප සිරැසියක් එක්ක බයිස්කෝප් එකක් ගෙනවා. මෙය මහා වීරක්‍රියා, සුන්දර භූමි දසුන් වලට කැමති අයවළුන් සඳහාම වූ චලන පින්තූරයකි. මේක මට ලැබුනේ මගේ යාළුවෙක් දිගින් දිගටම සොයා බලපු නිසා. මේක 1956 රොනල්ඩ් ඩොව්නිනග් නැමැත්තෙකු විසින් ලියන ලද The Long Walk නැමැති පොත ඇසුරෙන් නිපැදවූවකි. මෙය ලියැවුනේ රැවික්ස් නැමැත්තෙකු සමඟ කරන සාකච්ඡාවකින් බවත් එය ඔහුගේ සැබෑ අත් දැකීමක් බවත් පැවසේ. නමුත් මෙය කළ නොහැක්කක් බවට බොහෝ දෙනා විසින් අභියෝග කොට තිබේ.

කෙසේ වෙතුඳු කතන්දරේ සැකැවින් මෙසේය. ජානුස් යනු ඔත්තු බැලීමේ සහ කඩකප්පල්කාරී වරදට සයිබීරියානු ගුලාග් (සිරකඳවුර) ට යැවුනු සෙබලෙකි. හේ එතැනින් පැන යනුයේ දාමරිකයෙක්, ගල් සිත් ඇති ඇමරිකානුවෙක්, විහිළුකාර ගණකාධීකාරීවරයෙක්, චිත්‍ර අඳින කෝකියෙක් සහ රාත්‍රි අන්ධතාවය ඇති පෝලන්ත ජාතිකයෙක් සමඟයි. අතරමඟදී හිරිමල් වියේ ගැහැණු ළමයෙකුද ඔවුනගේ කණ්ඩායමට එකතු වන්නීය. අධි සීතල රාත්‍රියන්, ගිණි ගහන කාන්තාර, මහා විශාල බයිකල් විල හරහා කෑම සහ ජලය අඩු පාඩු ඇතිව, මඳුරු හා රුදුරු සපුන් මැදින් ඔවුන් ගමනාන්තය කරා ලඟ වෙද්දී කී දෙනෙකු ඔවුනට මඟ දමා ඒමට සිදු වේද?
එසේ නම් හැමෝම බලන්න දිවි රැක ගැනීමේදී මිනිස් සිත කෙසේ ක්‍රියා කරයි ද කියා. (ඉඩ පාඩු තියෙනවා නම් පොඩි ප්‍රතිචාරයක් දක්වන්නත් අමතක කරන්න එපා.)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

147 comments

  1. Raji

    onna m banna danawa,balalama hodada kiyananko.......thanx

  2. Vidura Imesh

    onna mama 1st!!!!!!

  3. Vidura Imesh

    aio adath 2nd. passe dawasakawath balamuko...........

  4. charitha

    සබ් වලට ටැංකු වේවා..! :D

  5. Alaya

    Ela puthaa elaa

  6. Jg

    එල එල ගිනදර

  7. Raji

    hih hih hee,try again// vidura

  8. mahesh

    meke 302mb neweine 499 k ne

  9. විකියා

    බොහොමත්ම ඉස්තූතියි සහෝ...සුපිරි සිනමා සිත්තමක් සිංහල උපසිරසත් එක්ක ලබා දීම පිලිබදව.. I Am Number Four (2011) දෙනකම් බලගෙන ඉන්නේ..... :)

    ජය වේවා...!

  10. අමල් ප්‍රසාද් සමරවීර

    ethi yaaaanthan sinhala sub ekak dala!!! kiyala wedak nehe,,, marama gathi film1k wagei!! :P thnxxxxxxxxxxxxxxxxxx

  11. CoolGuy

    Thanks Nilantha for subs!!!

  12. madusanka

    තෑන්කූ වේවා සහෝ....

  13. Lahiru

    Ela ela.. Sub walata thnx.

  14. lakshan

    elaaaaaaaaaaaa hoda film akak waga

  15. Dinusha

    thnx macha...

