Watch Trailer

The Frankenstein Experiment (2010) | පණ දෙන්නයි යන්නේ

පළමුවෙන්ම කණගාටු වෙනවා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි එක්ක දෙන්න බැරි උනාට. මේක ටිකක් අමුතු කථාවක්. IMDb Ratings වලත් තරමක ඉහල ස්ථානයක් හිමි වෙලා තියෙනවා. The Death Factory Bloodletting හා SEE RANK Death of a Ghost Hunter වැනි Horror ෆිල්ම් නිර්මාණය කල Sean Tretta නැමති අධ්‍යක්ෂක වරයා මෙය අධ්‍යක්ෂණය…

පළමුවෙන්ම කණගාටු වෙනවා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි එක්ක දෙන්න බැරි උනාට. මේක ටිකක් අමුතු කථාවක්. IMDb Ratings වලත් තරමක ඉහල ස්ථානයක් හිමි වෙලා තියෙනවා. The Death Factory Bloodletting හා SEE RANK Death of a Ghost Hunter වැනි Horror ෆිල්ම් නිර්මාණය කල Sean Tretta නැමති අධ්‍යක්ෂක වරයා මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Psych (TV series) එක ඇතුළු ප්‍රසිද්ධියට පත් රූපවාහිනි කථා මාලා රැසකට හා චිත්‍රපට රැසකට දායකත්වය සැපයූ Ed Lauter විසිනි. 2011 මැයි මාසේ තමයි මේක Release උනේ.

කථාව ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. කථාව දිව යන්නේ වෛද්‍ය පරීක්ෂණයට සහභාගීවී තම මුහුණද අහිමි කර ගත් වෛදවරියක් විසින් කරන විස්තරය වටායි. ලෝකයේ විවිධ රටවල්වල අති දක්ෂ වෛද්‍යවරුන් පිරිසක් අමුතුම ආකාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට එකතු වෙනවා. ඔවුන් නොදැනුවත්මව ඔවුන් සිරකරුවන් බවට පත්වෙනවා. මොවුන්ගේ පරීක්ෂණය වනුයේ මිය ගිය පුද්ගලයින්ට ප්‍රාණය ලබා දිය හැකිද යන්නයි. කෙසේ හෝ මොවුන් අති දක්ෂ මිනිසෙකු නිර්මාණය කිරීමට සමත් වනවා. අන් අයගේ සිත් කියවීමට පවා සමත් අධි මානසික බයලක් ද මොහුට පවතිනවා. මොහු වෛද්‍යවරුන්ට පාලනය කළ හැකි වේද? වෛද්‍යවරුන්ට කුමන ඉරණමක් අත්වේද? ත්‍රාසය,භීතිය කුතුහලයෙන් පිරී ගිය සිනමා නිර්මාණයකි.
ඔබගේ අදහසක් ලියා යන්න….

ලිපිය – දිනේෂ් ගමගේ

53 comments

  1. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    ස්තුති සහෝ

  2. Dushyan

    Ela ela.
    Thank You

  3. kenny

    thanks

  4. Anonymous

    baaaaaameee

  5. Ravindu

    එල එල, ඔන්න බාන්න දැම්මා එකෙන්ම. හැබැයි පොඩි පුරස්නයක් තියනවා. IMDB එකෙ මේ film එකේ නම තියෙන්නෙ Top 500
    The Frankenstein Syndrome කියලා. ඔනේ කෙහෙල් මලක් කියලා බාන්න දැම්මා.

  6. $uvin

    apith onna ehenam damma.. hode????

  7. shehan

    thanks

  8. chamila

    පණ දෙන්නයි යන්නේ :P Meka karanna yana kattiya kochchara innawada...

  9. deeps

    අම්මෝ බයේ බෑ ...මම සාමාන්යෙන් මෙහෙම ඒවා බලන්නේ නැහැ. ඒත් මේක නම් අමුතුයි වගේ. ඒක නිසා බාන්න දානවා. ස්තුතියි අපිට මේ ගැන කිව්වට

  10. deeps

    අපොයි හාර්ඩ් එකේ ඉඩ නෑලු...කවුද මේවට වග කියන්නේ

  11. indika

    thank u kiwwa...

