Watch Trailer

Heavenly Sword (2014) | දිව්‍යමය අසිපත.. [සිංහල උපසිරසි සමඟ]

මගේ හත්වැනි සබ් එක විදිහට ‍ගෙනාවෙ Heavenly Sword කියන PlayStation 3 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින් නිර්මාණය වුණු Animation ෆිල්ම් එකක්. 2014 වසරේ තිරගත වෙච්ච මේ ට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලැබිල තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gun Ho Jang. වීඩියෝ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතය වන නරිකෝගෙ චරිතයට හඬ…

Heavenly Sword (2014)

මගේ හත්වැනි සබ් එක විදිහට ‍ගෙනාවෙ Heavenly Sword කියන PlayStation 3 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින් නිර්මාණය වුණු Animation ෆිල්ම් එකක්. 2014 වසරේ තිරගත වෙච්ච මේ ට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලැබිල තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gun Ho Jang. වීඩියෝ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතය වන නරිකෝගෙ චරිතයට හඬකවන Anna Torv තමයි චිත්‍රපටයෙත් නරිකෝගෙ චරිතයට හඬකවලා තියෙන්නෙ.

කථාව ගැන කියනවා නම්, බෝහාන් කියන දුෂ්ඨ අධිරාජ්‍යයගෙන් ලෝකය බේරගන්න දිව්‍යමය අසිපතක් ලෝකයට පහල වෙනවා. පුරාවෘත්තයන්ට අනුව ඒ අසිපත දරාගෙන බෝහාන්ව පරාජය කළ හැක්කේ තෝරාගත් තැනැත්තෙක්ට පමණයි. මේ අසිපත ආරක්ෂා කරන නායකයගෙ දුව වන නරිකෝට සිද්ධ වෙනවා ඒක තෝරාගත් තැනැත්තා වෙතට රැගෙන යන්න. මේ අතර බෝහාන් අසිපත පැහැරගන්න හදනවා. ඔහුට ඒක කරන්න හැකි වෙයිද? නරිකෝට අසිපත තෝරාගත් තැනැත්තා වෙතට රැගෙන යන්න පුළුවන් වෙයිද? තෝරාගත් තැනැත්තාට බෝහාන්ව පරාජය කරන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්න වෙනවා. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Heavenly Sword (2014)  on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

db013a414fd8fb5468657116d83df3c526f7ed10

1.07 GB (BR) කොපිය මෙතනින් බාගන්න

197f6b7e2d2b9f038de107659f1b2d5ef3388eec ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,502 downloadsDownload Heavenly-Sword-2014.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,502 downloadsDownload Subtitles58 KB

24 comments

  1. නලින්

    ස්තුතියි අසංක සහෝ..

    ජය වේවා!

  2. lasantha1983

    eala ada mama 1st gm bro . thax wewa. eala kartoon eakak wage balamu.

  3. muniya

    tnx dear............

  4. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Kulanjana Maduranga

    niayamai…subata thanks VIJITHA saho....digatma sub demu.jaya wewa...........

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. namal

    thanx............................ :) :) :)

  8. Global

    නියමයි නියමයි. තෑන්ක්ස්....

  9. අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට .
    දිගටම් සබ් දෙන්න .
    සුභ පතනවා !
    :D

  10. “චූටී මල්ලි”

    මන් මේ ටයිප් නම
    බලන්නෙ නෑ මචෝ
    බට් එල
    සබට තුති
    ඔබට ජය.....................

  11. sumudu

    tnx for sub bro.........
    already watched nice film...

  12. Sanjaya

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    බොහොම පිං සහෝ

  13. shehan

    thanks bro

  14. lakshan

    උපසිරැසියට තුති…… :)

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  16. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Shiraman

    Thank you.........

  18. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මම ඇනිමේශන් වලට සාමාන්‍යයෙන් කැමති කෙනෙක්.
    ඒත් මේ විදියේ කෘතීම ගතියක් තියෙන ඒවාට වැඩිය කැමැත්තක් නෑ.

    ඒත් උපසිරැසිය දෙන්න වුනු මහන්සියට බොහෝම ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.... :)

    ආයු -බෝ -වේවා !!!

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. Collen Creasy

    After study a few of the blog posts on your website now, and I truly like your way of blogging. I bookmarked it to my bookmark website list and will be checking back soon. Pls check out my web site as well and let me know what you think.

  21. reconquistar ex

    We're a group of volunteers and starting a new scheme in our community.
    Your site provided us with valuable info to work on. You have done an impressive job and our entire community will
    be grateful to you.

  22. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි අසංක සහෝ..........

  23. සචින් දිල්හාර

    thanQ bro.... :) :) :)
    All The Best !!!!

  24. upul

    Niyama wedak

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.