  16. kenny

    එල

  17. laksirigun

    Thanks Macho !! Sub Akkama Denawanam Wena Monawada Itin.... Ala Ala Ala

  18. Dn

    අනේ මන්ද මේක කියලත් බෑ, නොකියත් බෑ....
    මේ site එකේ සිංහල subtitle දාපු සමහර films නම් චොරම චොරයි.....හුගක් අය Download කරන ගමන් හුරේ, නියමයි, maxsa, එල කියල දානව. Download කරල බලද්දි තමා තේරෙන්නෙ

  19. Viraj

    බො‍හොම ස්තූතියි වා. මු. බොහොමත්ම ස්තූතියි

  20. Kasun

    kathava eththa "Dn"... evunata Something is better than nothing kiyala kiyanavane....

  21. Anonymous

    mama meka baluwa patama film akk aih balanawa baya nathewa bagena balanna sab.walata thanks macho

  22. රෝහිත

    ස්තුතියි නිලන්ත
    මා ඔබගේ නිවැරදි සිංහල රචනා විලාසය අගයනවා.

  23. waruni

    ela ela

  24. Sameera

    මම ෙම්ක බලලා තිෙයනවා. ඒලම තමයි. බාලම බලන්න

  25. SAGARA

    තෑන්කු වේවෝ

  26. sampath

    ela machan...........mama denma banawa

  27. Subtitle Searcher

    Thank You!

  28. chamara

    Maxxa I like very much this kind of films
    we need more ...
    mewage movies thamai best ...
    I am every day search this type film ..
    we need more go go..

  29. Amila Gihan

    fattazzzzz....maxxix...baalama balamu..;) ;)

  30. sd

    tank you ...............

  31. sd

    max film aka...........

  32. udara

    මේ ෆිල්ම් එක ගැන විස්තරයක් පහුගිය දවස්වල මං කියෙව්ව. අදාළ ලිපියෙත් කියල තිබුණෙ මේක ඇත්ත කතාවක් කියලයි. කොහොම වුණත් සිංහල සබ් එක්ක මෙගාබයිට් 302 ක කොපියක් දුන්න එක නම් මාර වටිනවා. දිගටම මේ වැඩේ කරගෙන යන්න. ජයවේවා!!!

  33. chamila

    thanks......

  34. udara

    දෙවෙනි කොපිය 302 ක් කිව්වට ඒකෙ මෙගාබයිට් 514 ක් තියෙනවා. වැරැද්ද හදන්න බලන්න.

  35. sama

    ela

  36. හසිතා

    බොහොම ස්තුතියි :)

  37. වාසල

    @udara,

    ස්තූතියි සහෝ....
    ඒක නිවැරදි කලා.

  38. susantha

    sub 1 thnxxxxx

  39. San J

    බොහොම ස්තූතියි නිලන්ත සහෝදරයා
    ඔන්න මමත් බානවා එහෙනම්

  40. uditha

    නියමයි... BrRip වලටත් Sub දාන එක ගොඩාක් වටිනවා :)

  41. mahima

    ela ela machan

  42. Chamil

    Ela ela........ thanx

  43. Amila

    macho BS eke dunnoth ithin elama thamai.. maxxa...........
    thanks
    keep it up

  44. ජානක

    ඔන්න එහෙනම් මමත් බාගන්නවා.චෝදනාවකුත් තියෙනව කරන්න.ඉස්සර නම් අපිට ටොරන්ට් ෆයිල් 1ක බාගන්න බැරිඋනාම comment 1ක් දැම්මාම admin ඒක මේල් කරනවා.ඒත් දැන්නම් එහෙම නැහැ.. ඇයි ඒ???

  45. mark

    thank you so much.....good luck

  46. Anonymous

    balamuko malama
    mama ballanam ne
    hoda athine...

  47. uda

    නියමයි මේක ඇත්ත කතාවක් බව මාත් අන්තර්ජාලයෙන් කියෙවුවා.
    මං හරි කැමතියි ඒ වගේ ඒවට, ඉතිං තැන්කූ එහෙනම්! ගොඩක් පින්

  48. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    ඇති යන්තම් සයිට් එක වැඩ කරනවා.

  49. නදීර

    shukraan (thanks- in arabic)

  50. Udaya සාලින්ද

    thanks saho....

Load more comments