ගොඩක් කට්ටිය මග බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. ඇත්තම කියනවා නම් ගොඩක් පරක්කු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. චිත්‍රපටයට මේ වනවිට IMDb අගය 6.2 ක් ද කුණු තක්කාලි අගය 78% අරගැනීමට සමත් වෙලා තියෙනවා. Drama l Thriller l Sci-Fi l Fantasy කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 38 ක් පුරාවටම…

ගොඩක් කට්ටිය මග බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. ඇත්තම කියනවා නම් ගොඩක් පරක්කු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. චිත්‍රපටයට මේ වනවිට IMDb අගය 6.2 ක් ද කුණු තක්කාලි අගය 78% අරගැනීමට සමත් වෙලා තියෙනවා. Drama l Thriller l Sci-Fi l Fantasy කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 38 ක් පුරාවටම රස විඳින්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Cw නාලිකාවේ විකාශනය වෙන Arrow කතාමාලාවේ ඔලිවර්ටගෙ චරිතයට පණ පොවනා Stephen Amell l Robbie Amell l Sung Kang l Aaron Abrams l Greg Bryk දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මේ හැමදේම පටන්ගන්නෙ එක්තරා බලයක් තියෙන මිනිස්සු එක්ක. මොවුන්ට මේ බලය කොහොම ලැබුණාද කියලා කවුරුත්ම දන්නෙ නැහැ. ඒක උපතේදීම ඇතිවෙන දෙයක්. කොහොමහරි හැමෝම එහෙම නැහැ. එක්තරා කට්ටියකට විතරයි මෙය තියෙන්නෙ. ඉතින් මිනිස්සු කාලයක් මෙයාලට ආදරේ කරනවා. වීරයෝ ලෙස හැඳින්වුවා. හැබැයි ඒ හැමදේම වෙනස් වෙනවා. යන්ත්‍ර සුත්‍ර එනවත් එක්කම මෙයාලගෙ කිසි වැඩක් උනේ නැහැ. එයාලට පැත්තකට කරල දානවා. හැබැයි ගොඩක් මිනිස්සු මෙයාලට බයයි. ඒ නිසා එයත් එක හේතුවක් තියෙනවා. ඉතින් කාලයත් එක්ක මේ බලය ඇති මිනිස්සුන්ගෙ කශේරුකා තරලයෙන් මත්ද්‍රව්‍යක් හදනවා. ඒකට කියන්නෙ ”පිසයික්” කියලා. හුගක් ඇබ්බැහිවෙන සුළු මත්ද්‍රව්‍යක්. ඉතින් ගොඩක් බලය තියෙන කට්ටියට රස්සා නැතිවීම නිසා මෙවැනි දේවල් වලට හුරුවෙනවා. කෝනර්ත් තමන්ගෙ අම්මාව සනීප කරන්න කියලා දහඅතේ රස්සාවක් හොයන කෙනෙක්. හැබැයි කිසිම තැනකින් එයාට රස්සාවක් ලබාදෙන්නෙ නැහැ. මොකද ඔහුට බලයක් තියෙන නිසාවෙන්. ඉතින් මෙයාට දවසක් රස්සාවක් සෙට් වෙනවා. හැබැයි ඔහු හිතන ආකාරයේ එකක් නෙමේ. මංකොල්ලකෑමක්. ඒ වැඩෙන් පස්සෙ මෙයාගෙ ජිවිතෙ සම්පුර්ණයෙන්ම වගේ කණපිට පෙරළෙනවා. අවසානය වෙනකම් බලන්නකො. ඇත්තටම අපුරු චිත්‍රපටයක්. 2018 වර්ෂයෙදී ආපු Upgrade චිත්‍රපටය මතක් වෙයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / BR පිටපත් සඳහා ලබා දි ඇත.
37,820 downloadsDownload Code-8-2019-Update.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
84 comments
sachintha
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Thank for PSA Rips.........
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුළුවන්නම් Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) එකත් කරන්නකෝ,
ඒකෙම තව short movie ටිකකුත් තියෙනවා
හැකිනම් කව්රු සබ් දෙනවද.✌podda
tnx bro!!!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Hasitha Madush
ස්තූතියි සහෝ සබ් එකට
Kapila4499
thanks for sub
Cavil
Sub ekata Thanks Saho.
ප්‍රශාත් මදුෂංක
tnx
Hashan M. Priyadarshana
තෑන්ක්ස්
ruchiralakmal
Thanks for the sub!!
ruchiralakmal
Subtitle timing wrong machan!
gihan perera
ස්තුතියි සහෝ.....නියමයි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....
indika75
thanks..
ඩොක් අයියා
එහෙනම් ඔන්න බාගත්තා
arawindasunimal
Enakal balan hitiye thanks - jayawewa...........
Shaggie
Thnks mchn
Suranjan
Thanks jayawewa.....!
gayan215
bohoma sthuthi saho...
SahanKavinda213
Thanks bn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
සහන් කෞෂල්‍යය
Thanks saho........!!!
Amila Mudalige
Sub ekta Thanks
YasasPerera
thanks bro..
Mayura_Madusanka
සබට ගොඩාක් ස්තුතියි..
Ayesh Prashan
Thank You
Shehan putha
Thanks RR
kelumchathuranga
thanks
Rumesh dhanushka
බොහොම ස්තුතියි රවිදු...
wnrodrigo
Good work, Thanks for the sub!
yeshu
tnx
Sanjeewa2010
Thnxxxxxxxxx
MudithaDissanayaka
good job ruka.thanks sub ekata
melinda
thank you
AsithaDilruwan
Ela saho thanks
Nilush Angana
Sub ekata thanx
kodagoda
tnx sahoo
Rukshan37
Ela
priyan99
Thanks saho sub ekata
harris
Thnks bro sub ekata
RuwanLakshan93
ස්තූතියි සහෝ....ජය!
shashikaumesh
Thanks saho..
kuma.lk
Thank you ....
bhanukarasanga
thanks
BLU RAY SUB DENNA PULUWANDA...??? PLZZ..
Dewadithya
Thanks for Sub!
indikaperera
thanks for sub
Sajithlakshan
thanks ....................
Pradharaka Maheeshan
Thanks sub ekata...
MAALnath
Thanks ...................good luck ...........................
jagath55
Thanks
Kkklll
Ela ela
Lt.Snk
සබ් එකට ස්තූතියි සහෝදරයා.
සුබ නත්තලක්
සුබ නව වසරක් වේවා
ජය ✌
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