කොහොමද යාලුවනේ. ඔන්න මම අරන් ආව තවත් ගොඩක් ලස්සන කතාවක්. ටිකක් පරණයි, හැබැයි ගොඩක් හොඳ කතාවක්. Martin Suter ලියපු Lila Lila(2004) පොතට ගොඩක් සමාන කතාවක් තමයි මේක. සමාජයට වටිනා පණිවිඩ ගොඩක් දෙන ෆිල්ම් එකක්. ඔයාල හැමෝම ලග ඇතිනේ කවදාවත් delete කරන්න හිත දෙන් නැති ෆිල්ම් සෙට් එකක්. මේකත් ඒ ගොඩට එකතුවෙය…

කොහොමද යාලුවනේ. ඔන්න මම අරන් ආව තවත් ගොඩක් ලස්සන කතාවක්. ටිකක් පරණයි, හැබැයි ගොඩක් හොඳ කතාවක්. Martin Suter ලියපු Lila Lila(2004) පොතට ගොඩක් සමාන කතාවක් තමයි මේක. සමාජයට වටිනා පණිවිඩ ගොඩක් දෙන ෆිල්ම් එකක්. ඔයාල හැමෝම ලග ඇතිනේ කවදාවත් delete කරන්න හිත දෙන් නැති ෆිල්ම් සෙට් එකක්. මේකත් ඒ ගොඩට එකතුවෙයි කියල මට හොඳටම විස්වාසයි.
ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙට පණ පොවන්නේ bradley cooper එහෙම කියනකොට ටිකක් අමුතුයි නෙහ්. the a team, hangover වගේ ෆිල්ම් වල ඉදපු කෙනෙක්ට මේ විදිහේ ෆිල්ම් එකක කොහොම කරයිද කියල හිතෙනවා ඇති. ඔයාලම බලන්නකෝ කොහොමද එයාගේ හැකියාව කියල. ඊට අමතරව avatar එකේ ඉදපු zoe saldana වගේම ඔස්කාර් සම්මානලාභී jeremy irons මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.
පොත් කියවන්න ආස අයට මේක ගොඩක් හොදයි. මොකද මේකත් හරියට පොතක් කියවනවා වගේ තමා. ගොඩක් ලස්සන දෙබස්, විනාඩි 102 පුරාවටම දිගටම බලාගෙන ඉන්න පුළුවන්. braian klugman හා lee sternthal ගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මේ. imdb 7.1ක අගයක් තියෙන ෆිල්ම් එකක්. එතකොට තේරෙනවනේ මේක නොබල ඉන්න එක අපරාධයක් කියල.
කතාව තියෙන්නේ වෙන කෙනෙක්ගේ පොතක් තමන්ගේ එකක් විදිහට ප්‍රකාශනය කරලා ජනප්‍රිය වෙන තරුණ ලේඛකයෙක් ගැන. කතාව ඔයාලම බලල හොදද කියන්නකෝ. හරි ලස්සන වචන ටිකක් තියෙනවා මේකේ, ඔයාලගේ කුතුහලය අවුස්සන්න මම කැමතිම එකක් කියල නවතින්නම්. ජයවේවා.
“අපි හැමෝටම තීරණ ගන්න වෙනවා. අමාරුම දේ තමා ඒ තීරණේ එක්ක ජිවත් වෙන එක”
Due to copyright issues, we do not provide any torrent links.
The.Words.2012.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
868 downloadsDownload The.Words_.2012.Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් දිසානායක
Subtitles
19 comments
kenan sujindra
Thilina weerasinghe
Thanks for subtitles.....
Udara Damith B/K
පොත් ගැනැ කියවෙන ෆිල්ම් එකක් මේ හම්බ උනමද කොහෙද
අනිවාර්යෙන්ම බලනවාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shadow
Tnx ... :)
එල්.සී. දමැල්
ස්තුතියි සහෝ උපසිරසට... බලමුකෝ ෆිල්ම් එක කොහොම වෙයිද කියලා...
අසිත
elama saho thanks
Chalana Rukshan
thnx bro...
Ara
Danne nee kohomada kiyanna..Eth umbe wachanai, IMDB rate ekai trust karala baanawa...Thanks bro
Piyumal Dissanayaka
honda story ekak bro,action wage balalna welawe witharak gathiyak thiyena ekak nemei,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
buddi
Thanks...........
Wayne Rigsby
සිරාවටම මේක සුපිරි ෆිලුමක් සහෝ.
මේක බලන්න ලැබුනේ 2014 විතර.
ඇඬෙනවා තියෙන කතාවේ හැටියට. කතාව ලියපු මනුස්සයාගේ කතාව නැතිවුනා කියන්නේ
ඒ මනුස්සයගේ ජීවිතේ නැතිවුනා වගේ වැඩක්. ඒත් ඒක හොයාගත්තු කෙනා මිනිහාගේ කතාවට ආපහු පණක් දුන්නා.මම මේකේ සබ් කරන්න ඕනේ කියලා හිතාගෙන හිටියත් ඒක අමතක වෙලා ගියා.
මේ වගේ සුපිරි කතාවකට සබ් දුන්නු එක නම් ගොඩක් වටිනවා.
දිගටම උපසිරැසි දෙමු.PCR
ආයු -බෝ -වේවා !!!dul
හරිම ලස්සන කතාවක්.බොහොම ස්තුතියි.ඔබට ජය
Hiran
සුපිරිම චිත්‍රපටියක්..
හැමදෙනෙක්ටම නරඹන්න ආරාධනා
කරනවා..nidi
පියුමාල්,
ගොඩක් ස්තුතියි.
හරවත් වැඩක්- ලස්සනට කළාට!දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Prageeth Gaya
thank uuu wewaa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට ස්තූතියි සහෝ...
අනිව මේක බානවා.