Watch Trailer

Valentine (2001) | අපහාසය හා පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවැනි උපසිරැසියත් ගෙනාවා යාළුවනේ. වැඩ ටිකක් වැඩි උණත් මේකත් කරලම දැම්මා. මේ මගේ පළමු ලිපිය. උපසිරැසිය ගැන කියනවා නම්. මම පාවිච්චි කළේ චිත්‍රපටයටම ගැලපෙන භාෂාව. ඒ නිසා සමහර තැන වල අසැබි වදන් අන්තර්ගත වෙනවා. එහෙම කළේ, උපසිරැසි අර්ථයට හානියක් නොවෙන්නයි. සහෝදරවරුන්ගෙන් මම ඒ ගැන සමාව ඉල්ලනවා.…

Valentine (2001)

ඔන්න මගේ දෙවැනි උපසිරැසියත් ගෙනාවා යාළුවනේ. වැඩ ටිකක් වැඩි උණත් මේකත් කරලම දැම්මා. මේ මගේ පළමු ලිපිය. උපසිරැසිය ගැන කියනවා නම්. මම පාවිච්චි කළේ චිත්‍රපටයටම ගැලපෙන භාෂාව. ඒ නිසා සමහර තැන වල අසැබි වදන් අන්තර්ගත වෙනවා. එහෙම කළේ, උපසිරැසි අර්ථයට හානියක් නොවෙන්නයි. සහෝදරවරුන්ගෙන් මම ඒ ගැන සමාව ඉල්ලනවා.

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කියනවා නම්, මේක වඩාත්ම සුදුසු වෙන්නේ වැඩිහිටියන්ට. කොහොමටත් valentine (ප්‍රේම නිමිත්ත) කියන්නේ වැඩිහිටියන්ට අයිති දෙයක්නේ. “කවදාවත් කෙනෙකුගේ අඩුපාඩු වලට හිනාවෙන්න, ඒ කෙනාව කොන් කරන්න හොද නැහැ. මොකද ඒ අවස්ථාවට ලක්වෙන කෙනා ඒකෙන් බොහොම අපහසුතාවයට පත් වෙනවා. පස්සේ කාලෙක ඒක ලොකු වෛරයක් බවට පත් වෙනවා. අවසානය වෙන්නෙත් ලොකු අපරාධයක් සිදු වීමෙන් පසුවයි”. මේක තමයි චිත්‍රපටයේ මුලික හරය.

ළමා පාසලක පැවති valentine party (ප්‍රේම නිමිති උත්සවයක්) තමයි කථාවේ ආරම්භය වෙන්නේ. එහිදී සිදුවන කලබලයක් තමයි කථාවේ තේමාව වෙන්නේ. ඉතින් සහෝදරවරු මේක බලලා කමෙන්ටුවක්කුත් දාලම යන්න. මේ උපසිරැසිය හදන්න මාව දිරිමත් කරපු “චානක මධුරංග” සහෝදරයාටත් මම ස්තුතිවන්ත වෙනවා.

Valentine (2001) on IMDb

 

 

696 MB කොපිය මෙතනින් බාගන්න

a8a3a7524dab9c92e4c9cfe5bc55a8aea230090c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

997 downloadsDownload Valentine.2001.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/ravindushanilka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිදු ශනිල්ක

Subtitles

997 downloadsDownload Subtitles36 KB

27 comments

  1. viraj

    patta paharak wage tnx macho..........

  2. tharanga

    ele machan ela.. thkz so much.......

  3. යසිත

    බොහොම ස්තුතියි

  4. Raj

    Jaya wewa machan

  5. mandi

    thnx

  6. Siraj

    නියමයි සහෝ.
    ඉදිරියටත් මේ වගේ කතා ලබා දෙන්න.
    සබ් එකට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා!

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D
    තව එකක් දෙමු :D ජය

  8. dinidu madushanka

    ela ela macho jaya wewa

  9. sandu

    the wolf of wall street sub nedda........

    1. මැංගා

      මේකේ සබ කොහෙවත් නැත්තන්, මේකටම reply කරන්න.
      දින කිහිපයකින් ලැබෙන්න සලස්වන්නම් සහෝ.

  10. Kulanjana Maduranga

    patta 1k wge.subata thanks RAVIDU saho.ohoma ymu.jayen jaya............

  11. නිරෝශන්

    තවත් හොද horror movie එකක් වගේ. Imdb ලකුනු ගානෙන් විතරක් චිත්‍රපටයේ ගුනාත්මක භාවය තිරනය කරන්න අමාරුයි. සමහර ලොකු ලකුනු ගත්ත බලන්න අප්පිරිය චිත්‍රපටි වලට වඩා මේ වගේ කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් බලනෙක වටිනවා. මම ඉතින් die hard horror movie රසිකයෙක්නෙ. එහෙනම් අපිත් movie එක ගන්නවා. බොහොම ස්තුතියි.

  12. Pasindu Vimukthi

    ela macho

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. Chami

    Thanks...

  15. Tharindu Perera

    Aniva blnva machan horror namm...
    danma banava bnn...
    thanks machan sub ekatahh...

  16. Lakmal

    Thanks machan

  17. indika

    thnq :)

  18. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. Sanjaya

    Thanks Saho...

  20. නලින්

    ස්තුතියි රවිදු සහෝ

    ජය වේවා!

  21. මැංගා

    හැම සහෝදරයෙක්ටම ස්තුති වේවා !!!!!

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  23. “චූටී මල්ලි”

    එලස් සහෝ
    හොද එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය..........

  24. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  25. ravindu

    හැමෝගෙම comments වලට ඉස්කොතු වේවා !!!!!!

  26. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