ඔන්න මම තවත් උණු උණු එකක් දෙන්න යන්නෙ. දන්නවනේ IP man වල The Return of Chen Zhen film වල හිටපු donnie yen. මේ දවස් වල නැගී එන සුපිරි තරැව තමා මෙයා. මොකද දැන් jacke chan ලා jet lee ලා වයසයිනේ. මේක රජ කාලේ fim එකක්. සුපිරි ක්‍රියාදාම පිරිලා තියෙන film එකක් මේක. කතාව මම කෙටියෙන් […]

ඔන්න මම තවත් උණු උණු එකක් දෙන්න යන්නෙ. දන්නවනේ IP man වල The Return of Chen Zhen film වල හිටපු donnie yen. මේ දවස් වල නැගී එන සුපිරි තරැව තමා මෙයා. මොකද දැන් jacke chan ලා jet lee ලා වයසයිනේ. මේක රජ කාලේ fim එකක්. සුපිරි ක්‍රියාදාම පිරිලා තියෙන film එකක් මේක.
කතාව මම කෙටියෙන් කියන්නම්.
මේ කතාවෙ donnie yen රඟපාන්නෙ ගුවාන් යු කියන චරිතය. මෙයා රාජකීය හමුදාවේ වැඩකාරයෙක්. කතාව පටන් ගන්නෙ නම් මෙයාගෙ මරණෙන්. බයවෙන්න එපා කතාව පටන් ගත්ත ගමන් ඉවර වෙන්නෙ නෑ. ආපහු අවුරුදු 20ක අතීතයේ කථාවක් දිස්වෙන්න ගන්නවා. ගුවාන් යූ සේවය කරන්නෙ කියො කියො කියන කෙනාට. දවසක් යුද්ධයක් වෙනවා මෙයාගේ තරහාකාරයෙක් එක්ක. මේක මෙහෙයවන්නෙ ගුවාන් යූ. මේකෙන් ඔහු විශිෂ්ඨ ජයක් ලබනවා. මේකෙ සතුටට කියො මෙයාට උසස් තනතුරක් දෙනවා. නමුත් ඔහු මේ තනතුරට ගුවාන් කැමති වෙන්නෙ නෑ. මෙතනින් පස්සෙ තමා කතාව යන්නෙ.
බලන්නකො කතාව. ක්‍රියාදාම නම් එමටයි.
ලිපිය – එරන්ද චානක

74 comments
Alaya
prasad
thanks macho, singhala sub tibunanam tawat hondai. movie eka balala tawa comment dennam thanks.
lakshan
hoda film akak waga baami thanx.............
chamila
thanks ela wage...
Anonymous
raja kathwak neda thanks saho
Viraj
Thank you very much!!!
hapalaya
I like these kind of films :)
Anonymous
කලෙකින් action movie1කක් හම්බ වුනේ. බලමුකෝ බාලම. ස්තූතියි මචන්...
kapa
thanx bro.........
Edgar
Donnie Yen innawanam ithin kiyanda deyak nane.Me wage aluth action films denawata thanks.
kenny
අන්තිමට හොයපු එක හම්බුනා නොවැ.thank u බයිස්කෝප්
rk
kalekin comment parak dan nath bari un eka menna comment ekak..
ela kiri film ekak kiyala hithenawa
gedara gihin balama balamuko
hard eka idath madi (:
Udaya සාලින්ද
thanks saho....
Anonymous
thank u machoo
killer119
thank u wewa...bro
Amila Gihan
Baannama ooneh...nethuwa kohomada weda kella balanneh...thnxxix wewa...!!!
Jaya sri ahh...rohan
thanks sahoo. iye pereda site 1 open une nehene. mokak hari awlak tibba
sudaraka
එළ එළ සුපිරි film එක මම එක පාරක් බැලුවා.ඒත් ආයෙත් බලන්න ඕනා.
sampath
dena magulak sinhala sub ekka diyan machan.
madusanka
ela ela thanxxx machoo.... raja katha niyamai
Vidura Imesh
ammo kalekin asawen balanna puluwan :D
රාම් රාජ්
චීන මූණු නම් මට අල්ලන්නේ නෑ.
yash
balalama comment 1kak dannam..
any way TANKS///////mark
thankz 4 ur post...im downlrding now
halaya
thanks machan supiri film ekakne
vimukthi senavirathna
thanks saho .... dwnldng ........
kasun
Ela,Maxa Film aka . . . . .
asanka
shaaaaaaaaaaaa.me baiscop ekanam tope top.udeta bona kiri eka wage.thanxxxxxxxxxxxxxxxxxxx bro...
asitha
meka mamath ba gannawa thanx meka apita balanna dunnata.
Anonymous
thanks saho …. Onna banawo........
AL1717
Kollanam Weda Karaya. Balamuko Bewenna Dalama.
Jaya Wewaaaa
jshan
elazzzzzzzzzzzzz tnxxxxxxxxx
mudiya
maxxxxxxane.thank u wewa
nuwan
naxxa machan
dhamsara
හොද film එකක් වගේ
ashan suranga
meka nam balama balanna one......
dinnu
kalekata passe biascope 1 patte awe..mmm hoda film 1 wage balama balamu.
jayawewaUraj Deemantha
බානවෝ .......!! :)
dil
ela niyama film eka maenna apith bewa thnx a lot
Sha
Ela ela onna damma list 1ta :)
Thankzzzzzzzzzz :D
Dx
thxx machan :)
kacy
podi size thibbema nadda sahoo?
krish
Maxa machan
Anonymous
good hodaii....
vihaga
ela ela onna mamath banawa
sameera ernjaya
bolan koluwo english subtitle na nowa....
Ravi
ඹන්න තෑන්ස් කිව්වා.
lah
thankuu weewa....
Ieam Noon
Thanku Flm ekta... :) :) :)
saji
sinhala sub heuwe. aulak na english hari hiyenawane. thank you. tc :-) :-)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elooo..aaami nam baaami aniwa..adath 1st cmnt1 mama xD