Watch Trailer

The White Tiger (2021) Sinhala Subtitles | සුදු කොටියාගෙ කතාව… [සිංහල උපසිරසි]

සමාවෙන්ඩෝනෙ. මේක කතාවක් පටන් ගන්න හොඳ විදිහක් නම් නෙවෙයි. ඒත්… මම ඉන්දියානුවෙක්. ඒ වගේම අපේ පරම්පරාව… හැම දෙයක්ම පටන් ගන්න කලින්, දෙවියන්ට පූජාවක් කරනවා. ඉතින් මමත් කොයි දෙවියන්ට හරි පූජාවක් පවත්වන්න ඕනෙනෙ. ඒත් කාටද? මුස්ලිම් වරුන්ට එක දෙවි කෙනෙක් ඉන්නවා. ක්‍රිස්තියානුවන්ට තුන් දෙනෙක්. එතකොට හින්දු…

සමාවෙන්ඩෝනෙ. මේක කතාවක් පටන් ගන්න හොඳ විදිහක් නම් නෙවෙයි. ඒත්…
මම ඉන්දියානුවෙක්. ඒ වගේම අපේ පරම්පරාව…
හැම දෙයක්ම පටන් ගන්න කලින්, දෙවියන්ට පූජාවක් කරනවා.
ඉතින් මමත් කොයි දෙවියන්ට හරි
පූජාවක් පවත්වන්න ඕනෙනෙ. ඒත් කාටද?
මුස්ලිම් වරුන්ට එක දෙවි කෙනෙක් ඉන්නවා.
ක්‍රිස්තියානුවන්ට තුන් දෙනෙක්.
එතකොට හින්දුන්ට කෝටි තුනහමාරක්.
සමහරු නම් දෙවියන්ව පිලි ගන්නෙ නෑ.
හැබැයි එහෙම පිලි ගන්න නොගන්න දෙකෙන්ම වාසි තියෙනවා.

Wen Jiabao චීනයේ ප්‍රධාන මන්ත්‍රී මෙම මස ඉන්දියාවට පැමිනෙනවා මුලු ලෝකයේම ඇස් මේ මොහොත උදා වන තෙක් බලා හිඳිනවා. මට අහන්න ලැබුනා ඔබතුමා ව්‍යාපාරිකයින් මුන ගැහෙන්න එනව කියල. මම ඒ වෙලාවෙමයි තීරනය කලේ ඔබතුමාව නම් මුන ගැහෙන්නම ඕනෙ කියල.

අපේ රටේ මිනිස්සුන්ට බොන්න වතුර නෑ. විදුලිය, වැසිකිලි, ගමනාගමනය, සනීපාරක්ශාව, විනය, ආචාරශීලීබව, වෙලාවට වැඩ කිරීම, එ මුකුත් නැහැ. හැබැයි ව්‍යාපාරිකයො නම් සෑහෙන ඉන්නවා. ඔබතුමා ඉන්දියාවවට ආවම අර්ධ ව්‍යවස්තාව ගැන හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මම ටික දවසක ඉඳන් ඔබතුමාගෙ රට ගැන ඇහැ ගහගෙන හිටියෙ. මන් දන්නවා ඔයගොල්ලො ඔයගොල්ලන්ගෙ රට ගැන වගේම තමන්ගෙ නිදහස ගැන සෑහෙන හිතනව කියල. ඉංග්‍රීසි කාරයො ඔයගොල්ලන්ව යටත් කරගන්නත් සෑහෙන උත්සහ කලානෙ. ඒත් ඔයගොල්ලො එහෙම වෙන්න ඉඩ දුන්නෙ නෑ. ඒක මම සෑහෙන අගය කරනව සර්. මොකද මමත් වතාවක්සේ වකයෙක් වුනානෙ. ඒත් අද ඉන්දියාවෙ සිලිකන් වැලි… බැංගලෝර් වල මගෙ නම හරියට ඇහෙනවා.

හරි හරි සිලිකන් වැලි තියෙන්නෙ ඇමෙරිකාවෙ තමයි. ඒත් ඇමෙරිකාව කියන්නෙ පහුවුන ඊයෙ දවස කියල අමතක කරන්න හොද නෑ. ඒ වගේම ඉන්දියාවයි චීනෙයි තමයි හෙට දවස කියන්නෙත්. අපේ පරන හාම්පුත්තු…ඒ කියන්නෙ… ඉංග්‍රීසිකාරයො අපිට සෙක්ස්, සෙල්ෆෝන් සහ මත්ද්‍රව්‍ය හමුවේ අසරන කලා. ඒ විශ්වාසයත් එක්කම ලෝකයාගෙ අනාගතය ඔබතුමාගෙයි මගෙ අතේ. මම ඔබතුමාට කිසිම ගාස්තුවක් නැතුවම මගෙ කතාවත් එක්කම බාරතය ගැන ඇත්ත කියන්නම්. මේ ඒ කතාව….

