Watch Trailer

Yaariyan (2014) | කවුරු කොහොම උනත් යාළුවො තරහා වෙන්නේ නැහැ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ? කට්ටියම හොඳින් නේද? ඔන්න අද මම යාලුවන්ටම හදපු හින්දි චිත්‍රපටියක් ගෙනාවා. මේක 2014 ජනවාරි 10 තමා තිරගත වීම් අරඹලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “දිව්‍යා කෝසලා කුමාර්” හැබැයි මේකේ රඟපාන මුණු නම් ටිකක් අලුත්. “මිථුන්, ප්‍රීත්මා, හනි සිං, අනුපම් ඇතුළු පිරිස තමා රංගනයෙන් දායක…

yaariyan 2013

කොහොමද යාලුවනේ ? කට්ටියම හොඳින් නේද? ඔන්න අද මම යාලුවන්ටම හදපු හින්දි චිත්‍රපටියක් ගෙනාවා. මේක 2014 ජනවාරි 10 තමා තිරගත වීම් අරඹලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “දිව්‍යා කෝසලා කුමාර්” හැබැයි මේකේ රඟපාන මුණු නම් ටිකක් අලුත්. “මිථුන්, ප්‍රීත්මා, හනි සිං, අනුපම් ඇතුළු පිරිස තමා රංගනයෙන් දායක වන්නේ. මේකේ ලස්සන සින්දු ටිකක් තියනවා.

 මේකේ කතාව එන්නේ “ලක්ෂ්” නම් දඟකාර කොල්ලෙක් ඇතුළු පිරිසක් පිස්සු නටලා අහුවෙලා පාසලෙන් ඉවත්කරන්න හදනවා. එත් විදුහලට පොඩි ප්‍රශ්නෙකුත් එනවා. ඒ එම විදුහලේ පිට්ටනියයි, කාන්තා නෙවසිකාගාරයයි කොටස ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් අරගන්නවා. ඒක අපහු ලබාදෙන්න එම ව්‍යාපාරිකයා විදුහලට අභියෝගයක් කරනවා. අභියෝගය තමා ඕස්ට්‍රේලියානු සිසුන් පැරදවීම. එම අභියෝගය ලක්ෂ් ඇතුළු කණ්ඩායමට විදුහල්පති තුමා භාර කරනවා. මොකද කට්ටියව අස් කරන්නනේ හැදුවේත්.සෙට් එක කොහොම මේක කරයිද කියලා අපි බලමු.

 එහෙනම් කට්ටියම මේක බාගෙන බලන්න. තව ලස්සන හින්දි චිත්‍රපටියක් අරන් අයෙත් මම එන්නම්. හැමදාම වගේ මේකෙත් ටයිම් ලයින් ටික හදලා දුන්න“වාසල සහෝදරයට” ගොඩක් ස්තුති  කරනවා. ඒ වගේම මේකත් දෙබස් වලට සවන් දෙමින් කරපු උපසිරසක්. ඒ වගේම මේක තමයි පළමු උපසිරස මේ වෙනුවෙන් අන්තර්ජාලයට එකතු උන. 😀  අඩුපාඩුත් ගොඩක්  ඇති තිබ්බොත් කියන්න අපි හදාගමු. අපි අපිනේ.. මොනවා කරගන්න බැයිද? එහෙනම් කට්ටියටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!!

Yaariyan (2014) on IMDb

490 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

e90d4c258510d71d406d2a1e2d0a9c3a843c540a

960 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

138c346853ebab8e5eacb3e80c1307b9ee046fa0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,320 downloadsDownload Yaariyan-20141.zip216 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,320 downloadsDownload Subtitles216 KB

67 comments

  1. Tharindu

    Super bro

    1. උදේශ් ජයවර්ධන

      Saheb Biwi Aur Gangster Returns 2013.මෙම චිත්‍රපටයෙහි සිංහල උපසිරැසි ලබා දිය හැකිද.

  2. jack

    නියමයි සහෝ.....

  3. Chathura Madusanka

    එලම තමයි

  4. දමිත් තරංග

    නියමයි සහෝ. මම තුන්වෙනියා...keep it up bro...

