මේ මම ගෙන එන දෙවන උපසිරසිය.අද උස්ගෙන ආවේ හංගේරියන් සුපිරි පිලුමි කෑල්ලක්. මේක අන්තර්ජාලයේ සැරිසරනකොට හම්ලබ උනේ.මම සාමිප්‍රදායක ෆිල්ම් සෙටි එකෙන් බැහැරවෙලා හැංගිලාගිය ඒවට සබ් දෙන්න උත්සාහ කරනවා. මම අපේ සහෝදරයො වගේ ලිපි ලියන්න දන්නෙනම් නැහැ. මේකෙ නමේ හැටියටම තියෙන්නේ ගේමක් දෙන පොරක් ගැන කතාවක්.හැබැයි…

මේ මම ගෙන එන දෙවන උපසිරසිය.අද උස්ගෙන ආවේ හංගේරියන් සුපිරි පිලුමි කෑල්ලක්. මේක අන්තර්ජාලයේ සැරිසරනකොට හම්ලබ උනේ.මම සාමිප්‍රදායක ෆිල්ම් සෙටි එකෙන් බැහැරවෙලා හැංගිලාගිය ඒවට සබ් දෙන්න උත්සාහ කරනවා. මම අපේ සහෝදරයො වගේ ලිපි ලියන්න දන්නෙනම් නැහැ. මේකෙ නමේ හැටියටම තියෙන්නේ ගේමක් දෙන පොරක් ගැන කතාවක්.හැබැයි මේක හංගේරියාවෙ සිදුවු ඇත්ත කතාවක් තමයි මේ විදිහට නිර්මානයක් විදිහට එලි බස්සලා තියෙන්නේ.මෙක Action, Adventure, Biography යන කැටගරි යටතට වැටෙන පැය 2.06 පුරාවට එක දිගට බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්. IMDB රේටින් වල 7.8 වගේ ඉතා ඉහල අගයක් මේකට හිමි වී තියෙනවා. අඩුපාඩු තිබුනොත් කියන්න හදාගන්න කැමතියි.
කතාව ගැන පොඩ්ඩක් කියන්නන්.මම මුලින් කිවුවනේ මේක හංගේරියාවේ වෙච්ච ඇත්ත කතාවක් ඇටෙලියා කියන්නේ මුල ඉදන් සල්ලි එහෙම නැති කෙනෙක්. මෙයා තැන තැන ජීවත් වෙන්න පුරුදු වෙලා අන්තිමට මෙයා පරිවාසෙට වැටෙනවා.පස්සෙ ආර්මි එකටත් පැදෙනවා පස්සෙ මහු බංකු කොල්ලකන්න පුරුදු වෙනවා. හැබැයි ඹහු ගේ ක්‍රමය ටිකක් වෙනස්. මෙයා ලස්සන ගේමක් ගහන්නේ. මෙයාට හරියන ලස්සන කෙලි පොඩිඩකුත් කතාවෙ මෙයාගෙ පස්සෙන් ඉන්නාවා. කෝකටත් පුර්ව පුවාරක පටය බලන්නග එතකොට තේරෙයි මේකෙ තියෙන ගතිය
ඉතිරිය බාගෙනම බලන්නග නැත්තන් වැඩක් නෑ.මේකෙ බොරු ආටෝප නෑ. හැමදේම යතාතත්වයෙන් දකින්න පුලුවන්. පොඩි එවුන් එහෙම බලන්න එපා හොදේ පොඩි පොඩි අවුල් තියෙනවා. තව දෙයක් මෙක බාගන්න ටොරන්ට් නෑ.. මම මේකට ටොරන්ටි හොයන්න මගේ ඩේටා ගිගා1 විතර ගියා. ඒක හින්දා හොයන්න එපා. ඹයාලට ලින්ක් ටිකක් දෙයි අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකේ ඒකෙන්ම බාගන්න.
හැමදාම වගේ මට මේ වැඩේ කරගෙන යන් උර දෙන මගේ නෝනවත් මතක් කරන ගමන් සමුගන්නම්. ටිකක් පරණ පට්ට රේටින් තියෙන ටිකක් පරණ කතාවකින් හමුවෙන්නම්. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Rayපිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවන් කුමාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
73 comments
Thamira
DilanDilshan
jaya wewa sahoo..digatama sub one.
snsameerag
link eka ko
Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekata......!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Krishan NiShalya
බොහොම ස්තූති...
පුලුවන් නම් දිගටම ඒ වගෙර් රටවල් වල ෆිල්ම් වලට සබ් දෙන්න...Good Luck...
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
gihan perera
Wow bro Niyamai.....Thanks so much....keep continue it....god bless you....
akalankagayan
Thnx....
chiro
super wadak mac
Hemantha De Silva
Thanks Ruwan...
Thanks Bais...sacm901021
Bro.. link eka dennako
sacm901021
Tnq bro.....
Link eka koheda tiyenneprasad thomas
link koheda yhiyenne help karannko
Kapila4499
Lankaweda eka baiscope download sit eke thiyanawa
Damithmadu
Download karan baluwa niyamai thank you
raveenfdo94
torrent link dapanko
Dilan Weerakoon
Baiscope downdload (බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්) site 1kata gihin film 1ka seach karanna. pahalinma download krnna puluwn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kapila4499
Link eke baiscopedownload sit eke thiyanawa
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Chathura_Wasala
Thanks mchn..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru sadaruvan
thank you bro
Suranjan
Thanks machan........jayawewa........!
Bandara 1976
උපසිරැසියට බොහෝම ස්තුතියි, Body of Evidence (1993) film ekata sub ekak denda bro.
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sajithlakshan
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි
gayanveranga
බොහොම ස්තුතියි
THARINDU9
BLIND SPOT AI SUB දෙන්නේ NATHHE
mahesh jayasuriya
sub ekata thanks.. link eka denna puluwanda
jaani
අනේ ටොරන්ට් එකක් දෙන්නකෝරහෙව්වා හෙව්වා හම්බවුනේ නැහැනේ
Dilan Weerakoon
Baiscope downdload (බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්) 1kata gihinfilm 1ka seach karanna. pahalinma download krnna puluwn
Jaime Lannister
Thnx bro......keep it up...
Piumi ann
godak hodai thankz sahoooo
D.Chamara
bohoma sthuthi sahooo jaya
hdpradeep
Dennatama Godak thanks Sahoo.. Jaya Wewa!!!
mihindumf
sub eka nane bn
nihalpujitha
බොහොම ස්තුතියි broooo
sachi95
where can i download this?
snsameerag
link eka ko
rshehans
A.Viszkis.2017.RETAiL
name eka search karanna 13--x site eke 37malith
Ela ela
wathilak
බොහෝම ස්තුතියි උප සිරසියට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dewadithya
Thanks!
Nimach273
Thnks brother sub akta.....
Dmadhu
Thanks bro
saduhiru1
උපසිරැසියට ගොඩාක් ස්තූතියි.............
UI
Elama,,homa yan,, jaya':;!!
Dushandc
thanks. digatama sub karanna .
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!AsithaDilruwan
Ela saho thanks
prageeth chamalka
ඔය වගේ සුපිරිවාට කරන් යන්න සහෝ...නියමයි,ආඩම්බරයි...උපසිරැසියට බොහෝම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela digatama sub demu bro