ඔන්න යාලුවනේ එහෙනම් තවත් සුපිරිම බයිස්කොප් එකක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මේක තරමක් අමුතු විදිහක බයිස්කෝප් එකක්. ඒලියන් ඒ කිව්වෙ, පිටසක්වළ කේස් එකක්. ඒවගේම, මේකේ වීරයා වෙන්නෙ ඔයාලා කවුරුත් දන්න, Scott Adkins. ස්කොට් ඇඩ්කින්ස් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ඔයාලා හැමෝම වගේ ස්කොට්ගේ බයිස්කොප් බ…

ඔන්න යාලුවනේ එහෙනම් තවත් සුපිරිම බයිස්කොප් එකක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මේක තරමක් අමුතු විදිහක බයිස්කෝප් එකක්. ඒලියන් ඒ කිව්වෙ, පිටසක්වළ කේස් එකක්. ඒවගේම, මේකේ වීරයා වෙන්නෙ ඔයාලා කවුරුත් දන්න, Scott Adkins. ස්කොට් ඇඩ්කින්ස් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ඔයාලා හැමෝම වගේ ස්කොට්ගේ බයිස්කොප් බලලා ඇතිනේ.. මේකත් කලින් ඒවා වගේ තමයි.. පිටසක්වල කේස් එකක් වුනාට, සටන් ජවනිකා වලින් නම් අඩුවක් නැහැ. ස්කොට් ඉන්න පිලුමක කොහොමත් සටන් වලින් අඩුවක් නැහැ නෙව. ඒවගේම මේකට IMDB දර්ශකයේ 4.4 අගයක් හිමිව තිබෙනවා. මගේ නම් අදහස, IMDB දර්ශකයේ කටුව තව ටිකක් කැරකැවුනානම් හොඳයි කියන එක
හොදයි එහෙනම් . අපි මේකේ ස්ටෝරිය පැත්තට යමු,
මේකේ ස්ටෝරිය මෙහෙමයි.. ඇන්ඩෘ අපේ කථාවේ වීරයා, ඔහු අවුලෙන් ඉන්නෙ මොකද ඔහුගේ දියණිය අතුරුදන් වෙලා, ඔහු පිස්සුවෙන් වගේ, ඔහුගේ දියනිය ලුසීව හොයනවා. ඔය අතරේ ජරමරගොඩකට ඇන්ඩෘට මුහුන පාන්න සිද්ධ වෙනවා වැඩේ කියන්නෙ , ඔහු දන්නෙම නැතුව වසර 30 ක් ඉස්සරහට ඇවිල්ලා.. මොකද කිව්වොත් සිද්ධිය වෙන්නෙ 1985 ඔහු දැන් ඉන්නෙ 2018 කට්ටිය හිතන්නෙ. ඔහුට පිස්සු කියලා ඔහුට වියිට්නාමයේ සිටින වෛද්‍යවරියක් උදව් කරනවා, ඇයගේ දියණිය හොයාගෙන යන වැඩේට.. ඔය අතර තවත් වැඩකාරයෙක් ඉන්නවා, කෝනර් කියලා. ඔහු ගැන මම කියන්න යන්නෙ නැහැ. ඔයාලට මේක බලද්දි, මම එහෙම කිව්වෙ ඇයි කියන එක තේරුම් ගන්න පුලුවන් වේවි.. ඔහුගේ බිරිඳවත් අතුරුදන් වෙනවා, මායා.. ඔහුත් ඔහුගේ බිරිඳ හොයනවා. කොහොම හරි ඇන්ඩෘයි කෝනරුයි එකතු වෙනවා. ඒවගේම ඇන්ඩෘට ඔහුගේ අතිතයේ දේවල් හැමදෙයක්ම වගේ අමතක වෙලා. ඇනා මම අර කිව්ව වෛද්‍යවරිය, ඇය ඇන්ඩෘ මෝහණය කරලා ඔහුගේ මතකයෙන් කොටසක් එලියට අරගන්නවා.. ඇන්ඩෘට හදිසියේම වගේ වෛද්‍ය ගොන්ග් කියලා චීන විද්‍යාඥයෙක් ගැන මතකයට එනවා.. ඒවගේම ඔහුගාව පිටසක්වලයින් දිර්ඝ කාලයක් තිස්සෙ හොයමින් ඉන්න දේකුත් තියෙනවා. මෙතනින් එහාට මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ.. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ.. ඇන්ඩෘටත් ඒවගේම කෝනර්ටත් දියණිවත් තමන්ගේ බිරිදවත් සොයාගෙන පිටසක්වලයින්ගේ ග්‍රහණයෙන් ඔවුන්ව මුදාව ගන්න පුලුවන් වේවිද කියලා.. ඒවගේම පිටසක්වලයින්ට ඇත්තටම මොකක්ද ඕන වෙලා තියෙන්නෙ කියලා.
