Watch Trailer

The Wedding Ringer (2015) | කුලියට දෙවනි මනමාලයෙක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආව පට්ට කොමඩියක්, සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙනව මට මේක හොයල දුන්නට. කොමඩි හා ආදර යන ලෙස තමයි IMDb දර්ශකයෙ මේක වර්ගීකරණය කරල තියෙන්නෙ. 2015 ජනවාරි 16 නිකුත් කරන ලද මිනිත්තු 101ක් පුරා දිවෙන මෙම සිනමා පටය ඇමරිකාවෙ නිපදවන ලද එකක්. Jeremy Garelick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂ…

The wedding ringer 2015

ඔන්න අද අරගෙන ආව පට්ට කොමඩියක්, සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙනව මට මේක හොයල දුන්නට. කොමඩි හා ආදර යන ලෙස තමයි IMDb දර්ශකයෙ මේක වර්ගීකරණය කරල තියෙන්නෙ.

2015 ජනවාරි 16 නිකුත් කරන ලද මිනිත්තු 101ක් පුරා දිවෙන මෙම සිනමා පටය ඇමරිකාවෙ නිපදවන ලද එකක්. Jeremy Garelick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත Kevin Hart: Let Me Explain (2013), Ride Along (2014) වනි සිනමා පට වලට රංගනයෙන් ධායක වූ Kevin Hart හා Josh Gad යන නළුවන් විසින් නිරූපණය කරන අතර ප්‍රධාන නිලියගේ චරිතය Kaley Cuoco-Sweeting කියන නිලිය විසින් නිරූපණය කරනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.8/10 ක් වැනි ඉහල අගයක් ලබාගැනීමටත් මෙම සිනමා පටය සමත්වී තිබෙනවා. වටා පිටාව ඔහොම වෙද්දි අපි කතාව පැත්තට හැරුනොත්,

සාර්ථක බදු නීතිඥයෙක් වන ඩග් හැරිස් කියන්නෙ සමාජීය වශයෙන් හුදෙකලා වූ මිතුරන් නැති පුද්ගලයෙක්. ඔහු ඔහුගේ සිහින කුමරිය වන ග්‍රේචන් කියන තරුණිය සමඟ විවාහ වීමට සිටින අතර ඔවුන්ගේ විවාහ උත්සවයට සති දෙකක් ඉතුරුව තිබියදීත් ඩග්ට දෙවනි මනමාලයෙක් හොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඩග්ට මේ මිතුරන් නැති ප්‍රශ්නය නිසා ඔහුගේ පෙම්වතිය වන ග්‍රේචන්ට හා ඇගේ පව්ලේ අයට මුහුණ දීමට නොහැකිව බලාපොරොත්තු සුන් වී සිටින මොහොතක ඔවුන්ගේ විවාහ උත්සවය සැලසුම් කරන්නා විසින් ඩග්ට ජිමී කැලහෑන් නැමැති මිතුරන් නොමැතිව තනි වූ පුද්ගලයන්ට දෙවනි මනමාල සේවාව සපයන්නා වෙත යොමු කරනවා. ජිමී ඩග්ට අවශ්‍ය ආකාරයට දෙවන මනමාලයන් 7ත් දෙනෙක් ඔහුගේ මිතුරන් අතරින් සොයා ගන්නා අතර ඔවුන් විවාහ උත්සවයට මුහුණ දීමට මෙම සති දෙක තුල පුහුණු වනවා.අවසානයේදී ඩග්ට ග්‍රේචන්ව විවාහ වීමට හැකි වේවිද, ජිමී සහ ඩග් ග්‍රේචන් හා ඇගේ පව්ලේ අය රැවටීමට මොන මොන දේ කරාවිද යන්න සහ මේ පැය එක හමාර තුල සිදුවන තවත් හාස්‍යජනක සිදුවීම් ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්   😀   😀

 

The Wedding Ringer (2015)    on IMDb

 

 

616 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

3D5FC854FE13FE312333115B785480FE63DF382D

806 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

24E1654B2082361B7951B671A548E709B89AFEA8

1.64GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

5DD799D51FD6B5446530E7D6B0C9DEB788B92C2F

 

ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,909 downloadsDownload The-Wedding-Ringer-2015-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

6,909 downloadsDownload Subtitles315 B

48 comments

  1. sasa

    thanks sahoo
    ada mama 1st

    1. Haritha Prabuddha

      උපසිරැසියට බොහොම ස්තූතියි.

  2. Jack

    ස්තුතියි මචන්.
    කතාව නම් පට්ටයි වගේ.
    ජය.

  3. නලින්

    ස්තුතියි හසන්ත, එලස්ස් වේවා!

    ජය වේවා!

  4. සසිනිකා කුලතුංග

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය! :)

  5. හේමන්ත

    Thanks. Happy New Year.