  5. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....හොද කොපියක් ආවහම එකටත් සබ් එක අප්ඩේට් කරන හොදේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  6. නලින්

    නියමයි දිලුෂ් අයියා..

    ජය වේවා!

  7. Aditha Praween

    ස්තුතියි සහෝ
    හොඳ කොපියක් ආවම ඒකටත් අප්ඩේට් කරන්න

  8. ගයාන් රූකාන්ත(ජෝනා)

    තැන්ක්ස් කොල්ලෝ ඔන්න ගන්නවා ජය වේවා!

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල දිලුෂ් මචෝ..
    මේකේ ලස්සන සින්දු ටිකක්න්ම් තියේ තමා..
    ෆිල්ම් එකත් පට්ටයි වගේ...
    ඔන්න ගත්තා..
    ජයි හෝ සබ එකනම් මල් හතයි...එල එල..
    ජය වේවා..

  10. Black

    maru maru

  11. යසිරු මල්ලවආරච්චි

    ස්තුතියි සහෝ.. අනිවා බලනවා.. Quality එක කොහොමද ??

    1. samith

      qulity dvd rip wagema thama ban

  12. hk_rabbit

    උත්සාහයට ගොඩක් ස්තුතියි

  13. rasika

    ELAZZZZZZZZZZ

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  15. Nisal lakshan

    lankawa kochchara diyunuda balapanko english karayontath hadanna bari wuna ewa ape kollo hadanawa ela.

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  17. Niluka

    Thanks
    Can you give Dabbang 1 please

  18. chathura

    thanxxxxxxxxxx saho! patta film ekak!!!

  19. priyan

    thnx yalu

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  21. nipuna prasad

    thankss saho

  22. ranga

    txz

  23. shan

    singh sahab the great 2013 hindi eke dvd rip ekata sub update karannako. 1 GB wage copy ekakata. elakiri thanks.

  24. dilaJ

    thank saho sub ekata.honda copyyak awam bannam

  25. තරිඳූ පෙරේරා

    thanks sahoo....bagena thiya gannava....goda gahichcha eva balala mekath ehenam balanava....onna ehenam bagaththa...

  26. scofield

    meke sub eke awlakda? film ekata sub eka adala dammama fail wenawa 2ma

  27. “චූටී මල්ලි”

    ම්ම්ම්.... හොද ඇති වගෙ
    රේටින්ග් නම් අඩුයි
    නමුත් ඉතින් ඒක මතම ෆිල්ම් එක
    හොදද නරකද කියන්න බෑනෙ
    එල
    සබට තුති
    ඔබට ජය........

  28. dinuka

    ane machan copy danna epa bn balanna epa wenawa

    1. samith

      qulity dvd rip wagema thama ban

  29. Lakmal

    Thanks brother

  30. Kulanjana Maduranga

    film 1nm hodai wge.thanks DILLUS saho.digatama sub demu.jaya wewa.....

    1. Kulanjana Maduranga

      Amathka una WASALA sahotath thanks.jaya wewa....

  31. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  32. රොයිලි

    බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Sanjaya

    Patta.... Thanxx Saho...

  34. Lakmal

    Saho Sub Eka Weda Karanne na..Mokadda Problem eka..

  35. සමීර චතුරංග

    menna meka thawa ekak dilaa..supeRRRRRRRRrrrrrrrr

  36. Siraj

    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා.

  37. nuwan

    ela ela jaya wewaa....!

  38. sandun

    sub eka weda nene

  39. Kalindu

    thanks bro....

  40. Nadeena

    Machan Sub eka wada nane.

  41. Dhananjaya Nuwan

    supiri saho...

  42. tiron

    thankzzzzzzzzz

  43. නලින්

    ස්තුතියි දිලුෂ් අයියා අප්ඩෙට් එකට

    ‍ජය වේවා!

  44. amal

    thanks

  45. ලසන්ත

    නියමයි නියමයි...සුපිරි වැඩක් ඈ...............

  46. sasi

    ස්තුතියි සහෝ

  47. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  48. sarange

    tnx bhayya.

  49. hasa

    thnx mchn !

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.