මෙන්න එහෙනම් ලස්සන ෆිල්ම් එකක් ගෙනාව මම. මේක නාට්‍යමය වර්ගයට අයත් වන රුසියාවේ නිර්මාණය වුණ ෆිල්ම් එකක්. ඒ වගේම විශේෂයෙන්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වෙලා තියනවා. ඊට අමතරව තවත් සම්මාන සඳහා නිර්දේශ 29 ක් සහ ජයග්‍රහණ 25 ක් ලබාගෙන තියන නියම සිනමා නිර්මාණයක්. IMDB අගය 7.7 ක් ලබාගැනීමට සමත්වෙලා තියන මේ ෆ…

මෙන්න එහෙනම් ලස්සන ෆිල්ම් එකක් ගෙනාව මම. මේක නාට්‍යමය වර්ගයට අයත් වන රුසියාවේ නිර්මාණය වුණ ෆිල්ම් එකක්. ඒ වගේම විශේෂයෙන්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වෙලා තියනවා. ඊට අමතරව තවත් සම්මාන සඳහා නිර්දේශ 29 ක් සහ ජයග්‍රහණ 25 ක් ලබාගෙන තියන නියම සිනමා නිර්මාණයක්. IMDB අගය 7.7 ක් ලබාගැනීමට සමත්වෙලා තියන මේ ෆිල්ම් එක සඳහා Elena Lyadova, Aleksey Serebryakov යන නළු නිලියන් ප්‍රධාන චරිත රඟපානවා. ෆිල්ම් එකේ නම ලෙවියතාන් කියන්නෙ බයිබලයේ සඳහන් වෙන මුහුදු රකුසෙක් කියල තමයි කියන්නෙ. මම ඒ ගැන වැඩිය දන්නේ නෑ. කොහොම වුණත් මුහුදු රකුසෙක් නම් ෆිල්ම් එකේ නෑ. ඒක ෆිල්ම් එකේ එක තැනකදී ලබා දෙන උපදේශයක් පමණයි. දැන් කතාව කියන්නම් ටිකක්,
ලිලියා කියන්නෙ කොල්යාගෙ දෙවන බිරිඳ. මෙයාලගෙ දැනට ජීවත් වෙන ගෙදර රජය විසින් පවරා ගන්න තීරණය කරනවා, ගොඩනැගිල්ලක් හදන්න. ඉතිං මේක කිසිම සාධාරණ ක්‍රමයකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නගරාධිපති මේක එයාගේ බලතල වලින් මේක කොහොම හරි ගන්න තමයි හදන්නෙ. ඉතින් මේකට කොල්යාට නඩුවක් තියනව. ඒකෙ එයාගෙ නීතීඥය හැටියට පෙනී ඉන්නෙ එයාගෙ පරණ යාලුවෙක්. කොල්යාට තව යාළුවො ඉන්නව. මේ යාලුවෝ සහ මෙයාගෙ නඩුව ගැන තමයි මුළු කතාවම යන්නෙ. ඊට අමතරව මෙයාගෙ ජීවිතේට ගොඩක් කරදර එනව. ඒකට ප්‍රධානම හේතුවක් තමයි නීතීඥ යාළුවා සහ මෙයාගෙ දෙවන බිරිඳ අතර ඇති වන සම්බන්ධය. මේක නිසා කොල්යාට කබලෙන් ලිපට වැටුණ වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න. මේවා කොහොමද සිද්ධ වෙන්නෙ සහ මේවට මුහුණ දෙන්නෙ කොහොමද? මේවගෙන් ජයග්‍රහණයක් ලැබෙයිද? සත්‍යට ලෝකයේ ඉඩක් තියනවද? මේ වගේ ගොඩක් දේවල් බලන්න තියනව. එහෙනම් තවත් හොඳ ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!
678 MB (BDRip) කොපිය මෙතනින් බාගන්න
616AFAE0C502A136B324D28EF823681379CC48D1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,519 downloadsDownload Leviathan_2014_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
28 comments
[Prash]
එල්.සී. දමැල්
TKX ACHI!
charith
මේ වගේ නාට්‍යමය වර්ගයට අයත් film වලට මමත් කැමති,
බලමු.zero360
Suppa wadak digatama karagena yamu sahoo thank you kiuwa ehenam
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
niyamyi bro
Elderman
Niyamai saho me wage watina nirmana walata sub aragena enawata. Sub nathnm godak aya me wage films balanne na. Thankz. Digatama karagena yamu.
npdjs
elaaaaaaaaaaaaaaaa
Anuradha
super bro
සසිනිකා
උපසිරැසියට බොහොම
ස්තූතියි.ජය ! :):)Rashmika
thanks lot saho!!!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
නිරෝෂ්
ස්තුතියි අචින්ත.ජය වේවා !
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.prabhath
thanks
Tilantha hansanath
උපසිරැසියට බොහොම
ස්තූතියිwiki
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
rohanj
මේ වගේ story filmවටිනවා ... ජිවිතේට ගන්න දෙවල් තියනවා බං
indika
උපසිරැසියට ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thusitha
thank you
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Lasitha
tnks
nidi
අච්න්ත.
ගොඩක් ස්තුතියි ජීවන අරගලයක් විග්රහ වෙන චිත්රපටයකට සබ්ස් දුන්නාට.Saranga J. Liyanagama
Thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
In the name of the father (1993)
Primal fear (1996)
K pax (2001)
Big fish (2003)
Advertisement

thnx mcn...