Watch Trailer

Then Came You (2018) Sinhala Subtitle | පිළිකාවට නොබියව…!!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමකෙනෙක්ටම 🤗. ගොඩක් කල් ඉදන් තිබුන ආසාවක් තමයි උපසිරැසියක් නිර්මාණය කරන එක. ඒ නිසා මේල් එකක් දාලා චිත්‍රපටයක් වෙන්කරගෙන උපසිරැසියක් කරන්න හිතුවා. වැඩේ කරගෙන යන අතර මගදි තමගදී තමයි තේරුණේ මේක කොච්චර අමාරු වැඩක්ද කියන එක 🤒. ඇත්තම කිව්වොත් සබ් එකේ බාගයක් කරගෙන යනකොට වැඩේ අත ඇරල දාන්න…

සුභ දවසක් යාළුවො හැමකෙනෙක්ටම 🤗. ගොඩක් කල් ඉදන් තිබුන ආසාවක් තමයි උපසිරැසියක් නිර්මාණය කරන එක. ඒ නිසා මේල් එකක් දාලා චිත්‍රපටයක් වෙන්කරගෙන උපසිරැසියක් කරන්න හිතුවා. වැඩේ කරගෙන යන අතර මගදි තමගදී තමයි තේරුණේ මේක කොච්චර අමාරු වැඩක්ද කියන එක 🤒. ඇත්තම කිව්වොත් සබ් එකේ බාගයක් කරගෙන යනකොට වැඩේ අත ඇරල දාන්නත් හිතුනා 😟. හැබැයි තිසර අයියගෙන් ආපු මේල් එක නිසා කොහොම හරි හිතුවා පටන් ගත්තු වැඩේ ඉවරයක් කරනවා කියලා. එහෙනම් මේක තමයි මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. උපසිරැසියේ වැරදි අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. මුලින්ම ඒ ගැන සමාව ඉල්ලනවා .

මේක 2018 වසරේ දී තිරගත වුණු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න Game Of Thrones කතා මාලාවේ Arya ගේ චරිතය නිරූපණය කල Maisie Williams 😉 . පැය 1 යි විනාඩි 26 ක් දක්වා දිවෙන මෙම චිත්‍රපටය IMDb දර්ෂකයේ අගය 7ක් අරගෙන තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියනවනම් sky කියන ගෑනු ළමයාට පිළිකාවක් තියෙනවා. ඇයගේ වෛද්‍යවරයා පවසනවා ඇයට තවත් ජීවත් වීමට ඉතිරි වී තිබෙන්නේ ඉතා කෙටි කාලයක් කියලා. ඉතින් ඇය තීරණය කරනවා මැරෙන්න කලින් කරන්න ඕන දේවල් ලැයිස්තුවක් විදිහට හදාගෙන ඒවා එකින් එක සම්පූර්ණ කරන්න. කැල්වින් කියන කතාව තුලදී මැයට හමුවන යහලුවා ද මෙම ලැයිස්තුව සම්පූර්ණ කිරීමට මැයට උදවු වෙනවා. මෙතනින් පස්සේ වෙන දේ දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. අනිවාර්යෙන්ම කතාව අන්තිම වෙනකම්ම බලන්න. අවසානයේදී ඔබගේ නෙතට කඳුලක් එක් වනවා නොඅනුමානයි.

මේක මගේ පළමු උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. ඒක නිසා ආයෙමත් ඒ ගැන සමාව ඉල්ලනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක් !!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,449 downloadsDownload Then-Came-You-2018.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

ෂෙහාන් මධුසංඛ

Subtitles

3,449 downloadsDownload Subtitles43 KB

35 comments

  1. asankabalage

    thanks bro digatama karamu...puluwan nam korean film walatath sub denna...all the best...

    1. Madhusanka

      ස්තූතියි සහෝ.

  2. Sohan Cena

    What Men Want film eke Sub denna bada

    1. Madhusanka

      උත්සාහ කරන්නම් ඒතට සබ් එකක් දෙන්න

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Madhusanka

      ස්තූතියි.

  4. Hashan M. Priyadarshana

    පලවෙනි සිංහල උපසිරසි නිර්මාණයට සුබ පතනව මචං දිගටම කරන් යමු :)
    බොහොම ස්තුතියි උපසිරසියට..
    ජය වේවා.!

    1. Madhusanka

      ස්තූතියි සහෝ.

  5. එල්.සී. දමැල්

    පළමු උපසිරැසිය⁣ට සුභ පැතුම්! දිගටම උපසිරසකරණය කරන්න කාලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...
    ජය...

    1. Madhusanka

      ස්තූතියි සහෝ.

  6. sacheee35

    Thank you for the subtitles

    1. Madhusanka

      Welcome

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. Madhusanka

      ස්තූතියි සහෝ.

  8. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌❤
    පළමු උපසිරැසිය⁣ වෙනුවෙන් සුභ පැතුම්!
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    දිගටම උපසිරසකරණය කරන්න ජය ප්රාර්ථනා කරනවා ජය වේවා!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    පුළුවන්නම් Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) stop-motion එකත් කරන්නකෝ,
    ඒකෙම තව short movie ටිකකුත් තියෙනවා
    තව The Dark Crystal: Age of Resistance 2019 series එකත් කව්රු හරි කරන්න.✌

    1. Madhusanka

      ස්තූතියි සහෝ.
      උත්සාහයක් දෙන්නම් අනිවාර්යෙන්ම.

  9. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති korean film walatath sub denna

    1. Madhusanka

      ස්තූතියි.
      අනිවාර්යෙන්ම උත්සාහ කරන්නම්.

  10. nilupa12

    Thanks for the sub Brother.
    Keep up your good works.

    All the very best.

    1. Madhusanka

      Thanks Brother.

  11. Savinduhimansa

    Thanks for your 1 st sub. Good luck

    1. Madhusanka

      ස්තූතියි.

  12. arawindasunimal

    thanks sub ekata jayawewa

    1. Madhusanka

      ස්තූතියි.

  13. wnrodrigo

    Good work friend, Thanks for the sub!

    1. Madhusanka

      ස්තුතියි.

  14. Nilush Angana

    Sub ekata thanx

  15. දිල්ශාන් සචින්ත

    Welcome බ්‍රෝ

  16. AsithaDilruwan

    ela saho thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. MAALnath

    Thanks ....................good luck .......................

  19. D.Chamara

    bohoma sthuthi sahoo

  20. sanjeewakbg

    thanks bro..

  21. Pramukmili

    Thanxx bro.............

  22. Manohari

    Godak sthuthi.. Jaya wewa!