Aravind Adiga විසින් 2008 අවුරුද්දෙ රචිත The White Tiger කියන ග්‍රන්ථය ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනයි කරන්නෙ Ramin Bahrani. රංගනයෙන් දායක වෙන්නෙ Priyanka Chopra, Rajkummar Rao සහ Adarsh Gourav. ඒ වගේම කුල බේදය පිලිබඳව විවේචනාත්මකව සඳහන් කර ඇති නිසා මේ චිත්‍රපටියට අයහපත් විවේචන තමයි ගොඩක් ලැබුනෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත්අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

11,609 downloadsDownload The-White-Tiger-2021.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,609 downloadsDownload Subtitles52 KB

37 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරි.

    රාජ් කුමාර් රාවෝ ඉන්නවානම් ප්‍රියංකා චොප්රා ඉන්නවානම් නොබලා ඉන්නේ කොහොමද?

    ඒ වගේම ඔබට දැන් 90 දශකයේ චිත්‍රපට උපසිරැසි කිරීම අමතක වෙලාදෝ?

    Tezaab 1988 චිත්‍රපටය දෙන්නම් කියලා ඔබ ගිය අවුරුද්දේ ජූනි මාසේ comment එකකින් කිව්වා නේද? තාමත් බලන් ඉන්නවා දෙනකම්.

    පුලුවන් නම්
    Tezaab - 1988
    Hero No. 1 -1997
    චිත්‍රපට දෙක දෙන්නකෝ සොයුරි.

    1. Anonymous

      අලුත් ඒවා බලපන් බන්
      පරන ඒවා ඉල්ලන්නේ......

    2. දහරා මුතු අමා

      නෑ නෑ අමතක වෙලා නෑ. පුලුවන් ඉක්මනට ඒ ටිකට සබ් දෙන්නම්

    3. Anonymous

      ඌ පරණ ඒවට සබ් ඉල්ලුවම උබට කහනවද බං උබද සබ් දෙන්නෙ නෑනෙ ඌ පරණ ඒවට සබ් ඉල්ලනව නම් ඉල්ලයි සබ් දෙන මිනිස්සු කැමති නම් දෙයි උබ පාඩුවේ ඉඳහං කමෙන්ට් කරන එකෙකුට පාඩුවෙ කමෙන්ට් කරන්න දීල උබල වගේ මෝඩ රිප්ලයි දාන උන් නිසා කමෙන්ට් කරන උනුත් අඩු වෙලා කමෙන්ට් අඩු නිසා සබ් කරන උනුත් දැන් ටික ටික අඩු වෙනවා

    4. yohan

      ekanan eththa sub dena aya eyala kemathi dewal dei.

    5. Shamal manojan

      Anonymous තමුසේ අංගොඩ පිස්සන් කොටුවේ ඉන්න එකෙක්ද? තමුසෙම comment කරලා තමුසේම reply කරන්නේ. බෙහෙත් ගනින්. පලයන් මානසික රෝහලට.

    6. Anonymous

      hako

    7. Anonymous

      Name ekk noda reply karana ona kenekta anonymous kiyala thama watenne bn. Danagena katha karapan.

    8. uvgayan

      Anonymous = නිර්නාමික.

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  3. modi

    Bliss 2021 movie ekate sub ekath denna bro marama lassana ekak

  4. ab

    බොහෝම ස්තූතියි සින්හල උපසිරැසියට.......

  5. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  9. Suranjan

    Thanks jayawewa........!

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. Nelson Rodrigo

    Good work dear, Thanks for the sub!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  13. Udaya Fdo

    Thank you

  14. Priyantha Dayakeerthi

    දහරා මුතු අමා සොයුරිය,
    Choti Si Baat (1976) වැනි ක්ලැසික් සිනමාපටයකටත් ඉඳහිට හෝ සබ් එකක් ලබා දෙන්න, ඔබත් එකළ සිනමාපටවලට කැමති කෙනෙක් බව මම දන්නවා. මෙම සිංහල උපසිරසියටත් මාගේ ස්තුතිය!

  15. Pramukmili

    Thanxxxxxx sis........

  16. mindika

    Thanks !!!

  17. Lahiru Lakshan

    thanks...

  18. Anonymous

    thanks bro

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. Sugala Deshani

    Thank you

  21. Sanduni

    Sub ekata thanks patta

  22. Maliya

    Thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Chamara

    Thanks for sub

  25. Anonymous

    Thanks

  26. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  27. Malith Samarawickrama

    Thanks for a sub

  28. නිමල් දිසානායක

    අගයමි මහන්සිය - දහරා දරා ඇති!

  29. Anonymous

    Thanks Sis

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.