Watch Trailer

De De Pyaar De (2019) with Sinhala Subtitles | ආදරයට වයස බලපානවද? [සිංහල උපසිරසි සමඟ]

මට 50යි. මම නරක සැමියෙක් උනා. මම නරක තාත්ත කෙනෙක් වුනා. මට ළමයි ඕනෙත් නෑ. මට එයාල වෙනුවෙන් ඉන්න ඕනෙත් නැ. අවුරුදු දෙකකින් මට 52යි. අවුරුදු 4කින් මට 54යි. මට 65දි අවුරුදු 10ක ළමයෙක්ගෙ තාත්ත වෙන්න ඕනෙ නෑ. එයා කොලේජ් යද්දි මට 70යි. සමහරවිට මම එච්චරකල් ඉන්න එකකුත් නෑ. අවුරුදු 50ක මිනිහෙක් අවුරුදු 26ක ත…

මට 50යි.
මම නරක සැමියෙක් උනා.
මම නරක තාත්ත කෙනෙක් වුනා.
මට ළමයි ඕනෙත් නෑ.
මට එයාල වෙනුවෙන් ඉන්න ඕනෙත් නැ.
අවුරුදු දෙකකින් මට 52යි.
අවුරුදු 4කින් මට 54යි.
මට 65දි අවුරුදු 10ක ළමයෙක්ගෙ තාත්ත වෙන්න ඕනෙ නෑ.
එයා කොලේජ් යද්දි මට 70යි.
සමහරවිට මම එච්චරකල් ඉන්න එකකුත් නෑ.

අවුරුදු 50ක මිනිහෙක් අවුරුදු 26ක තමන්ගෙ දුවගෙ වයසෙ
ගෑනු ළමයෙක් එක්ක යාලු උනාම එහෙමත් වෙන්න ඉඩ තියෙනවා.

අයේශා ඔයා වෙනුවෙන්…

මම හැම දෙයක්ම ආයෙ කරන්නම්
හැම තැනකටම ආයෙ යන්නම්
හැම වැරැද්දක්ම ආයෙ කරන්නම්
හැම රණ්ඩුවක්ම ආයෙ රණ්ඩු වෙන්නම්
ආයෙ ඔයාව පිලි ගන්නම්
ආයෙ අපිට සිංදු තෝරන්නම්
ආයෙ සුරතල් නමකුත් තෝරන්නම්
හැම බොරුවක්ම ආයෙ කියන්නම්
හැම හිනාවක්ම ආයෙ හිනා වෙන්නම්
හැම කඳුලක්ම ආයෙ හෙලන්නම්
ඔයා නැති ජීවිතේ මහ අඳුරක් තියෙනවා
මට එක පාරක් ආයෙමත් ඔයත් එක්ක
ජීවත් වෙන්න ඉඩ දෙන්න.

මැයි මාසෙ 17 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Yeh Jawaani Hai Deewani (2013), Once Upon a Time in Mumbai Dobaara! (2013), Gori Tere Pyaar Mein! (2013), Bang Bang! (2014), Brothers (2015), Pyaar Ka Punchnama 2, (2015), Kaabil (2017), Sonu Ke Titu Ki Sweety චිත්‍රපටි වල සංස්කාරක වරයෙක් ලෙස සහ Rog (2005) චිත්‍රපටියේ රංගනයෙන් දායක වුන Akiv Ali. තිර රචනය  Luv Ranjan.

සංගීත අධ්‍යක්ශනය Amaal Mallik, Rochak Kohli, Tanishk Bagchi Vipin Patwa සහ Manj Musik. ගීත ගායනයෙන් Sunidhi Chauhan, Navraj Hans, Arijit Singh, Garry Sandhu, Neha Kakkar Armaan Malik, Mika Singh සහ Dhvani Bhanushali එක් වෙනවා. ගී පද රචනය Kumaar, Kunaal Vermaa, Garry Sandhu, Mellow D සහ Tanishk Bagchi.

රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgn,Tabu, Rakul Preet Singh, Javed Jaffrey, Jimmy Shergill, Alok Nath සහ Madhumalti Kapoor.

පලමු වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් දල වශයෙන් කෝටි 8.25-8.5 ක ආදායමක් ලබා ගන්නවා. දෙවන දිනයේ කෝටි 12.5ක්ද තෙවන දිනයේ කෝටි 14ක ආදායමක්ද ලබනවා. දැනට ලොව පුරා  ප්‍රදර්ශනයෙන් කෝටි 138.51 ක්ද, ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් කෝටි 123.38 ක ආදායමක් ලබා 2019 වසරේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් අට වන ස්ථානයේ සිටිනවා.

