Watch Trailer

Thiranthidu Seese (2015)|මෙහෙමත් එකෙක් [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනේ කොහොමද, මම අදත් ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම අලුත් දෙමල චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉන්නෙත් ඔයාලා වැඩිය දැකලා පුරුදු නැති කොල්ලෝ සෙට් එකක් තමයි. මේ කතාව බීමට ගොඩාක් ඇබ්බැහි වුන කට්ටියට හොඳ ආදර්ශමත් කතාවක්. මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ M. Nimesh Varshan විසිනි. ඉතින් මෙය ඔහුට පලවෙනි චිත්‍රපටය…

Thiranthidu Seese 2015

හලෝ යාලුවනේ කොහොමද, මම අදත් ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම අලුත් දෙමල චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉන්නෙත් ඔයාලා වැඩිය දැකලා පුරුදු නැති කොල්ලෝ සෙට් එකක් තමයි. මේ කතාව බීමට ගොඩාක් ඇබ්බැහි වුන කට්ටියට හොඳ ආදර්ශමත් කතාවක්. මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ M. Nimesh Varshan විසිනි. ඉතින් මෙය ඔහුට පලවෙනි චිත්‍රපටය වේ. මෙය Imdb අගය 6.7 ක් අරගෙන තියෙනවා. මේකේ රඟන නළු නිලියන් වන්නේ, Veeravan Stalin (ජෝන්), Narayan Lucky (හුසේන්), Dhansika (චාර්මි) ලෙස රඟදක්වයි.

මේකේ කතාව වෙන්නේ, චාරිමි කියන ලස්සන කාන්තාවක් එනවා දවසක් ජෝන්ගේ සහ හුසේන්ගේ පබ් එකට, ඉතින් කෙල්ල හොඳට බොන බේබද්දියක් ( ඇත්තටම ඇය බේබද්දියක්ද, බේබද්දියක් වුනේ කොහොමද කියලා ඔයාට කතාව බලාගෙන යනකොට තේරේවි). ඉතින් ඇය හොඳටම බිලා රෑ ජාමේ බාත්රුම් එකක් අස්සේ වැටිලා ඉන්නවා, මේක දැකපු හුසේන් ජෝන්ට කියනව එයා මැරිලා කියලා, ඉතින් අවසානයේ දැන ගන්නවා ඇය මැරිලා නැහැ පණපිටින් ඉන්නවා කියලා, ඇයව මාර ගේමක් දීලා දෙන්නා නැඟිට්ට ගන්නවා කොහොම හරි, ඉතින් චාර්මි නැඟිට්ට ගමන් කියනවා හුසේන් මාව දුෂණය කලා කියලා, නමුත් හුසේන් කියනවා මං එහෙම දෙයක් කළෙම නැහැ කියලා, ඇත්තටම මේ දුෂණය කවුද ඇයට කලේ, මොකටද කලේ, ඇත්තටම මේක ඇත්තක්ද? අවසානයේ මොනවාද වෙන්නේ කියලා බලන්නකෝ, සේරම උඩ යයි.

එහෙනම් මම තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන එන්නම්කෝ….///

Thiranthidu Seese (2015) on IMDb

 

 

  345 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

32E0AE3E9EA33E801BFDCA2D9AF1F2728E0AFD17

  703 MB (HD) කොපිය මෙතනින් බාගන්න

E91D05757B144DC47D1C4B3C12277C294AA16080 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,644 downloadsDownload Thiranthidu-Seese-2015-baiscopelk.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

4,644 downloadsDownload Subtitles84 KB

31 comments

  1. saji

    thanks

  2. Elderman

    Elas. Next film eken hamuwemu. Thank you.

  3. thisal

    tnxxxxxxxxxxx

  4. නලින්

    ස්තුතියි රවිදු සහෝ!

    ජය වේවා!

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. udi

    tnq bro

  7. Kasun Widusha

    Ela mcn....tnx sub ekata.................

  8. achi

    ස්තුති රවිඳු සහෝ!!! ජය...

  9. Anushka

    බොහොම ස්තුති සහෝ...
    ජය වේවා!! දිගටම සබ් කරගෙනේ යන්න සුබ පැතුම්!!

  10. සසිනිකා

    ලිපිය කියෙව්වම
    ෆිල්ම් එක බලන්න
    හිතෙනව. උපසිරැසියට
    බොහොම ස්තූතියි ...

  11. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Sanjaya

    Thanks Saho...... Best flm aka

  13. “චූටී මල්ලි”

    tnx

  14. තාරක නුවන් දිල්හාර

    එල එල නියමයි ඔහොම යමු....
    හෙට තවත් පට්ට සුපිරි චිත්‍රපටියකින් හමුවෙමුකෝ...
    ඔන්න ඉඟියක් දුන්නා...
    ජයෙන් ජය............!!!!!!

    1. Ravindu Sandeepa

      :D

  15. Shammi

    thanks bro

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    අනිවා ආදර්ශමත් කතාවක් තමා මේ.
    බලපු නිසා කියන්නේ .
    වටින කතාවක් .
    සිංහල උපසිරැසියට ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  17. nalinda

    thank you

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. kavi

    thanks ravindu....jaya wewaa !!!!!!

  20. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  21. kavindugaysahan

    niyamai tnx menna sub bawa aluth tamil film wagayak kikass akata avilla tiyana puluwnnam akath balala denna tnx [Yagavarayinum Naa Kaakka (2015)] [Indru Netru Naalai (2015) ] tnx

  22. melan sriwantha

    thanks machao

  23. eranga

    sub wada na ban. wisadumak diyanko. kalin film eketh sub weda na. epa wuna niwadu dawase film balanna gihin

  24. Nuraj

    Thanks machan

  25. ඊශා

    බොහොම ස්තුතියි ... I movie එකටත් උපසිරසියක් කරන්න පුළුවන් උනොත්..

  26. රොයිලි

    බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. janaka

    ela machan tnx. hamadama hodin inna labenna ona thanks..

  28. applelanka

    hmmmm

  29. Menu

    ආදර්ශමත් කතාවක්... බොහොම ස්තුතියි !!!

  30. NadikaTS

    Sub eka load unata play wenne nehe. mokada karanne