Liang Yusheng විසින් 1957 දී රචනා කරන ලද Baifa Monü Zhuan යන නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලද මෙමෙ සිනමා පටය Jacob Cheung විසින් අද්‍යක්ෂනය කර තිබෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන 2014 තිරගත උන Fantasy ගණයට අයත් මේ සිනමා පටය IMDB දර්ශකයේ අගය 5.3/10 ලබා ගැනීමට සමත් වෙනවා. කතාව ගැන කිව්වොත්. Ming…

Liang Yusheng විසින් 1957 දී රචනා කරන ලද Baifa Monü Zhuan යන නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලද මෙමෙ සිනමා පටය Jacob Cheung විසින් අද්‍යක්ෂනය කර තිබෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන 2014 තිරගත උන Fantasy ගණයට අයත් මේ සිනමා පටය IMDB දර්ශකයේ අගය 5.3/10 ලබා ගැනීමට සමත් වෙනවා.
කතාව ගැන කිව්වොත්. Ming රජු සමයේ Wudang වල ප්‍රධානියා යනවා රජතුමා මුණ ගැහෙන්න. මේ අතර රජතුමා Jade Raksha නැමැති කැරළි කාරියක් අත්අඩංගුවට ගන්න අණ කරනවා. Wudang වල ප්‍රධානියා ඇවිත් ගියාට පස්සේ රජුතුමා හදිස්සියේම මිය යනවා. මරණෙට වරදකරු ලෙස Zhuo Yihang අත්අඩංගුවට ගන්න අණ කරනවා.Zhuo Yihang ගේ සීයත් Chuan-Chuan වල ආණ්ඩුකාර වරයෙක්. දවසක් Jade Raksha, Zhuo ගේ සීයට පහර දෙනවා. එතැනදී ඔහු මිය යනවා එතැනදී Jade ගේ සොයුරිය Chuan-Chuan සෙබළුන්ට අසු වෙනවා. ඇයව බේරගන්න Jade පැමිණි වෙලාවේ Zhuo මුණ ගැහිලා ඔවුන් චන්ද්‍ර රාජධානියට යනවා.මෙහිදී Zhuo ට දැනගන්න ලැබෙනවා සීයව මැරුවේ Jade කියලා. ඒ සමගම Zhuo අත්අඩංගුවට පත් වෙනවා.Zhuo ට නිවැරිදි කරු වෙන්න නම් Chuan-Chuan සමගමගනුදෙනුවක් කිරීමට සිදුවෙනවා. මේ අතර චන්ද්‍ර රාජධානිය ආක්‍රමණය කරන්න Jin දේශය බලන් ඉන්නවා. ඉතින් මොකක් වෙයිද? Zhuo කරන ගනුදෙනුව කුමක් ද? Zhuo ගේ සීයාව මැරුවේ Jade මද ද? චන්ද්‍ර දේශය ආක්‍රමණය කරන්න Jin හමුදාවට පුළුවන් වෙයිද? මේක බලලම දැනගන්නකො.
මගේ පළවන උපසිරසි ගැන්වීම නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.White.Haired.Witch.of.Lunar.Kingdom.2014.BRRip.XviD.MP3-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,144 downloadsDownload The.White_.Haired.Witch_.of_.Lunar_.Kingdom.2014.Baiscopelk.com_.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුමුදු ප්‍රියංකර
Subtitles
15 comments
Indika
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ.දිගටම සබ් දෙන්න
ජය වේවා!Ds Nishan
සමහරවිට ඔබට මෙය වැදගත් වේවි ,
Torrent Movies Direct Download කරන හැටි සිංහලෙන් දැනගන්න ,
මෙන්න ලින්ක් එක : https://youtu.be/PAvs6v4nalY
Ds Nishan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !
Torrent Movies Direct Download කරන හැටි සිංහලෙන් දැනගන්න ,
මෙන්න ලින්ක් එක : https://youtu.be/PAvs6v4nalYKulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks SUMUDU saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Dulanga
Thanks
අසිත
එලම සහෝ තෑන්ක්ස්
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
දිගටම සබ් කරමු.Udara Damith B/K
ස්තූතියි
කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි..
Sachintha Dilshan Perera
plz bapu 1kek hash 1ka ewanawada?
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
R.S. Samantha
Thank You macho...
aniwa bamak thamay.
ela elamalith
Ela ela
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ සබට...............!