ඉතින් මේ චිත්‍රපටිය කලින් බාරගෙන තිබුනෙ පසිඳු මදුමාල් මල්ලි. අධ්‍යාපන කටයුතු නිසා එයාට කරන්න වුනේ  නැති නිසා තමයි මම මේ චිත්‍රපටිය අරගෙන ආවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.

15,975 downloadsDownload De-De-Pyaar-De-2019.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

15,975 downloadsDownload Subtitles58 KB

53 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Harsha199

      Thank you sub එකට. Bollywood movi torrents download කරන්න හොඳ site එකක් කියන්නකො.

  3. janaka124pra

    ඔන්න එහෙනම් බා ගත්තා .ඩෙටා තිබ්බෙ නෑ මචෝ දැනුයි ගෙම ගැහුවේ දැන් බලනවා එහෙනම් මෙක ..මෙ බොරො මෙක කොල්ලා වැඩිමල් සින් එකක්නෙ තියෙන්නෙ නෙහ් ..කෙල්ල වැඩිමල් සින් එකක් තියෙන ෆිලුමක් හොයලා දියම්කො .මට ටොක් වෙන්නෙ අක්කාලා බන් එකයි හික් හික් හික්

  4. hewasiliyange

    million thanks for your sub.....

  5. hewasiliyange

    million thanks for your sub.....thawa ekak denna...supiri ekak..

  6. crazy_chamikim

    Ela film eka...sub ekka apahu balatheheki...

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  8. indika75

    thanks..

  9. 1997avishka

    Thanks sis

  10. damith_janaranjana

    Thanks sis

  11. Bandara76

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි අමා සොහොයුරිය

  12. nisanda

    Thanks alot nangi.

  13. chanuka_ayesh

    thank you sub 1ta.

  14. Pasidu_harshana

    Supiri bokka jaya wewa digatama karanna

  15. Pasidu_harshana

    Supiri sister jaya wewa digatama karanna

  16. Udaya Saman

    උපසිරසියට බොහොම තුති දහරා අක්කේ..ඔන්න බාගත්තා....

  17. sahansudeera

    බොහොම ස්තුතී...

  18. Ishini_A

    Thank u ama.

  19. Kapila4499

    thanks for sub

  20. Thilankadissanayake

    thanks.......

  21. Akashpc

    Tnx bro

  22. aks

    Thanks...

  23. Gihan@dias

    Long Shot (2019)කියලා පට්ට කොමඩියක් තියනවා ඒකට සබ් දෙනවද??

  24. bhagyaupashan

    mata torant download karanna dayenne na kiyala denna puluwannam loku udauwak bhagya upashan -fb eka okata hari mag ekak danna puluvan kenek innavanam

  25. thilz

    thank u

  26. Lasantharathnasirirox

    ස්තුතියි මුතු නංගී sub එකට....100 ටත් ළඟයි...ජයවේවා ...

  27. Deshan Rathnayaka

    Sub එකට Thanks..............

    පොඩි ඉල්ලීමක් තියනවා,
    Blood and Treasure Series එකට sub කරන්න පුළුවන්ද.....???

  28. Pramukmili

    thanxx sis...............

  29. geethkamal

    tnx for the sub. jaya wewa

  30. jagath55

    Thanks

  31. vas0303

    Thank you so much

  32. Suranjan

    Thanks jayawewa.......!

  33. yomalravindu

    Thanks....!!!

  34. Shamal manojan

    තෑන්ක්ස්

  35. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    මේක නම් අනිවා බැලිල්ලක්.
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. santhusha319

    Thanks sis

  38. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  39. melinda

    thank you sis...

  40. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  41. u. roshan

    thanks u sister

  42. ƊinṲka

    සබට තුති

  43. PrabuddhaDaskon

    Thank you...

  44. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට ...❤✋
    ...Long shot (2019) ෆිලුමටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා ....

  45. නිමල් දිසානායක

    ස්තුතියි දහරා!

  46. Mevandhanushka

    Thanks...

  47. nilanka

    thanks

  48. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  49. Anonymous

    Tnq

  50. Vishwa sasanka

    Thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.