එහෙනම් මෙවැනිම තවත් සුපිරි බයිස්කොප් එකකින් ඉක්මනින් හමුවෙන්නම් …..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
12,933 downloadsDownload Abduction.2019.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
63 comments
Prabodha Madhusankha Hettiarachchi
dsdkavishka
Thenks bro
Eranga Sandaruwan
එල එල..
ගොඩ දවසක් ඉඳන් ඩවුන්ලෝඩ් කරන් බලන් හිටියේ සබ් දෙනකල්..උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවාහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Rev.Samiddhi
Sub eka nethuwa hitiye thanks
chamodlakchan
Thawath hoda english film dennaa.. thank you
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!tv malli
tnx bro sub ekata
darshana100
thnks saho
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sanjeewa2010
Patttaaaaaaaaaaaaaaa
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Pradeep_sameera
Nereus kiyana me pilm eke sub eka thiyenawada
D.Chamara
බොහොම ස්තූතියි සහෝ.....
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Princess-hashi
බයිස්කෝප් වැඩක් කලොත් අහන්න දෙයක් නෑනේ ඉතින්.. තව තවත් මේ වගේ නියම subtitles අපට දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
gihan perera
ස්තුතියි සහෝ... ස්කොට් ඉන්නවා නම් සුපිරි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
jagath55
Thanks
lahiru sadaruvan
thank you so much brother
subodha
Thanks
Tharaka
THANKS
priyan99
thanks bro sub ekata
WA@
Thnxx....
Pradeep Pasqual
Thanks for the sub...!!!
thilz
thanksss
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wajira
Thanks for sub
Indika Aruna Kumara
thnks bro..........
wnrodrigo
Good work friend, Thanka!
santhusha319
thanks bro
pra78
thank you bro sub ekata... film eka balala wisthara kiyannam. jaya wewa.
TuTu
Thnks bro. FLm eka elhh. ❤️ Jayawewaaa!!
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයි
ජයවේවාTharindu_nilanga
Elaz...
suranuwan
thanks...
kelumchathuranga
thanks
Shan-madu
Thanks brooo
Kavishna
thnx bro....
Haritha245
Thank you bro
Pramukmili
thanxxx bro.................
sumudunamal
thanx machooo....
Malakathari1998
බාගෙටනෙ සබ් එක දීලා තියෙන්නේ ,අර වයසක මනුස්සයා කියන එවා වල මුකුත් නෑ ,
chandana8682
thank you....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
namika
ela bro!
AsithaDilruwan
ela saho thanks
pamudujayasinha
Thanks sub ekata
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි....
RuwanLakshan93
ස්තූතියි සහෝ උපසිරැසට ජය වේවා....!
Advertisement
![Abduction (2019) Sinhala Subtitles | තම දියණියගේ නිදහස වෙනුවෙන් පිටසක්වලයින් සමග සටන් වැදුන අභිත පියා . [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Abduction-2019.jpg)

Godak sthuthi broo sub ekata ..