  6. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Mahesh Ruwan

    සහෝ උඩ 4800p කියල තියන එක 480p වෙන්න ඕන.....උපසිරසට ස්තුතියි

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. එල්.සී. දමැල්

    උපසිරසට බොහොම ස්තූතියි!
    ජය...
    ─────────────────────░██░▇▆▅▄▃▂
    ────────────────────░█▓▓█░▇▆▅▄▃▂
    ───────────────────░█▓▓▓█░▇▆▅▄▃▂
    ──────────────────░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─────────────────░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ──────────░░░───░█▓▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─────────░███░──░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ───────░██░░░██░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█░░█░░░░██▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ────░██░░█░░░░░░█▓▓▓▓█░▇▆▅▄▃▂
    ───░█░░░█░░░░░░░██▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░░░█░░░░░░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░░░░█░░░░░░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░█░░░█░░░░░░░░█▓▓█░▇▆▅▄▃▂
    ─░█░░░█░░░░██░░░░░░█▓▓█░▇▆▅▄▃▂
    ─░█░░░░█░░░░░██░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ─░█░█░░░█░░░░░░███▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░█░░░██░░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░░█░░░░█████▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░░░█░░░░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░█░░░░██░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─░█░█░░░░░████▓▓▓▓██░▇▆▅▄▃▂
    ─░█░░█░░░░░░░█▓▓██▓█░▇▆▅▄▃▂
    ──░█░░██░░░██▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ───░██░░███▓▓██▓█▓▓█░▇▆▅▄▃▂
    ────░██▓▓▓███▓▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█▓▓▓▓▓▓▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█▓▓▓▓▓▓▓▓▓▓▓▓▓█░▇▆▅▄▃▂

  10. Samee

    Thanks , Happy New Year........!!!!!!

  11. Vilochan Sanjee

    meka denakan balan hitiye... thanq wewa...

  12. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Anymouse

    Thanks brother ....

  14. thisal

    ado supirine uba mechchra ikmanata dei kiyala hituwe na tnx bn hode comedy nam aniwa bemak tama

  15. me

    Thanks

  16. Thanu

    Thanku saho sub 1ta

  17. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ.
    පට්ට කතාවක් වගේ.
    බලමු බලමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  19. DoN

    පට්ට comedy ක් බැලුවේ...නියම movie එක බොහොම ස්තුතියි sub එකට...!!

  20. lakmal

    godaak thxxxxxxxx..........

  21. isuru

    thanks bro!comedynam ithin elama thama.kevin hart innawa kiyanne supiriyatama athi.jayawewa!

  22. Himasha

    පට්ටම Film එක. Sub එකට Thanks.. ජයවේව.

  23. Jayawardene

    onna film eka balala awith comment ekak danawa..... mona wunath hina wenna puluwan comediyak. me wage comedy 1kata sub ekak karapu eka hodai machan kuchikawagenawath hina wenna bari comedy thiyenakota... mahansiya age karanawa.... digatama sub demu ithin.. e hakiyawa hamotama nane.... mama inne americawe.. hithagannako americawe idanuth baiscope ekata goda wela sinhalen film balanna thiyena asawa mokakda kiyala... e mokada machan ubala wage ewun apita yam akarayakin ho sathutak denna kapa wela inna nisai... bokkenma... thanks ah

  24. indika

    thn Q :)

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  28. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  29. prabhath

    thanks

  30. Don Herman

    Deference theme and very nice one. Thanks and appreciate for the subs.

  31. chinthaka

    niyamai
    thankz broooo

  32. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මාලි
    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  33. Sahan

    fatta fata fata.. thankz a lot saho sub ekata..

  34. Charith

    Patta Komadiyak wage...sub ekata thankzz machan :]

  35. KriSh

    mekanam niyama comedy film ekak..thank u very much saho ,oyagge kepawima uthsahaya nisa api hemotama hina sagayaka gilenna puluwan unaa..thank u very much Hasantha bro

  36. sithija

    film eka baluwa .supiriy thanx bro..goda kalekin hoda comedyk baluwe

  37. c.n.k

    elama thama..jaya

  38. kasun

    thanks

  39. risitha

    Kollo supiri. Me wagema The RINGER kiyana movie ekatath sub dapanko bn

  40. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  41. TharakaWAS

    Thanks for the sub...

  42. Amalka Himeshan

    thanks sub ekata

  43. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  44. wcr

    Thank you!

  45. tisal_akesh

    Tnanks bro

  46. Ravisara Dharmapala

    Mchn pattma film ekk..sub ekk hadnwanm onda ohoma tyndoni. Oyaa meya kikiya hurthawal wachana ntywa seratama deela tynwa..pattma movie ekk wgema sub ekk hinwela thama papuwa rdenwa thnka brother..digtma sub krnda❤❤

  47. Sahan Gayantha

    thanks a lot saho sub ekata