  12. දිනේෂ් ගමගේ

    @ Ravindu
    The Frankenstein Experiment / The Frankenstein Syndrome මේ නම් දෙකෙන්ම තියෙන්නේ එකම ෆිල්ම් එක. ඒක නිසා අවුලක් නෑ.

  13. Viraj

    Thank you very much!!!

  14. Edgar

    Onna mama meka bana list ekata danna yanne.Puluwan nam thawa mewage horror films denna.

  15. සනා

    ඔන්න මාත් බානවෝ!!!

  16. lakshan

    kalaken hodata baya wanda puluwan film aka waga thanx sinhala sub tebunanam mara maru

  17. dana

    HAI FREND ONNA KALEKIN MATH BANAVA OK THANKS BRO

  18. udara

    thanks machan.

  19. amila

    meke subtitle download karana link eka dila neene.. kohomada eka ganne???

  20. Chamil

    apith onna ehenam banawa......... thanx.......

  21. mark

    mama me wage film ekek hoya hoya hitiye thankz...

  22. Sameera

    Thank You wewa !!

  23. madusanka

    එල එල....නියමයි මචො......

  24. අමල් ප්‍රසාද් සමරවීර

    hemooma banawanam... mama witharak noba kohomada :D :D Dinesh Gamage souratath... newatha sinhalath ekkma me wage 1k denna pana lebewai kiyala pathannamkoooo :P

  25. Anonymous

    kathawanam patta wage...

  26. Kas

    elakiri...................................

  27. uda

    හොඳා හොඳා, මේ සිංහල අවුරුද්ද පටන් ගත්තේ Devil දීලා, පහුවෙනිදාත් හොරර් එකක් දුන්නේ! දැන් දිගටම හොරර් තමා නැගල යන්නේ. අමුතු කතාවක් පාටයි. සිංහල තිබුණනම් උපරිමයි.

  28. NmL

    ටිකක් amuthui කියපු නිසා මමත් download කරන්න දැම්ම. ඉතුරු ටික බලල කියන්නම්.

    තැනක් you !!

  29. abudhabi

    ඕං බෑවා.....................
    බයිස්කෝප් එකට ජයවේවා...........

  30. dineth silva

    budu ammoooooo......!

  31. AL1717

    Thanks Machan onna Mamath Bewa Ada Balanna one

    Jaya Wewaaa

  32. රාම් රාජ්

    thaks

  33. Anonymous

    276mb copiya wadak na. chater... melo rahak na..

  34. lakmal

    ele machan ela

  35. සමන් කලුබෝවිල

    wena one deyak wechchawe kiyala math banna demma.... thankx.... :)

  36. big smoke

    subtitle naddoooooooooooo

  37. Nilanka

    ස්තූතියි සහෝ, ගොඩක් හොදයි සිංහල උපසිරස තිබුනානම්..........

  38. Sha

    Ela ela onna damma list 1ta :)

    Thankzzzzzzzzzz :D

  39. Nipuna

    patta.....thanku saho :-)

  40. Tharaka Veen

    thanks :D :D :D :D :D

  41. ND

    276 copy eka weda karanne.onna mamath banna demma 704 copy eka.thnx...

  42. srimal

    kohomada meka balanne

  43. Roka

    Ela ela....... hankx alot :) :) :)

  44. Uraj Deemantha

    බෑවා.... හැබැයි මේක නම් බලයිද දන්නේ නෑ...... !!

  45. Shammi

    ස්තූතියි සහෝ

  46. Nimal

    balama balamu... thanks..

  47. Gamith

    download kara.....
    thaama balanna beri una.

  48. gami

    aiyo meke english subtitles wath mata hoyaganna beri una. subtitles nethuwama beluwa. ela ela......

  49. Shashi Fernando

    hapoo me mona jara katawakda, balanna epa kaurut.shit!

  50. Arjuna

    thnx

Load more comments