අවුරුදු 10 කට කලින්, ජා යුන් කියන ගෑණු ළමයා භයානක ඛේදවාචකයකින් බේරිලා පැනලා යනවා. ඒ දවසෙ වෙන සිද්දීන් නිසා මෙයාගෙ මතකෙ නැතිවෙලා යනවා. එදා රෑ පැනල යන මෙයා ගිහින් නතර වෙන්නෙ වයසක ජෝඩුවක් ඉන්න ගොවිපලක. මෙයාගෙ වයසවත් නමවත් දන්නෙ නැති වුණාට මේ ජෝඩුව මෙයාව බලාකියාගන්නවා. කාලයත් එක්ක මෙයා හුඟක් දක්ෂ ළමයෙක…

අවුරුදු 10 කට කලින්, ජා යුන් කියන ගෑණු ළමයා භයානක ඛේදවාචකයකින් බේරිලා පැනලා යනවා. ඒ දවසෙ වෙන සිද්දීන් නිසා මෙයාගෙ මතකෙ නැතිවෙලා යනවා. එදා රෑ පැනල යන මෙයා ගිහින් නතර වෙන්නෙ වයසක ජෝඩුවක් ඉන්න ගොවිපලක. මෙයාගෙ වයසවත් නමවත් දන්නෙ නැති වුණාට මේ ජෝඩුව මෙයාව බලාකියාගන්නවා. කාලයත් එක්ක මෙයා හුඟක් දක්ෂ ළමයෙක් හැටියට ලොකු මහත් වෙනවා.ඉඳල හිටලා අසනීප වෙන මෙයා ටිකක් දුර්වල කෙල්ලෙක් හැබැයි. දවසක් මෙයාගෙ යාලුවගෙ කීමට මෙයා ටීවී එකේ ගායන තරඟයකටත් යනවා. මේකට යන්නෙ ඒ වැඩසටහනෙන් ලැබෙන තෑගි මුදල අරන්, අගහිකම් වලින් පිරුණු එයාගෙ ගෙදර අයට උදව් කරන්න. ඒත් මෙයා ටීවී එකේ පෙන්නන්න පටන් ගත්තු ගමන්ම මෙයාගෙ ජීවිතේට එක එක මිනිස්සු එන්න ගන්නවා. ඒ අය එක එක දේවල් කිව්වට මෙයා හිතන්නෙ ඒ මිනිස්සු වෙන කෙනෙක් කියල හිතල රැවටිලා කියලා. ඒ අය කියන හැටියට මහාචාර්ය බෙක් සහ මිස්ට චොයිත් මෙයා අතුරුදහන් වුණු දවසෙ ඉඳන්ම හොයල තියෙනවා. ඒත් එක රැයකින් මේ ජා යුන්ගෙ සාමාන්‍ය ජීවිතේ උඩුයටිකුරු වෙලා යනවා.
Warner Bros විසින් බෙදාහරින ලද මේ කොරියානු චිත්‍රපටිය 2018 ජූනි 27 දින තිරගත වූවක්. imdb 7.1 ක් ලැබුණු මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අභිරහස් ගණයට අයත් වන්නක්. සම්මාන 11 කට නිර්දේශ වෙලා තියෙන මේ චිත්‍රපටිය සම්මාන දැනට 6 ක් දිනාගෙන තියෙනවා. මම කතාවෙ සාරාංශය වැඩිය කිව්වෙ නැත්තෙ කතාවෙ රසයට බාධා කරන්න කැමති නැති නිසා. ඒත් මේ චිත්‍රපටිය බලන කෙනෙක්ට නම් මේ චිත්‍රපටිය මොන තරම් දක්ෂ විදියට නිර්මාණ කරල තියෙනවද කියල හිතෙයි. එහෙනම් අදට ගිහින් එන්නම්. බලල අදහසක් කමෙන්ට් කරන් යන්න.
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
15,397 downloadsDownload The.Witch_.Part_.1.2018.Baiscopelk.com_.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
44 comments
Prabodha Madhusankha Hettiarachchi
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Eranda Malith 2.0
ස්තූතියි මචෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Crathnayake
Thank u
Tharaka
THANKS..............
geeganagamage
බොහොම ස්තුතියි මම මේක බලලා තියෙනවා සුපිරිම කොරියන් ෆිල්ම් එකක් .
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....නියමයි....ජය වෙිවා....
Hashan M. Priyadarshana
තෑන්ක් යූ බ්රෝ සබ් එකට..
ජය වේවා!chandika1975
thank you and good worked.
kcashara884
thanks
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Chamari94dinesha
Dragged Across Concrete (2018) meketh sinhala sub eka denna..plz.. best wishers
sampath n perera
thanks
harshani11112
ස්තුති යාලුවා
තෙරැවන්සරණයි
ජයවේවාasankabalage
thanks bro
NuwanK
Thank u bro..
SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Haritha245
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
SahanMY
thanks bro...
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
kusal lakindu
ස්තූතියි.
thilakk
thanks meke part 2 eka tiyada
Dewadithya
Thanks for Sub!
Rukshan37
Ela ela
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dilinipriyantha
Baiscopedowload site eke me film eka hoyaganna banekata hari puluwannam link,eka ewanawada
kcashara884
thanks
Rumesh dhanushka
Thanks ✨
sadun@badun
Thank uthank u..Mokakdame "AKA" kiyala Koren films wala tiyenne
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Vanished (2018) korean movie ekata sub dennakonish47
thanks machan
melinda
supiri...thank you su ekata
ruchiralakmal
Thank for the sub!!!!!
Chathura Lakshan
මේකේ patr 2 ආවනේ සින්හල සබ් දෙන්නකෝ ❤️❤️❤️
Nala
Machn uba film eka download karada link ekak nadda
Achi
Yts torrent eka thiyenne
Krishani
Thank you ️
Sashen
Sub ekata thanx
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
කොටස් 2ත් සබ් දෙන්නAnonymous
meke part 2ka awith ekatath sub eka dennako
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sthuthi broo aub ekata..