Watch Trailer

Mara (2018) Sinhala Subtitles | නිදාගන්න නම් එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Horror රසිකයන්ට හරියන පට්ට ෆිල්ම් එකක් තමා ගෙනාවෙ.. මේක මගේ දෙවනි උපසිරැසිකරණය..පලවෙනි එක බැලුවෙ නැත්තනම් මෙතනින් බලන්න Maus 2018.මේ ෆිල්ම් එක නිකුත් උනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හොද කොපියක් එනකන් ඉන්න උනා..කොහොම හරි ඉතින් පුලුවන් තරම් ඉක්මනට සබ් එක කරල ගෙනාවා.. මේ ෆිල්ම් එක Produce ක…

ඔන්න ඉතින් Horror රසිකයන්ට හරියන පට්ට ෆිල්ම් එකක් තමා ගෙනාවෙ.. මේක මගේ දෙවනි උපසිරැසිකරණය..පලවෙනි එක බැලුවෙ නැත්තනම් මෙතනින් බලන්න Maus 2018.මේ ෆිල්ම් එක නිකුත් උනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හොද කොපියක් එනකන් ඉන්න උනා..කොහොම හරි ඉතින් පුලුවන් තරම් ඉක්මනට සබ් එක කරල ගෙනාවා..

මේ ෆිල්ම් එක Produce කරල තියෙන්නෙ අපි කවුරුත් බලල තියන Paranormal activity හා Insidious ෆිල්ම් කරපු අය..මේකට Imdb අගය 5.1 ලැබිල තියනවා (Horror වලට කොහොමත් රේටිං අඩුයිනෙහ්) මේක අයිති වෙන්නෙ Crime/Horror/Thriller ගනයට..

එහෙනම් අපි කතාව පැත්තට යමු මේක පටන් ගන්නෙ මිනීමැරුමකින්..මිනීමැරුමකින් කිව්වට ඒක එහෙම්මමත් නෙමේ..සොෆී අවුරුදු 8ක පොඩි ගැහැනු ලමයෙක්..දවසක් රැ අම්මගෙ කෑ ගහන සද්දයක් ඇහෙනවා..සොෆී යනවා බලන්න එතකොටම අම්ම දුවගෙන ඇවිල්ලා සොෆීගෙ ඇස් වහලා ඒ පැත්ත බලන්න එපා කියනවා..සොෆී බලද්දි දකිනව එයාගෙ තාත්තගෙ බෙල්ල කඩලා මරල තියනවා..(අමුතු විදිහකට) ගැන පරීක්ශන කරන්න එනවා මනෝවෛද්‍ය වරියක් එයා මේ ගැන හොයාගෙන යද්දි මෙයාට අමුතු සිද්දි ටිකකට මුහුන දෙන්න වෙනවා..මේක ගොඩක් අයට උන එකක්..මොකක්ද මේ…මැරුන සොෆීගෙ තාත්තගෙ ඇස් තනිකරම රතුපාට වෙලා තිබ්බෙ..ඒ ඇයි මේවට උත්තර හොයන්න මේ පට්ට ෆිල්ම් එක බලන්න කියන ගමන්..මම යනවා මතක ඇතුව Comment එකක් දාගෙන යන්න.

තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

5,630 downloadsDownload Mara-2018.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් ඉශාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,630 downloadsDownload Subtitles31 KB

49 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  2. thanujamilandi

    thank you sub ekata jayama wewa!!!

  3. MAALnath

    Thanks ..................good luck .....................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  6. sumithpriyadarshana

    thanks broo fatta... suba suba

  7. Tharaka

    THANKS..................

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිතුම් සහෝ.
    ජයෙන් ජය.

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.........!

  10. Kaushan Herath

    thanks 4the sub saho

  11. Kulanjana Maduranga

    subata thanks....

  12. Dulanjana Manoj

    ela

  13. harshani11112

    ස්තුති සිතුම් මල්ලී

  14. Hashan Nethupriya HK

    Thanxxx

  15. Re@don

    thanks bro

  16. Su

    Thanks saho sub ekata.. :)

  17. wndpra

    super

  18. hai

    elm

  19. tharu20

    thankxxxxxxx

  20. Udara Damith Dissanayaka

    ගෙනල්ලා ගෙනල්ලා හොල්මන් ෆිල්ම් එකක් ගෙනල්ලා

  21. BuddhikaHewage

    thanks brother.................................................!

  22. chiranlakmina

    khomada me subaka baanne

  23. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  24. Rukmal sandaruwan weerasekara

    Thanks

  25. Samanmaw

    Sinhala sub ekata thanks ..

  26. IndunilN

    thanks for sub

  27. Tharaka Lahiru

    පට්ට පිලුම බං

  28. Udisuru

  29. ruchiralakmal

    Thanks for the sub

  30. PDK

    Ty brother

  31. AsithaDilruwan

    Ela saho thanks

  32. Tharisub

    thanx

  33. sasala

    thanks

  34. muditha gayan

    thnzzzzzzzzzzz

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Rajitha231

    Thank u saho..

  37. Supun Srimal

    Thnq brthr

  38. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  39. shevin

    Thanks saho

  40. optimas

    Supirima wadak mcnla

  41. zoomflash

    thanks

  42. Dewadithya

    Thanks for Sub!

  43. Lakshan1327

    Thanks bro

  44. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  45. Lakshansilva18

    thanks

  46. samitha-nishan

    thanks good job...!

  47. Anonymous

    Thank you Baiscope <#

  48. Anonymous

    හැමදාම ෆිල්ම්ස් බලන්න තියෙන කලබලේට මේකට කමෙන්ට් කරන්න අමතක වෙනවා. සමාවෙන්න.
    බයිස්කෝප් ටීම් එක කරන්නේ විශාල සමාජ සේවයක්. වර්තමානයේ ඉන්න බොහෝ කලාකරුවන්ට, කලා බලධාරීන්ට වඩා සේවයක් බයිස්කෝප් ටීම් එකෙන් වෙනවා. භාශා ප්‍රශ්නය නිසා මේ රටේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ විදේශ කලා නිර්මාණ මේ රටේ මිනිස්සුන්ට බලන්න සැලැස්සුවේ උබලා <3
    අපි උබලට එක සතයක්වත් නොදී හැමදාම ෆිල්ම්ස්, සබ් හොයාගන්නවා මේ සයිට් එකෙන්. ❤❤❤❤
    අපි උබලට ආදරෙයි. පට්ටම ආදරෙයි. උබලා කරන සේවයට අපිට දෙන්න පුලුවන් ආදරේ විතරයි.

  49. Anonymous

    Thnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.