Watch Trailer

The Way Way Back (2013) | කලකට පෙර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ? කස්ටියටම, ඔන්න එහෙනම් මං ආයෙත් ආවා අලුත් සබ් එකක් අරගෙන,මගේ පළවෙනි සබ් එකට “The Heir Apparent Largo Winch” ලැබුණ කමෙන්ට්ස් එක්ක තවත් ෆිල්ම් එකක සබ් කරන්න හිතුණා. ගිය පාර සුපිරි Action ෆිල්ම් එකක් ගෙනාපු හින්දා මේ පාර වෙනස්ම එකක් ගෙනාවා. Comedy, Drama විදියට වර්ගීකරණය වෙලා තියෙන මේකත් සුපිර…

The Way Way Back (2013)
කොහොමද ? කස්ටියටම, ඔන්න එහෙනම් මං ආයෙත් ආවා අලුත් සබ් එකක් අරගෙන,මගේ පළවෙනි සබ් එකට “The Heir Apparent Largo Winch” ලැබුණ කමෙන්ට්ස් එක්ක තවත් ෆිල්ම් එකක සබ් කරන්න හිතුණා. ගිය පාර සුපිරි Action ෆිල්ම් එකක් ගෙනාපු හින්දා මේ පාර වෙනස්ම එකක් ගෙනාවා. Comedy, Drama විදියට වර්ගීකරණය වෙලා තියෙන මේකත් සුපිරි කතාවක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

මේ කතාවෙ කථා නායකය තමයි ඩන්කන්. එයාට වයස 14යි.මිනිහා ඇවිල්ලා අමුතුම ඩයල් එකක්. :v වැඩිය කතාබහක් නැති, වැඩි ආශ්‍රයක් නැති බොහොම ලැජ්ජාශීලි කොල්ලෙක්. අපිටත් ඔය වගේ ඩයල් ඕනතරම් හම්බවෙලා තියෙනවනෙ. මිනිහගෙ අම්මයි තාත්තයි ඩිවෝර්ස් වෙලා. එයා ඉන්නෙ අම්මත් එක්ක. ඔය අතරෙ තමයි එයාට අම්මායි, අම්මගෙ අලුත් බෝයි ෆ්‍රෙන්ඩ් (ට්‍රෙන්ට්) එක්කයි, එයාගෙ දුවත් එක්කයි ග්‍රීෂ්ම( summer) නිවාඩුවට යන්න වෙනවා. ට්‍රෙන්ට්, ඩන්කන්ට වැඩිය කැමති නෑ. හැමතිස්සෙම එයාව කොන් කරන්නයි බලන්නෙ. ඒක හින්දා ඩන්කනුත් ට්‍රෙන්ට් එක්ක වෛරෙන් ඉන්නෙ. ඔය අතරෙ තමයි ඩන්කන්ට එහෙදි ඔවන් කියලා යාළුවෙක් හම්බෙන්නෙ. ඔවන්ට ජල ක්‍රීඩාංගණයක් තියෙනවා. ඔවන්, ඩන්කන්ට එතන රස්සාවක් දෙනවා.

මං මුලු කතාවම කියනවද මන්දා, කොහොමහරි කමක් නෑ ,ඔය අතරෙ ඩන්කන්ට එක එක දේවල්ට මුහුණ දෙන්න වෙනවා. මිනිහා එහෙම ලැජ්ජාශීලී පොරක් උණාට වෙන කාටත් කරන්න බැරි අමුතුම වැඩත් කරනවා. ඩන්කන් එයාගෙ අම්මට සිද්ධවෙන කරදරත් එක්ක සමර් එක කොහොම ගත කරයිද? IMDb එකේ 7.4 විදියට රේට් වෙලා තියන මේක අමුතුම කතාවක්. 2013 ජූලි 26 රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක ඔයාලත් බාගෙන බලන්න.

ගොඩක් දෙනෙක් Largo Winch 2 එකටත් සබ් කරන්න කියලා ඉල්ලලා තිබුණා.. ඒකටත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු බලමු. එහෙනම් තවත් සබ් එකකින්ම හමුවෙමු නේ? යන ගමන් කමෙන් එකකුත් දාගෙන යමු නේ? ජය (y) 😀 !!!

