Watch Trailer

Freddy vs. Jason (2003) with Sinhala Subtitle | ගින්නෙන් දැවෙනවද? වතුරෙ ගිලෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තෙන්ම කියනවනම් මේක මගේ පළවෙනි උපසිරැසිය. මේකෙ ඒ හින්ද අඩු පාඩු ගොඩක් ඇති. බයිස්කෝප් එකට සබ් එකක් දාන්න සෑහෙන්න කාලයක් හිටියට වෙලාවක් හම්බුනෙ නෑ. ඒත් මේ ටිකේ මට නිවාඩුවක් හම්බෙලා නිකන් ඉන්න ගමන් Nightmare on the Elm Street 2010 එකෙ ඉන්න freddy kreuger ගේ තව ෆිලුම් තියනවද බලද්දි තමා මේක හම්බුනේ.…

Freddy vs. Jason (2003)

ඇත්තෙන්ම කියනවනම් මේක මගේ පළවෙනි උපසිරැසිය. මේකෙ ඒ හින්ද අඩු පාඩු ගොඩක් ඇති. බයිස්කෝප් එකට සබ් එකක් දාන්න සෑහෙන්න කාලයක් හිටියට වෙලාවක් හම්බුනෙ නෑ. ඒත් මේ ටිකේ මට නිවාඩුවක් හම්බෙලා නිකන් ඉන්න ගමන් Nightmare on the Elm Street 2010 එකෙ ඉන්න freddy kreuger ගේ තව ෆිලුම් තියනවද බලද්දි තමා මේක හම්බුනේ. ෆිල්ම් එක බලන්නත් කලින් මුලින්ම කලේ බයිස්කෝප් එකේ මේකට සබක් තියනවද බලන එක. එහෙම තිබ්බෙ නෑ. ඒ හින්දා මම වැඩ පටන් ගත්ත september 8. මම මේ ලිපිය ලියන්නෙ september 9 රෑ . ඒ වෙනකොට මම ඒකට සබ දාල ඉවරයි. ඒත් අවුල කියන්නෙ මට බයිස්කෝප් එකට කලින් කියන්න බැරි උනා මම මේකට සබ දානව කියලා. හදිස්සිය හන්දා ඉවර කරගන්නයි ඕනෙ උනේ. ඉතින් මේක ඔයාලට හම්බෙලානම් ඒ කියන්නෙ බයිස්කෝප් එකෙ අපේ සහෝදරයො මටත් ඉඩක් දීල කියලා. එහෙනම් කතා ඇති අපි ෆිල්ම් එක ගැන කතා කරමු.

මේ ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2003. හෙන පරණයි කියල හිතුවට මේකෙ පට්ට ෆිල්ම් එකක්. fantasy and horror ගණයට වැටෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරේ ronny yu. මේක ඔයාල බලලා තියන a night mare on the elm street එකෙයි Friday the 13th (2009) එකෙයි එකතුවක්. ඒ කියන්නෙ cross-over එකක්. මේකෙ ෆ්රෙඩී කෲගර් ගෙ චරිතෙට පණ දෙන්නෙ robert englund. ජේසන්ගෙ චරිතෙට පණ දෙන්නෙ ken kirzinger. මේකේ තව kelly rowland, jason ritter, lochlyn munroe වගේ නලුවො ගොඩාක් ඉන්නවා. කතාව පටන් ගන්නෙ freddy kreuger ට ආපහු එන්න ශක්තිය නැති හන්ද friday 13 ෆිල්ම් එකෙ දුශ්ටයා වෙන jason worchees ට ෆ්රෙඩි පණ දෙන එකෙන්. ෆ්රෙඩී හදන්නේ ජේසන් ලවා මිනී මරවලා, මිනිස්සුන්ට ෆ්රෙඩී කෲගර් තමා එවා කරේ කියල එත්තු ගන්නලා මිනිස්සුන්ව බය කරන්න. මොකද එතකොට තමා ෆ්රෙඩීට ආපහු එන්න පුලුවන්. මෙහෙම එන ජේසන් ලෝරිගෙ ගෙදරදි ට්‍රේ කියල කොලුවෙක් මරල දානවා. ඒ කවුද? ලෝරි කවුද? කියල කතාව බලද්දි තේරේවි. මෙහෙම මිනී මරන්න පටන් ගත්තම ජේසන්ව නවත්ත ගන්න බැරි වෙනවා. freddy kreuger ටත්. ඊට පස්සෙ දෙන්න ගහගන්නව ළමයි අයිති එයාලට කියලා. ඉතින් මේ නගරේ ඉන්න ළමයි දෙන්නගෙන්ම බේරිලා ඉදීද?? අන්තිමට මොනා වෙයිද?? කියල කතාව බලලම හොයාගන්න. හොද නම් කොමෙන්ටුවක් දාල යන්න. ආහ් කියන්න අමතක වුනා. මේකේ භාශාව පරිවර්තනය කරද්දි නම් මම සෑහෙන්න උත්සහ කරල වචන පරිස්සමෙන් දැම්ම පොඩි උන් බලනවනෙ කියලා. ඒත් මේකෙ තියන සමහර දර්ශන නිසා 18 න් උඩ අයට වඩාත් හොදයි කියල තමා කියන්න වෙන්නේ. ඒත් ඉතින් හොරර් ෆිල්ම් එකක් නැති තරම් ඒ වගේ දර්ශන නැති. ඉතින් අවසාන වශයෙන් මේක මට බයිස්කෝප් දාන්න දුන්නු රොයිලි සහෝදරයටත් බයිස්කෝප් එකේ හැමෝටමත් බොහොම ස්තූති වන්ත වෙනවා..

