ඔන්න ඉතින් යාලුවනේ මගේ පලවෙනි සබ් එක කරලා වැඩි දවසක් යන්න කලින් දෙවැනි එකත් ගෙනාව.මට මේ සබ් එක කරන්න හිතුනේ ඔයාලගෙන්ම කෙනෙක් මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාල මේ ෆිල්ම් එකට සබ් එක කරන්න කියල ඉල්ලලා තිබුන නිසා. මේ ෆිල්ම් එකේ නම තමයි Norm Of The North King Sized Adventure (2019). මේක Norm Of […]

ඔන්න ඉතින් යාලුවනේ මගේ පලවෙනි සබ් එක කරලා වැඩි දවසක් යන්න කලින් දෙවැනි එකත් ගෙනාව.මට මේ සබ් එක කරන්න හිතුනේ ඔයාලගෙන්ම කෙනෙක් මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාල මේ ෆිල්ම් එකට සබ් එක කරන්න කියල ඉල්ලලා තිබුන නිසා.
මේ ෆිල්ම් එකේ නම තමයි Norm Of The North King Sized Adventure (2019). මේක Norm Of The North කතා මාලාවේ තුන් වන දිගහැරුම. මම හිතනව ඔයාල මේකෙ 1,2 කොටස් බලල ඇති කියල. මේ ෆිල්ම් එකේ ප්‍රථම නිකුතුව: 2019 ජූනි 11 එක්සත් ජනපදයෙදී. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Tim Maltby, Richard Finn. මේකට IMDb අගය නම් ලැබිල තියෙන්නෙ 3.7 වගේ ප්‍රමාණයක්.
ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත්, මේකේ ප්‍රධාන චරිතේ වෙන හිම වලස් රජා නොර්ම්ගේ, සීයා විවාහයක් කරගන්න යනව. මේකට ලැහැස්ති වෙන අතරේ නොර්ම්ට, අනතුරක් උන පුරාවිද්‍යා ගවේෂකයෙක් හම්බවෙනවා. මෙයා ළඟ තියෙන වටිනා පුරාවස්තුවක් හොරකම් කරන්න එයාගෙ පස්සෙන් කෙනෙක් එනව. ඉතින් මේ ගවේශකයා පුරාවස්තුව නොර්ම්ට දීල ඒක නියමිත තැනට ගෙනිහින් දෙන්න කියල වගකීමක් පවරනව.
ඔය අතරේ අර නරක මිනිහ ඇවිත් පුරාවස්තුව නොර්ම්ගෙන් හොරකම් කරගෙන යනව. ඉතින් නෝර්ම් එයාගෙ සීයාගේ වෙඩින් එකේ සැලසුම් කටයුතු එයාගෙ මිනිස් යාලුවෙකුට භාර දීල එයා භාර ගත්තු වගකීම ඒ කිව්වෙ පුරාවස්තුව ආයේ හොයාගෙන නියමිත තැනට ගෙනිහින් දෙන්න පිටත් වෙනවා. මේ ගමනේදී මෙයාට හරි හරි වැඩ වෙනවා. ඉතින් මේ කරදර ඉදිරියේ නෝර්ම් එයාගෙ වගකීම හරියට ඉෂ්ට කරයිද? ඒක දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නකෝ.
සබ් එකේ ගුණ අගුණ කියන්නත් අමතක කරන්න එපා!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,679 downloadsDownload Norm.Of_.The_.North_.King_.Sized_.Adventure.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශශී ඩී.ජාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශශී ඩී.ජාගොඩ
Subtitles
33 comments
MAALnath
MAALnath
Thanks ..................good luck .................
තිසර නියෝ
Thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට... මේකෙ දෙවනි කොටසටත් සබ් එක දෙනවද බ්රෝ
Hiranhiru
දෙවෙනි උපසිරැසිය වගේම උපසිරැසි 100 ත් පහු කරන්න හැකියාව ලැබෙන්න පතනවා.
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..!
ජයවේවා...!Asanke
Thanks for sub
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Download කරලා තිබ්බ...දැන් සබ් එක්කම බලන්න පුළුවන්...
මේකේ දෙවෙනි කොටස Norm Of The North - Keys To The Kingdom (2018) එකටත් සබ් එක අරන් එමු...wajira
Thanks for sub
chaminda udana
thnks bro
Sanath Perera
sub ekata bohoma sthuthi saho...
thawa supiri film ekakata sub ekak denna balahana....
jayen jaya...chinthaka86
I CANT GET THE SUB
Udaya Saman
බොහොම තුති සහෝ උපසිරසියට සහ පලවෙනි වැඩෙ ගිට..දිගටම දෙමු..ජය
AsithaDilruwan
ela saho thanks
Prazad
sub ekata thanks saho
kolitha dias
Ela
dilsara46
ela thanks
asa1983
සහෝ sub එක missing.....
mindika
Thanks !!!!!!!!!!!!!
hmj
Sthuthiy sahodaraya sub ekata. jaya wewa!
maji91
thanks brother
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi obata...
zebusenior
කරුණාකර සබ් එකේ ෆයිල් නේම් වෙනස් නොකරන්න. එමගින් අපහට නිවැරදිම වීඩියෝව සොයාගත හැකි බැවිනි. තුති!
0716224336
sub eka test document image aken panna wada nane saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumithpubudu
thanks
Manjula Senaratna
oka.srt karahalla
muwa kanna one naIreshSampath
thanks
nishannw
Thank u bro
Shehan putha
Thank u bro
Anu
Thanks bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks ................good luck .......
Zookeeper 2011 movie ekatai
Colony season 03
Sub denna ......................