The Way Way Back (2013) on IMDb

 

 

365 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1AAD50A4BDB895A6AF91A39E1D55C4EF02FB987D

807 MB (BR) කොපිය මෙතනින් බාගන්න

EC879D558B7B7C6CDBE50D6256C421DCA4F001C6

1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න

B836B138C364D9AE7F6A203B7FDBC7968913BB77 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,355 downloadsDownload The-Way-Way-Back-2013.zip156 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/ravindu-udayanga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු උදයංග

Subtitles

2,355 downloadsDownload Subtitles156 KB

45 comments

  1. isuru

    thanks sahota

  2. udara

    bohoma pin digatama subs denna jaya!

  3. ccnp

    Thanks

  4. was

    එල ෆිල්ම් එකක් වගේ බොහොම තුති!

  5. zumo man

    elazzzz thnxzzzz

  6. quik

    thanks

  7. amilatk

    jayen jaya!

  8. එරංග

    එලස් මචං

  9. Kala^kaara

    පට්ට ෆිල්ම් එකක් වගේ..! එළකිරි. බොහොම ස්තුතියි සහෝ..!

  10. සචිත උදාර

    මේක ආපු දවස් වලම බැලුවා.මරු කතාව.හැමෝම බාලා බලන්න. බොහොම ස්තූතියි සහෝ.

  11. Download Manager

    thanx machan

  12. සමීර චතුරංග

    බොහොම බොහොම ස්තුතියි මචෝ...මම මේක කරනවා කියලා තමයි බාර ගෙන තිබ්බේ නමුත් කරන්න උණේ නැහැ..ඔන්න මාව ඒකෙන් නිදහස් කළා සහෝ.. :)

  13. dilshan

    අපෝ මේක මහා මෙලෝ රහක් නෙති ෆිල්ම් එකක්...අව්ලක් නේ sub වලට ස්තුතියි....

  14. chanuka

    ela

  15. me

    Thanks

  16. දුලාජ්|Dulaj

    බොහොම ස්තුතියි සහෝ..!

  17. හර්ෂ ලහිරු

    එලකිරි රවිදුවා :P ජය

  18. Sanjaya

    me wage Sub Danna sahota Niduk Nirogi Suwaya Lebewa......

  19. chandana

    බොහොම ස්තුතියි සහෝ..!

  20. shehan

    bohoma pin sahoooooo

  21. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  22. ANJANA

    thanks..

  23. nishan

    machan niyamai ela

  24. “චූටී මල්ලි”

    එල එල
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

  25. nuwan

    thank you brother............!

  26. rum2550

    ඇත්තෙන්ම මේ වගේ ‍ෆිල්ම් වලට සබ්ස් දැමීම අගය කරන්න ඕන. ඒත් සහෝ මේකේ Title එක දාලා තියෙන්නේ කලකට පෙර කියන තේරුමින් නම් නෙමෙයි. The way back කියන්නේ පරණ ස්ටේශන් වැගන් කාර් වල බඩු ගෙනියන කොටසේ හයි කරලා තිබුන සීට් එකකට.(මේකේ ඩන්කන් වාඩිවෙලා යන සීට් එක) ඒත් ඒ නමින් 2010 දි ‍ෆිල්ම් එකක් හදලා තිබුන නිසා, ඒගොල්ලො The way way back කියලා නම දාලා තියෙනවා. වැඩි විස්තර මේ ලින්ක් එකෙන්. http://www.imdb.com/title/tt1727388/trivia?ref_=tt_trv_trv

    1. රවිදු උදයංග

      ස්තූතියි සහෝ දැනුවත් කලාට, එළකිරි...

  27. indika

    thanks

  28. mindika

    Thanks !!!!!!!!!!!!!

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  30. nalaka

    ela ela saho..idiriyatath supiri nirmana labadenna sub dunnata thuthi

  31. Nisal Lakshan

    tahankxx patta thawa film karanna

  32. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. mudiya / මුදියා

    ඔලුවට එන්නෙම නෑ මොන වගේ ස්ටෝරියක් ඇත්ද කියල.
    ඒ කියන්නෙ ඒව ලිහාගන්නත් එක්ක බලන්නම වෙනව.
    නියමයි රවිඳුවා.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  34. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  35. leka

    THANK YOU. I LIKE THIS KIND OF MOVIES.

  36. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. Keshitha

    නියමයි සහෝ තව තවත් සබ් කිරිමට ශක්තිය ලෑබේවා

  38. චතුර මදුසංක

    එලම තමයි.මරු කොල්ලා.

  39. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  40. rajika

    thnkz dr math gaththa good luck

  41. Isuru dimantha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  42. Vihanga Raveen

    Boahoma sthuthi saho!

  43. LakshanD

    ස්තූතියි බ්රද ❤️

  44. Gayan Chathuranga

    thanks bro!