Freddy vs. Jason (2003) on IMDb

 

 

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E30572183F6C9D6ECCFFBF2EF7118CB0E24128AC

1.3 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

C48514B9031D8A414368FACB86D0FE1811CA4A78 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,228 downloadsDownload Freddy_vs_Jason_2003_baiscopelk.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/නවීන්-පමෝද්‍ය.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් පමෝද්‍ය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,228 downloadsDownload Subtitles76 KB

28 comments

  1. Sachira Vihanga

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. තව දුරටත් සබ් කරන්න හැකියාව දෛරය ලැබේවා! ජය!

    1. naveen pamodya

      bohoma sthuthi saho

  2. ඉසුරු දිල්ශාන්

    පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!!!!!!!

    1. naveen pamodya

      thanx machooo

  3. banu

    thankssssss

    1. naveen pamodya

      welcome bro

  4. Nilupul Madukapriya Perera

    පරණ ෆිලුමක් එක්ක අලුත් කෙනෙක්,,
    දිගටම උපසිරසි ලබාදෙන්න ලැබේවා කියලා පතනවා ..
    ඔබට ජය...

  5. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NAVEEN.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa..........

  6. tharaka

    Thanks and gd lcuk for 1st sub...jaya...

  7. නලින්

    ස්තුතියි නවීන් පමෝද්‍ය!

    පළමු නිර්මාණයට සුබ පැතුම්, දිගටම අඩවිය එක්ක රැදෙන්න.

    ජය වෙව්!

  8. naveen pamodya

    mama saba dhaapu film ekata comment dhana download karana hemotatma sthuthi

  9. Oshan

    Congratulations bro supiriyakin thamai patan aran thiyenne. Tganx

  10. සනත් ශ්‍රීමාල්

    පලවෙනි උපසිරැස ගැන්වීමට සුබ පැතුම් නවීන් පමෝද්‍ය සහෝට..
    බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වීම ගැන සුභ පතනවා...
    තවත් බයිස්කෝප් එකක් ඉක්මනින්ම අරන් එන්න...
    ක්‍රියාදාම හරි විද්‍යා ප්‍රභන්ධයකට හරි ෆිල්ම් එකකට උපසිරසක් අරන් එන්න සහෝ...
    ඉදිරි ගමනට සුබාසින්සන පතනවා සහෝට...

  11. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  12. රොයිලි

    බොහොම ස්තූතියි නවින් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  13. naveen pamodya

    bohoma sthuthi piligaththata royili saho... thawa aluth tv series ekak ehema thyanawanam or film ekak mata kiyanna mama puluwan ikmanin eka subtitle hadala denam

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දැනුයි බාගත්තෙ අද රෑට බලන්න කියල ඉන්නෙ

  16. vimukthi

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  17. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  18. Dilruk lahiru

    Sub ekata thanks mcn.. digatama sub Deanna....

  19. Thilankadissanayake

    THANKS

  20. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  21. Dananjaya.priyashad

    GOOD SUB

  22. Anonymous

    thank u bro

  23. S.H Tharaka Prabhath

    Thanks for the sinhala sub bro...

  24. Dewshan

    ♥️thank you sub ekata

  25. Sandaru Nimsara

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.