කාලෙකට පස්සේ චිත්‍රපටයක උපසිරසි සමගින් මේ එකතු වෙන්නේ. ඇස්ට්‍රික්ස් එකෙන් පස්සේ තමයි මේ උපසිරස අරගෙන එන්නේ. හොලිවුඩ් චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අපේ අසල්වැසි රටවල් දෙකක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් මාර්ග දෙකේම ගමන් ගන්න චරිත දෙකක් වන Dev Patel සහ Radhika Apte…

කාලෙකට පස්සේ චිත්‍රපටයක උපසිරසි සමගින් මේ එකතු වෙන්නේ. ඇස්ට්‍රික්ස් එකෙන් පස්සේ තමයි මේ උපසිරස අරගෙන එන්නේ. හොලිවුඩ් චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අපේ අසල්වැසි රටවල් දෙකක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් මාර්ග දෙකේම ගමන් ගන්න චරිත දෙකක් වන Dev Patel සහ Radhika Apte වගේ දක්ෂ නළු නිලියන් දෙදෙනෙක්. ඒ වගෙම මෙහි අධ්‍යක්ෂණය සිද්ධ වෙලා තියෙන්නේ Michael Winterbottom නම් බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂකවරයා අතින්. Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය පාදක වෙන්නේ එංගලන්තයේ ජිවත් වූ ඉන්දියාවේ සහ පකිස්ථාන සම්භව ඇති යුවලක් සම්බන්ධවයි. IMDB අගය 5.4 ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පසුගිය මාර්තු 1 වෙනිදා සිට බ්‍රිතාන්‍ය සිනමාහල් වල තිරගත වීම ආරම්භ උනා.
කතාව දෙසට හැරෙනවා නම් බ්‍රිතාන්‍යයේ ජිවත් වෙන සමීරා නමැති පකිස්තාන් සම්භවයක් ඇති යුවතියක් නැවත පකිස්තානය බලා යනවා ඇයගේ පවුලේ අය ඇය වෙනුවෙන් සූදානම් කර තිබෙන විවාහය වෙනුවෙන්. එත් මේ විවාහය පවුලේ කැමැත්ත මත සිද්ධ උනත් සමීරා බ්‍රිතාන්‍යය තුල මුණ ගැහුණු ඉන්දියානු සම්භවයක් ඇති තරුණයෙක් සමග සම්බන්ධයක් පවත් වනවා. මේ විවාහය තව දුරටත් සිද්ධ වෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න මේ දෙදෙනාට සිද්ධ වෙනවා. ඒ අතරේදී තමයි පකිස්ථානයට අමුත්තෙක් එන්නේ මේ විවාහයට සහභාගී වෙන්න. ඒ අමුත්තා ඇත්තටම එන්නේ මේ විවාහය වෙනුවෙන්ද එහෙමත් නැතිනම් වෙනත් අරමුණක් වෙනුවෙන්ද කියල තීරණය කරගන්න ඔයාලට භාර කරන්නම්. එහෙනම් නැවත උපසිරසකින් මුණ ගැහෙන තෙක් හැමෝටම ජය!!!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,696 downloadsDownload The-Wedding-Guest-2018.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
34 comments
Prabodha Madhusankha Hettiarachchi
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සහෝ සබ් එකට...
ජය වේවා.!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bobby
Thank you very much Friend,
good luck,D.Chamara
bohoma sthuthi sahoo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Thar96
Thnks broo!!!
Udaya Saman
උපසිරසියට බොහොම තුති, හසන්ත අයියේ....ඔන්න බා ගත්තා....
arawindasunimal
thanks..........
Kavielpitiya
❤️
RavindraRishantha
ගොඩාක් ස්තුතිියි මල්ලි
Sandaru
Thanks for sub.good luck bro
damith_janaranjana
Thanks bro
ආසිරි ප්‍රියන්ත
මේ වගේ ෆිල්ම් අපිට හොයලා දෙන්න එපා කරන්න.
AsithaDilruwan
ela saho thanks
Deshan Rathnayaka
Sub එකට Thanks…………..
පොඩි ඉල්ලීමක් තියනවා,
Blood and Treasure Series එකට sub කරන්න පුළුවන්ද…..???DIlshanmapalagama
SUb ekata thanx mcn
jagath55
Thanks
Rukshan37
Ela ela
Suranjan
Thanks machan......jayawewa......!
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට ...එලම...
Pramukmili
Thanxx bro..........
udayabro
ස්තුතියි බ්‍රෝ..
nish47
Thanks machan
Jaya wewa.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddi
Thanks..............
sampath n perera
thanks
melinda
thanks..
Kanchaka
Thanks bro
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!
දිගටම උපසිරැසි දෙන්න..
ජයවේවා...!
තෙරුවන් සරණයි....!mindika
Thanks !!!!!!!!!!!!!!!
MadusankaMunasinghe
✌️✌️
Anu
Thanks bro...
Sahan Gayantha
Thanks a lot Hasantha saho sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sthuthi obata sub labadimata...